serial killers documentaries

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    crime documentary කැමති අයට මෙන්න මේක මරු චැනල් එකක්.
    තනිකරම තියෙන්නේ serial killers ගැන කරන documentaries. බලන් ගියාම ඇමරිකාවේ පට්ට serial killers තොගයක් ඉඳල තියෙන්නේ. මුන්ගේ මරු වීඩියෝ ටිකක් තියනව.

    https://www.youtube.com/@skd

    මු නම් කෙළියට මරල කෙල්ලෝ

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    crime documentary කැමති අයට මෙන්න මේක මරු චැනල් එකක්.
    තනිකරම තියෙන්නේ serial killers ගැන කරන documentaries. බලන් ගියාම ඇමරිකාවේ පට්ට serial killers තොගයක් ඉඳල තියෙන්නේ. මුන්ගේ මරු වීඩියෝ ටිකක් තියනව.

    https://www.youtube.com/@skd

    මු නම් කෙළියට මරල කෙල්ලෝ

    සිරියල් කිලර් කතාවල ඩොකියුඩ්‍රාමා වෙන්න ඕනා බං ලස්සන වෙන්න.

    Dahmer ගැන සලකපං. ඒක ඩිලිවර් කරන විදිහට අපිත් කිලර්ස්ලා වෙනවා. අන්න කතා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,219
    17,676
    113
    සිරියල් කිලර් කතාවල ඩොකියුඩ්‍රාමා වෙන්න ඕනා බං ලස්සන වෙන්න.

    Dahmer ගැන සලකපං. ඒක ඩිලිවර් කරන විදිහට අපිත් කිලර්ස්ලා වෙනවා. අන්න කතා.
    අර වැඩේ හරි ගොහින් ආව..

    අලුත් මලයාලම් මොකුත් නැතෙයි..?