මහසොන් බලකාය LRRP ලගෙ හිස්ටරි එක YOUTUBE එකෙ දෑන් තමයි දෑක්කෙ උබලා කෑමතිනම් බලපල්ලා
ඒ ගෑනි දුන්න අණක් නෑ බං. කර්නල් විජේසිරි තමයි තමන්ගේ concept එකක් විදියට මේ unit එක පටන් ගත්තේ. රජය මේකට අතගැහුවේ නෑ. හැබැයි හමුදාවේ ලොක්කන්ගෙන් නම් සෑහෙන්න ප්‍රතිරෝධයක් එල්ල වුණා. මම කර්නල් විජේසිරිව අදුනනවා. අපි ව්‍යාපාරික කටයුතු වලට යද්දී එතුමා මේ සම්පූර්ණ කතාව කිව්වා.එවකට සේනාධිනායක චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ අණ පරිදි කර්නල් රාජ් විජේසිරි 1996 දී ශ්‍රී ලංකා දිගුදුර මෙහෙයුම් බලකාය ආරම්භ කලේ.
කර්නල් විජේසිරි කොහොමද සේනාධිනායකයාගේ අණක් නැතුව ඔහොම විශේෂ හමුදා ඒකකයක් පටන් ගන්නේ?ඒ ගෑනි දුන්න අණක් නෑ බං. කර්නල් විජේසිරි තමයි තමන්ගේ concept එකක් විදියට මේ unit එක පටන් ගත්තේ. රජය මේකට අතගැහුවේ නෑ. හැබැයි හමුදාවේ ලොක්කන්ගෙන් නම් සෑහෙන්න ප්‍රතිරෝධයක් එල්ල වුණා. මම කර්නල් විජේසිරිව අදුනනවා. අපි ව්‍යාපාරික කටයුතු වලට යද්දී එතුමා මේ සම්පූර්ණ කතාව කිව්වා.
true ,ඒ ගෑනි දුන්න අණක් නෑ බං. කර්නල් විජේසිරි තමයි තමන්ගේ concept එකක් විදියට මේ unit එක පටන් ගත්තේ. රජය මේකට අතගැහුවේ නෑ. හැබැයි හමුදාවේ ලොක්කන්ගෙන් නම් සෑහෙන්න ප්‍රතිරෝධයක් එල්ල වුණා. මම කර්නල් විජේසිරිව අදුනනවා. අපි ව්‍යාපාරික කටයුතු වලට යද්දී එතුමා මේ සම්පූර්ණ කතාව කිව්වා.
Unit එක පටන් ගන්න කිසිම order එකක් ආවේ නෑ. Concept, strategy, structure, training plan වගේ දේවල් කලින් හදලා (කර්නල් විජේසිරි විසින්) Army headquarters එකේ present කරාට පස්සේ තමයි approval එක ලැබුනේ.කර්නල් විජේසිරි කොහොමද සේනාධිනායකයාගේ අණක් නැතුව ඔහොම විශේෂ හමුදා ඒකකයක් පටන් ගන්නේ?
its a small unit a higher command such as president not needed to knowකර්නල් විජේසිරි කොහොමද සේනාධිනායකයාගේ අණක් නැතුව ඔහොම විශේෂ හමුදා ඒකකයක් පටන් ගන්නේ?
ඔව් එක තමයි සේනාධිනායකයාගේ අණ පරිදි මේක පටන් ගත්තා කියල තියෙන්නේUnit එක පටන් ගන්න කිසිම order එකක් ආවේ නෑ. Concept, strategy, structure, training plan වගේ දේවල් කලින් හදලා (කර්නල් විජේසිරි විසින්) Army headquarters එකේ present කරාට පස්සේ තමයි approval එක ලැබුනේ.
and there was the big guy at that time col now rtd Gen G Hettiarachchi (father of SF) he covered all thingsUnit එක පටන් ගන්න කිසිම order එකක් ආවේ නෑ. Concept, strategy, structure, training plan වගේ දේවල් කලින් හදලා (කර්නල් විජේසිරි විසින්) Army headquarters එකේ present කරාට ස්සේ තමයි approval එක ලැබුනේ.
Order and approval අතර වෙනස නොදන්නා අම්බරුවෙක් එක්ක කතා කරලා වැඩක් නෑ.ඔව් එක තමයි සේනාධිනායකයාගේ අණ පරිදි මේක පටන් ගත්තා කියල තියෙන්නේ
මහසොන් බලකාය LRRP ලගෙ හිස්ටරි එක YOUTUBE එකෙ දෑන් තමයි දෑක්කෙ උබලා කෑමතිනම් බලපල්ලා