ඇමෙරිකාවේ ඉඳල ඇවිල්ල ඇස් සනීප කරගන්න.
ඒ කිව්වෙ ?මේයා වගාවට ගොඩක් අය යනවා කියල නං අහලා තියෙනවා
අකුරක් වැරදිලා හැදුවාඒ කිව්වෙ ?
ඔය පේන්නම තියෙන්නේ එන තරමDiagnostic එකත් එක්කම නෙ වැඩේ වෙන්නේ
අකුරක් වැරදිලා හැදුවා
------ Post added on May 22, 2023 at 4:14 PM
ඔව් යනවා කියලා මම දන්නවා ඒක පාරක් මට උදේ 3ට එතනට ගිහිං නම්බර් එකක් ගන්න ඕනි කියල කවුරු හරි කිව්වඔය පේන්නම තියෙන්නේ එන තරම