SAMSUNG CONVERTIBLE 5 IN 1 REFRIGERATOR

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63

    මචන් ෆ්‍රිජ් එක කැඩිලා එකක් ගන්න බලනකොට මේක සෙට් උනේ SAMSUNG CONVERTIBLE 5 IN 1 REFRIGERATOR 324L​

    පාවිච්චි කරන උන් ඉන්නවද ?මොනවද මේකේ විස්තර
    දෙකකට වගේ ගන්න පුළුවන්.
    ඒ ගානට වටිනවද