මචන් ෆ්රිජ් එක කැඩිලා එකක් ගන්න බලනකොට මේක සෙට් උනේ SAMSUNG CONVERTIBLE 5 IN 1 REFRIGERATOR 324L
පාවිච්චි කරන උන් ඉන්නවද ?මොනවද මේකේ විස්තරදෙකකට වගේ ගන්න පුළුවන්.
ඒ ගානට වටිනවද
එක ඇත්ත බන්Eka hodhai..but wadiya 5 in one options nam use wenne naa
ෆ්රිජ්
ඔව් බන්Okak tye but oya kiyna options nm use karanne na
එලOka hodai ban. Ganin.
එල.ඕක සුපිරියක් බය නැතුව ගන්න. පොඩි කරන්ට් එකක් යන්නේ inverter technology නිසා![]()
Bump