ඇස් වෙදකම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    ඔය පේන්නම තියෙන්නේ එන තරම
    ඔව් යනවා කියලා මම දන්නවා ඒක පාරක් මට උදේ 3ට එතනට ගිහිං නම්බර් එකක් ගන්න ඕනි කියල කවුරු හරි කිව්ව
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,347
    113
    Colombo, Sri Lanka
    මේකනම් ඇත්තක් හැබැයි, මගේ යාලුවෙක්ගෙ තාත්තාට තිබුණු ඇසක පෙනීමේ අභාදයක් සම්පුර්ණයෙන්ම සුව කෙරුවා. ඒ දවස් වල ලෙඩ්ඩුන්ට දහවල් කෑම සවස තේ නොමිලේ දුන්නා. ගරු කලයුතු මිනිස්සු සල්ලි බලාගෙන වැඩ කරන අය නෙවෙයි
     
    Last edited: