Law of attraction

👇👇👇


  • Total voters
    170

Punchi Ogawa

Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    පඩ Geshi ට පඩ ගියාම වටේ අය නහය වහන් යන එකද අහන්නේ
     
    පුලුවන් නන් පැහැදිලි කරන්න හැම තැනම ඕය වචන ටික තියෙනවා තේරුම දන්නේ නෑ
    මමත් දන්නෙ නැහැ. පිලිගත්තෙත් නෑ.. ඒත් මේ දැන් ගොඩක් අය කියනවා එයාලට ඒක වැඩ කරනවලු.. ප්‍රසිද්ධ චරිත එහෙමත් මේ ගැන කතා කරන නිසා නිකමට හොයලා බලන්න හිතුනා.. :sorry:
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    මමත් දන්නෙ නැහැ. පිලිගත්තෙත් නෑ.. ඒත් මේ දැන් ගොඩක් අය කියනවා එයාලට ඒක වැඩ කරනවලු.. ප්‍රසිද්ධ චරිත එහෙමත් මේ ගැන කතා කරන නිසා නිකමට හොයලා බලන්න හිතුනා.. :sorry:
    අනුරාධත් එක්ක හිටියොත් ෂුවර් ඕක වැඩ කරනවා.
     
    Mama oke anith paththa wishwasa karanne. Hithunoth kawadawth laben na
    ඒක නම් මටත් වෙලා තියෙනවා.. හිතන් ඉන්න ඒවා හරි යන්නෙ නෑ. කවදාවත් හිතපු නැති එකක් තමයි අන්තිමට වෙන්නෙ. :sorry:
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    මං ඔය වගේ pseudo scientific දේවල් ගැන අධ්‍යයනය කරනවා.

    ඕක දැන් කට්ටිය වවන් කෑවට හරිම සරළ දෙයක් ඕක. තමන්ට දෙයක් කරන්න ඕන කියලා ඒකට කැපවෙලා උනන්දුවෙන් වැඩ කරනවානම් සහ මං මේවා කරනවාමයි කියලා ඔලුවට දාගත්තොත් ඒක කරන්න පුළුවන්. එහෙම ඔයාට සෑහෙන උනන්දුවකින් දෙයක් ඕන කියලා තේරුනාම වටපිටවත් ඒකට හැඩගැහෙනවා. එතන තමා ආකර්ෂණය කියන කෑල්ල තියෙන්නේ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,091
    1
    59,193
    113
    Mother Earth
    හිතන්න ඔයාට BMW එකක් ගන්න ඕන. ඔයාට ඒක ගන්න රුපියලක් මදි. ඉතින් ඔයා නිතරම බස් එකේ යන ගමන් bmw කාර් එකෙන් යනවා හීන මව මව යන්නේ. පස්සේ ඔයාගෙ positive thinking නිසා ඔයාට ඒ මදි වුන රුපියල හොයන්න අදහස් පහළ වෙනවා. කොහොම හරි positive thinking නිසා ඔයාට නොදැනීම ඔයාම උත්සහවන්ත වෙලා කාර් එක අරගන්නවා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    මට නම් "Law of attraction" තියරිය වැඩ කරන්නෙ මදුරුවො කනකොට විතරයි. ඒ වෙලාවට වටේ පිටේ ඉන්න මදුරුවො ඔක්කොම මගේ ඇගට තමයි ආකර්ශනය වෙන්නෙ. දැනුත් සෑහෙන ප්‍රමාණයක් ආකර්ශනය වෙලා ඉන්නෙ. 🥲😬