Kodak SSD එක ආවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,492
    72,692
    113
    මාලඹේ
    Aliexpress එකෙන් Order කරපු Kodak SSD එක ගෙදරටම ආවා . Test කරා Speed එකත් හොඳටම හොදයි ගෙවන ගානට වටිනව ❤️
    20230518-100606.jpg

    imgonline-com-ua-dexif-Ce6-OSZCSIRXc.jpg

    imgonline-com-ua-dexifg-Vyh-YBNtm-Y6e.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹට නෙමෙයි නේ ඕක ගන්නවා කිව්වේ?

    අවුරුද්දක් විතර දුවලා රිවීව් එකක් බලන්න ඕනේ හොද නරක බලා ගන්න නම්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    100% sure da oya original ekak kiyala... mata nam hithenne 1 .1 replica ekak kiyala.. kokatath fully space ekata ma data load karala balanna ee kiwwa data space ekama card eke thiyeda kiyala..

    samara chinese card wala un hadala ewanawa 5 gb kiyala show wenna..but 2 gb daa ganna baa memory full kiyala enawa...
     
    Power bank එහෙමත් ඔහොම තමයි.ඇඩ්වටයිසින් වල 20,000mAh ,ගලවල බැලුවම බැටරිය 10,000mAh
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,692
    113
    මාලඹේ
    උඹට නෙමෙයි නේ ඕක ගන්නවා කිව්වේ?

    අවුරුද්දක් විතර දුවලා රිවීව් එකක් බලන්න ඕනේ හොද නරක බලා ගන්න නම්
    අල්ලපු ගෙදර ඒ උනාට තවම මම Use කරන්නේ බං තවම දුන්නේ නැහැ
    පෙන හැටියට නම් මට 100% ඕකේ මචං
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ජනාධිපති වරණයට පිළිවෙතින් පෙළගැසෙමු , කඩේ යාමට මැශින් එක අප්ග්‍රේඩ් කිරීම , හොඳ ග්‍රැෆික් කාඩ් එකක්ද ගසමු , ඉදිරියට හොඳ මඩ කොන්ටෙන් එකක් සාදා ගැනීමට මුලික පියවර
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,692
    113
    මාලඹේ
    100% sure da oya original ekak kiyala... mata nam hithenne 1 .1 replica ekak kiyala.. kokatath fully space ekata ma data load karala balanna ee kiwwa data space ekama card eke thiyeda kiyala..

    samara chinese card wala un hadala ewanawa 5 gb kiyala show wenna..but 2 gb daa ganna baa memory full kiyala enawa...
    250 හම Full කරලා බැලුවේ නැහැ බං මම ළඟ 250 GB වගේ ලොකු ෆයිල් ස් නැහැ .
    මොකක් හරි Software එකක් තියෙනවා ද බං ලේසියෙන් SSD එක Full කරලා බලන්න පුළුවන්
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    දවස් 11 හෙන් අවා බන් Call කරලා කුරියර් සර්විස් එකකින් ගෙදරටම ගෙනැල්ලා දුන්නා
    අඩෝ කුරියර් ගාස්තු ඔක්කොම බැලුවාම සෑහෙන්න ලාබද බන්?? :unsure: