Aliexpress එකෙන් Order කරපු Kodak SSD එක ගෙදරටම ආවා . Test කරා Speed එකත් හොඳටම හොදයි ගෙවන ගානට වටිනව 
දවස් 11 හෙන් අවා බන් Call කරලා කුරියර් සර්විස් එකකින් ගෙදරටම ගෙනැල්ලා දුන්නාදවස් කියෙන් ආවද
Kodak Official StoreGood Luck Bro.
TFS
Link ekath dapun kukkulo
Power bank එහෙමත් ඔහොම තමයි.ඇඩ්වටයිසින් වල 20,000mAh ,ගලවල බැලුවම බැටරිය 10,000mAh100% sure da oya original ekak kiyala... mata nam hithenne 1 .1 replica ekak kiyala.. kokatath fully space ekata ma data load karala balanna ee kiwwa data space ekama card eke thiyeda kiyala..
samara chinese card wala un hadala ewanawa 5 gb kiyala show wenna..but 2 gb daa ganna baa memory full kiyala enawa...
අල්ලපු ගෙදර ඒ උනාට තවම මම Use කරන්නේ බං තවම දුන්නේ නැහැඋඹට නෙමෙයි නේ ඕක ගන්නවා කිව්වේ?
අවුරුද්දක් විතර දුවලා රිවීව් එකක් බලන්න ඕනේ හොද නරක බලා ගන්න නම්
250 හම Full කරලා බැලුවේ නැහැ බං මම ළඟ 250 GB වගේ ලොකු ෆයිල් ස් නැහැ .100% sure da oya original ekak kiyala... mata nam hithenne 1 .1 replica ekak kiyala.. kokatath fully space ekata ma data load karala balanna ee kiwwa data space ekama card eke thiyeda kiyala..
samara chinese card wala un hadala ewanawa 5 gb kiyala show wenna..but 2 gb daa ganna baa memory full kiyala enawa...
Official kiyala tibba store ekakin kingston ssd ekak ganna baluwa.hoyala baluwa kingston unge official store ekak AliExpress ne.
අඩෝ කුරියර් ගාස්තු ඔක්කොම බැලුවාම සෑහෙන්න ලාබද බන්??දවස් 11 හෙන් අවා බන් Call කරලා කුරියර් සර්විස් එකකින් ගෙදරටම ගෙනැල්ලා දුන්නා