LRRP BEST among rest

Punchi Ogawa

Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    එවකට සේනාධිනායක චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ අණ පරිදි කර්නල් රාජ් විජේසිරි 1996 දී ශ්‍රී ලංකා දිගුදුර මෙහෙයුම් බලකාය ආරම්භ කලේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,809
    1
    27,789
    113

    ඒ ගෑනි දුන්න අණක් නෑ බං. කර්නල් විජේසිරි තමයි තමන්ගේ concept එකක් විදියට මේ unit එක පටන් ගත්තේ. රජය මේකට අතගැහුවේ නෑ. හැබැයි හමුදාවේ ලොක්කන්ගෙන් නම් සෑහෙන්න ප්‍රතිරෝධයක් එල්ල වුණා. මම කර්නල් විජේසිරිව අදුනනවා. අපි ව්‍යාපාරික කටයුතු වලට යද්දී එතුමා මේ සම්පූර්ණ කතාව කිව්වා.
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඒ ගෑනි දුන්න අණක් නෑ බං. කර්නල් විජේසිරි තමයි තමන්ගේ concept එකක් විදියට මේ unit එක පටන් ගත්තේ. රජය මේකට අතගැහුවේ නෑ. හැබැයි හමුදාවේ ලොක්කන්ගෙන් නම් සෑහෙන්න ප්‍රතිරෝධයක් එල්ල වුණා. මම කර්නල් විජේසිරිව අදුනනවා. අපි ව්‍යාපාරික කටයුතු වලට යද්දී එතුමා මේ සම්පූර්ණ කතාව කිව්වා.
    කර්නල් විජේසිරි කොහොමද සේනාධිනායකයාගේ අණක් නැතුව ඔහොම විශේෂ හමුදා ඒකකයක් පටන් ගන්නේ?
     
    • Like
    Reactions: sarika406

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,399
    1,990

    true ,
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,809
    1
    27,789
    113
    කර්නල් විජේසිරි කොහොමද සේනාධිනායකයාගේ අණක් නැතුව ඔහොම විශේෂ හමුදා ඒකකයක් පටන් ගන්නේ?
    Unit එක පටන් ගන්න කිසිම order එකක් ආවේ නෑ. Concept, strategy, structure, training plan වගේ දේවල් කලින් හදලා (කර්නල් විජේසිරි විසින්) Army headquarters එකේ present කරාට පස්සේ තමයි approval එක ලැබුනේ.
     
    its a small unit a higher command such as president not needed to know
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    Unit එක පටන් ගන්න කිසිම order එකක් ආවේ නෑ. Concept, strategy, structure, training plan වගේ දේවල් කලින් හදලා (කර්නල් විජේසිරි විසින්) Army headquarters එකේ present කරාට පස්සේ තමයි approval එක ලැබුනේ.
    ඔව් එක තමයි සේනාධිනායකයාගේ අණ පරිදි මේක පටන් ගත්තා කියල තියෙන්නේ
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,399
    1,990
    113
    Unit එක පටන් ගන්න කිසිම order එකක් ආවේ නෑ. Concept, strategy, structure, training plan වගේ දේවල් කලින් හදලා (කර්නල් විජේසිරි විසින්) Army headquarters එකේ present කරාට ස්සේ තමයි approval එක ලැබුනේ.
    and there was the big guy at that time col now rtd Gen G Hettiarachchi (father of SF) he covered all things
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,809
    1
    27,789
    113
    ඔව් එක තමයි සේනාධිනායකයාගේ අණ පරිදි මේක පටන් ගත්තා කියල තියෙන්නේ
    Order and approval අතර වෙනස නොදන්නා අම්බරුවෙක් එක්ක කතා කරලා වැඩක් නෑ.