Kodak SSD එක ආවා

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,830
    6,415
    113
    ගග අද්දර
    උන් Departments වෙන වෙන රටවල් වලට විකුණලා බං
    Storage China කොම්පැණි එකක් අරගෙන වගේ

    Software එකේ නම දන්නවා ද බන් Serach කරා හරියට එකක් සෙට් උනේ නැහැ
    ------ Post added on May 18, 2023 at 2:43 PM
    Dn pn eken bn inne. Mn ubata hoyala dannam. Tika welawak diyan.
     
    • Like
    Reactions: Kalegana and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    Adoo 4600ta patta labai neh... Mam 2020 di Hikvison ssd ekk gaththa 256gb. 12k withara giya e dawas wala

    දැන් ගොඩක් SSD වල ගණන් අඩුයි මචං අනිත් Brands උනත් පොඩි ගානක් තමයි වැඩි වෙන්නේ

    Bump

    hard disk sentinel එක දාලා screenshot එකක් දාපන්කෝ
    image-2.png

    ------ Post added on May 18, 2023 at 6:54 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,736
    113
    33
    Kalutara
    දැන් ගොඩක් SSD වල ගණන් අඩුයි මචං අනිත් Brands උනත් පොඩි ගානක් තමයි වැඩි වෙන්නේ

    image-2.png

    ------ Post added on May 18, 2023 at 6:54 PM
    ඔහොම්මම අඩුවට තියෙන NVME එකක ලින්ක් එකකුත් හොයල දාපන්කෝ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    Lifetime writes 8.88gb කතාව මොකක්ද
    ගත්ත දවසේ ඉඳන් අද වෙනකම් Write කරපු GB ගාන මචං

    ඔහොම්මම අඩුවට තියෙන NVME එකක ලින්ක් එකකුත් හොයල දාපන්කෝ.
    LKR 5,408.54 59%OFF | Kodak X350 pcie SSD nmve M2 SSD 256GB 512GB 1TB M.2 PCIe4.0 2280 SSD Hard Drive Internal Solid State Disk Drive Disk for Laptop
    https://a.aliexpress.com/_mLO8cm0

    LKR 4,620.12 54%OFF | Lenovo NVME SSD NMVE M2 1 TB 128GB 256GB 512GB 1TB SSD M.2 PCIe Internal Solid State Drive Hard Disk for Laptop Desktop Computer
    https://a.aliexpress.com/_mKK0NAy

    LKR 3,113.82 71%OFF | Kodak X300 Series M.2 SSD 120GB 480GB 960GB Pcie / Trie / 2280 SATA SSD AHCI 240GB Internal Solid State Drive for Laptop Desktop
    https://a.aliexpress.com/_mqqELBI

    මෙන්න මේ ටික බලන්න මචං හොදයි ද කියලා
    ------ Post added on May 18, 2023 at 8:05 PM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,847
    8,619
    113
    In Your Heart
    Fake wage ban..
    math M2 PCIE 4 128 or 256 ekak ganna inne .. pinwathek link ekak danna daraz moko? Transcend ganna baluwe dan use karanne
    Transcend M.2 ekak eth pcie newe
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,347
    1
    5,033
    113
    Sin-tertainment Den
    wikara. uba pc kadeyak karanne na ne, mama ne karanne, korean walin eka used samusng 100% orijinal, man dawasa gane format karana 2k thiyenawa, awurudu 3k wenawa thama health 80%ta uda, oka OEM unoth hodai, FAKE unoth uba iawarayi, sathi 2k wada karai, dan china wala kanu walath ssd gahanawa
    Meh kodak eka original mother company eken gahana ekak newei wage.generic ekak rebrand karana scene ekak wage.balapan box eke web site eka .com.cn kiyala tiyenne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,736
    113
    33
    Kalutara
    ගත්ත දවසේ ඉඳන් අද වෙනකම් Write කරපු GB ගාන මචං

    LKR 5,408.54 59%OFF | Kodak X350 pcie SSD nmve M2 SSD 256GB 512GB 1TB M.2 PCIe4.0 2280 SSD Hard Drive Internal Solid State Disk Drive Disk for Laptop
    https://a.aliexpress.com/_mLO8cm0

    LKR 4,620.12 54%OFF | Lenovo NVME SSD NMVE M2 1 TB 128GB 256GB 512GB 1TB SSD M.2 PCIe Internal Solid State Drive Hard Disk for Laptop Desktop Computer
    https://a.aliexpress.com/_mKK0NAy

    LKR 3,113.82 71%OFF | Kodak X300 Series M.2 SSD 120GB 480GB 960GB Pcie / Trie / 2280 SATA SSD AHCI 240GB Internal Solid State Drive for Laptop Desktop
    https://a.aliexpress.com/_mqqELBI

    මෙන්න මේ ටික බලන්න මචං හොදයි ද කියලා
    ------ Post added on May 18, 2023 at 8:05 PM
    අඩෝ තෑන්ක්ස්.. 😍
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    Fake wage ban..
    math M2 PCIE 4 128 or 256 ekak ganna inne .. pinwathek link ekak danna daraz moko? Transcend ganna baluwe dan use karanne
    Transcend M.2 ekak eth pcie newe
    Daraz නෙවෙයි මචං මේක Aliexpress බං
    හැබැයි දවස් 10 යෙන් ලංකාවට එනවා කුරියර් සර්විස් එකක් හරහා ගෙදරටම කොල් කරලා ගෙනත් දෙනවා
     
    • Like
    Reactions: kinkon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    අඩේ මන් ගත්තේ 8500ක් දීලා. ඒකේබඩු පට්ට ලාබයි නේ. බලපන් සතියක් හිටියා එක තැනක් සෙට් උනේ නෑනේ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Daraz නෙවෙයි මචං මේක Aliexpress බං
    හැබැයි දවස් 10 යෙන් ලංකාවට එනවා කුරියර් සර්විස් එකක් හරහා ගෙදරටම කොල් කරලා ගෙනත් දෙනවා
    වොරන්ටි ආවොත් 5000 රොල් කර්ලා ගහ ගන්න වෙන්නෙ, චින එස් එස් ඩි වලින් 20%කට වඩා ෆෙල් වෙනවා, මෙ ලගදි කම්පැනි ගෙන්නපු ලොට් එකක්ම බැඩ් උනා, මුලු එස් එස් ඩි ලොට් එකම බැඩ්, සති දෙකයි වැඩ කලෙ, එත් වොරන්ටි තියෙන නිසා අපිට අවුලක් නෑ, උබට එසෙ නොවෙවා කියලා විශ් කරනවා,
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    වොරන්ටි ආවොත් 5000 රොල් කර්ලා ගහ ගන්න වෙන්නෙ, චින එස් එස් ඩි වලින් 20%කට වඩා ෆෙල් වෙනවා, මෙ ලගදි කම්පැනි ගෙන්නපු ලොට් එකක්ම බැඩ් උනා, මුලු එස් එස් ඩි ලොට් එකම බැඩ්, සති දෙකයි වැඩ කලෙ, එත් වොරන්ටි තියෙන නිසා අපිට අවුලක් නෑ, උබට එසෙ නොවෙවා කියලා විශ් කරනවා,
    අවුලක් නැහැ රුපියල් 4000 නේ බං Test කරන්න එක්ක ගෙනාවේ
    මේකේ Reviews 99% වගේ Positive බං
    අවුලක් තියන එකක් නම් සාමාන්‍යයෙන් එහෙම Positive Reviews වැටෙන්න විදියක් නැහැ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අවුලක් නැහැ රුපියල් 4000 නේ බං Test කරන්න එක්ක ගෙනාවේ
    මේකේ Reviews 99% වගේ Positive බං
    අවුලක් තියන එකක් නම් සාමාන්‍යයෙන් එහෙම Positive Reviews වැටෙන්න විදියක් නැහැ
    ඇයි බන් උබ ඔක ඩිෆෙන්ඩ් කරන්නෙ, ලන්කාවෙන් යුස් සැම්සුන්ග් එකක් ගන්නෙ නැතිව චින බඩ කඩිත්තුවක් උඩ දාන්නෙ, ටෙස්ට් කොරපම් අවුලක් නැහැ, චින එවායෙ වෙයා ලෙවල් කවුන්ට් එක හෙනම අඩුයි, ටෙරාබයිට් 12-20 ක් තියෙන්නෙ, බ්‍රැන්ඩඩ් එවායෙ වෙයාලෙවල් කවුන්ට් එක 1% බස්සන්න ටෙරාබයිට් 4-5ක් ලියන්න වෙනවා,, මම 2014 ඉදන් එස් එස් ඩි විකුනනවා, චින බ්‍රැන්ඩ් ලොවෙත් කරන්නෙ නැහැ, පට්ටම ස්ලොව් - කින්ග් ස්පෙක් 2ක් අරන් එපා උනා,, ඉයා,
     
    • Like
    Reactions: 2osama