මාමණ්ඩිලා , නැන්දම්මලා, උබලට දාපු කේස්, ලොකු සීන් මොනවද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    බැදලා එක ඉඩමක ඉදලා බලපං 😂
    මම බැඳලා ගියේ අපේ අම්මලා කුලියට දීලා තිබ්බ ගෙදරකට. ඒ ගොල්ලන්ගේ කුලිය නැතිවෙන හින්දා කුලියයි තව වැඩිපුර ගානකුයි මම පඩි ගත්තම දුන්නා. ගේ තිබ්බෙත් කිලෝමීටර් දෙක තුනක් දුරින්. ඒත් ප්‍රශ්න වල අඩුවක් නෑ. වෙනම ගෙදරකට ගියාම තමයි ප්‍රශ්න අඩු උනේ.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Same here... මටත් අම්මා රෑට බත් දෙන්නෙත් එහෙම 8.30ත විතර.. teledrama ඔක්කොම බලලා තමයි.. බඩගින්නට වඩා tele ලොකුයි. තාම බැඳලා නැති නිසා අවුලක් නෑ..

    උබ නම් ගෑනිට කියලා හදම් බීපන්.

    ලංකාවේ ඔය සීන් නිසා පෞර්ෂ දුර්වල උන් සෑහෙන්න ඉන්නවා බං. අවුරුදු 30 උන්ටත් තනියම කොහේ වත් යන්න බැරි උන් කියලා හිතන් ඉන්නේ..

    පවුල ට aniwa priority එක දෙන්න ඕන කියන මතේ තමයි මාත් ඉන්නේ.. ගැහැණිය රස්සාවක් නොකරෝත් අනිවා පවුලේ ප්‍රදාන ආදායම් මාර්ගය වෙන්නේ පිරිමියා..ඒ පිරිමියා තමුන්ගේ පවුල ගැන නොහිතා අම්මා ට සල්ලි වියදම් කරනවා නම් වැරදි.

    ළමයායි, ගෑනියි, අම්මයි, තුන් දෙනෙක් ice cream කන්න ඉල්ලනවා නම් පිරිමියා ගේ අතේ තියන්නේ 2ක් ට ice cream අරන් දෙන්න විතරක් නම් සල්ලි.. ඌ කරන්න ඕන අම්මට නොදී තමුන්ගේ ගෑනිටයි ළමයාට යි අරන් දෙන ඒක. අම්මා දැන ගන්න ඕන වයසට ගියාහම අවශය දේවල් ගන්න සල්ලි ඉතුරු කර ගන්න.
    ලංකාවේ කරන්නේ හැම එකම ළමයින්ට දීලා උන්ගෙන් බලාපොරොත්තු වෙන එක. අනිතිමට වෙන්නේ ළමයින්ට උන්ගේ ජිවිතේ ආස දේවල් කරන්න, විදියක් නෑ.. අම්මලා ව බලාගන්න ඕන නේ..
    ( මම මෙතන කියන්නේ නෑ නොසලකා හරින්න කියලා, වයස ගියාම දෙන්න ඕන මූලික අවශය දේවල් ටික දෙන්න එච්චරයි)
    ඒ කියන්නේ උයන්නේ teledramas ඉවරවුණාට පස්සේද?නැත්නං බෙදලා දෙනකංද ඒ වෙනකන් ඉන්නේ.අපේ ගෙදර කවුරුත් බෙදලා දෙන්නේ නැහැ.බෙදාගෙන කන්නේ ගෙදර කවුරු වුණත්.කවන්න කිව්වොත් විතරයි බෙදාගෙන ඇවිත් කවන්නේ Amma.ඒකටත් ඉතිං කියවලා කරගන්න ඕනේ...😊
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    මම 5 වසරෙදි අපෙ අම්ම මට බත් බෙදාගෙන කන්න පුරුදු කරේ. :P
    අපේ ගෙදර මචං කන වෙලාවට බෙදාගත්තට අවුලක් නෑ.. හැඳි හෝදලා එහෙම නේ තියන්නේ.. හැබැයි අපි හෝදලා බෙදා ගත්තොත් එයාට හරි යන්නේ නෑ
    ඕක අම්මලා තේරුම් ගන්නවා හොරයි. ඊට වඩා කොල්ලෙක්ට කොන්දක් තියෙන්න ඕන හරි වැරැද්ද නිවැරදිව දැකල දෙපැත්ත බැලන්ස් කරගන්න. මේ පගයලා හැමනෙන්න විතරක් ගෑනු අරන් අම්මල එක්ක හුරතල් වෙනව. සමහර වෙලාවට ගෑනු කට වහගෙන දුක් විඳගෙන ඉන්නවා. මිනිහා ඒක දැන දැන නොදක්ක වගේ ඉන්නවා. මොන හිරිකිත වැඩක්ද. ඒ සැම්පලේ උන් අපේ පරම්පරාවෙත්, මෙතනත් ඉන්නවා දකිද්දි හෙන දුකයි.
    ඔව් බං. මේ වගේ case ගොඩක් තියනවා....
    තම තමන්ගේ මානසික මට්ටම් දුර්වල වුනාම අනුන්ගෙන් යැපෙන විදියට වුනාම ඕක ස්වාබවිකයි.අම්ම නැතත් පිට ගැනියෙක් හරි කේලම් කියවාල පවුල කඩනවා.

    බුද්දිය හරියට පිහිටලා තියෙනවනම් අම්ම or රහතන් වහන්සේ නමක් කිව්වත් මේ කියන දේ ඕන දේ එපා දේ පෙරලා අරන් ඉන්නවා.

    ඔය කිව්වා එකට හොඳම උදාහරනයක් මගේ යාලුවෙක් හිටිය. උගේ අම්ම ටීචර් ගෙදර ගෘහමුලිකය වගේ ඉන්නේ.තාත්තා පැත්තක. ඒලෙවල් වෙනකන් උ අම්මගේ පදේට නට නටා හිටියා. එතනින් පස්සේ හොඳට හෝ නරකට උ උට හිතෙන දේ කරා. දැන් දෙගොල්ලොන්ම සමාදානෙන් ඉන්නවා . ගෑනිත් අම්ම අකමැති එකෙක්ව බන්දා. ඒත් දැන් කට්ටිය ශේප්.

    අම්මල වුනත් කරේ නගින්න එන්නේ උගේ පිරිමි කම නැති කොට. ගැහැණු ජාතිය එහෙමම්මයි .

    එහෙමයි කියල අපිව ජාතක කරලා පොඩි කාලේ ඉඳන් කන්න බොන්න අඩුවක් නැතිව කරපු මිනිස්සුන්ට පැත්තකට කරලා තමන් අයින් වෙන්න හොඳ නැ සත්තු වගේ. සත්තු නම් එහෙමයි.
    පිට ගෑනු කෙසේ වෙතත් අම්මලා පුතාලා ව emotionally black mail කරනවා..අපි උබලව හැදුවේ අරමයි මෙහෙමයි කියාගෙන.. ඉතින් පුතා ගොනා වෙලා අම්මාගේ පර වැඩ සේරම කරනවා.. ගෑනිට වෙනස් කම් කර කර..

    උඹේ යාළුවා වගේ අම්මට විරුද්ධව වැඩ කරන්න පුළුවන් gut feeling තියන උන් ඉන්නේ පොඩි පිරිසක්... උන් කොහොමත් ගොඩ දානවා.
    මම බැඳලා ගියේ අපේ අම්මලා කුලියට දීලා තිබ්බ ගෙදරකට. ඒ ගොල්ලන්ගේ කුලිය නැතිවෙන හින්දා කුලියයි තව වැඩිපුර ගානකුයි මම පඩි ගත්තම දුන්නා. ගේ තිබ්බෙත් කිලෝමීටර් දෙක තුනක් දුරින්. ඒත් ප්‍රශ්න වල අඩුවක් නෑ. වෙනම ගෙදරකට ගියාම තමයි ප්‍රශ්න අඩු උනේ.
    ඒ කියන්නේ උඹ අම්මලාගේ කුලී ගෙදරිනුත් ගියා ද?
    ඒ කියන්නේ උයන්නේ teledramas ඉවරවුණාට පස්සේද?නැත්නං බෙදලා දෙනකංද ඒ වෙනකන් ඉන්නේ.අපේ ගෙදර කවුරුත් බෙදලා දෙන්නේ නැහැ.බෙදාගෙන කන්නේ ගෙදර කවුරු වුණත්.කවන්න කිව්වොත් විතරයි බෙදාගෙන ඇවිත් කවන්නේ Amma.ඒකටත් ඉතිං කියවලා කරගන්න ඕනේ...😊
    බෙදලා දෙනකන්. අපි වලන් වලින් බෙදා ගන්නවට කැමති නෑ බං.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ඒ කියන්නේ උඹ අම්මලාගේ කුලී ගෙදරිනුත් ගියා ද?
    ඔව් මචන්. දුරින් වෙනම ගෙදරක ඉඳලත් ඒ ගෙදරට කුලියයි ඒගොල්ලන්ට වැඩිපුර සල්ලි දීලත් සැනසිල්ලෙ ඉන්න දුන්නෙ නෑ බන්.

    වයිෆ්ගේ දේමව්පියෝ එහෙ එනවට කැමති නෑ. සතියකට දෙකකට සැරයක් වත්ත අස් කරන්න කියලා ඇවිත් අපි මොනාහරි හිටවලා තියෙනවා නම් එව්වත් ගලවලා විසි කරනවා. තව ගෙදර කුණුගොඩ ඇදලා එව්වා මෙව්වා විසි කරලා තියෙන්නෙ ඇයි අහනවා. ඇනුම් පද කියනවා.

    ඊටපස්සෙ ළමයා හම්බුනාම ළමයා ගැන තීරණ ඒගොල්ලො ගන්න හදනවා. අවුරුදු දෙකක් ඉවසුවා. පස්සෙ ඕනෙ පුකක් කරගනින් කියලා කුලී ගෙයක් හොයන් ආවා. ඒකත් වයිෆ් තමයි කළේ. මාව කන්ෆියුස් වෙලා හිටියෙ. (emotionally blackmail)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,681
    2,752
    113
    අපේ ගෙදර මචං කන වෙලාවට බෙදාගත්තට අවුලක් නෑ.. හැඳි හෝදලා එහෙම නේ තියන්නේ.. හැබැයි අපි හෝදලා බෙදා ගත්තොත් එයාට හරි යන්නේ නෑ

    ඔව් බං. මේ වගේ case ගොඩක් තියනවා....

    පිට ගෑනු කෙසේ වෙතත් අම්මලා පුතාලා ව emotionally black mail කරනවා..අපි උබලව හැදුවේ අරමයි මෙහෙමයි කියාගෙන.. ඉතින් පුතා ගොනා වෙලා අම්මාගේ පර වැඩ සේරම කරනවා.. ගෑනිට වෙනස් කම් කර කර..

    උඹේ යාළුවා වගේ අම්මට විරුද්ධව වැඩ කරන්න පුළුවන් gut feeling තියන උන් ඉන්නේ පොඩි පිරිසක්... උන් කොහොමත් ගොඩ දානවා.

    ඒ කියන්නේ උඹ අම්මලාගේ කුලී ගෙදරිනුත් ගියා ද?

    බෙදලා දෙනකන්. අපි වලන් වලින් බෙදා ගන්නවට කැමති නෑ බං.
    Emotional bblackmail scene eka nan math godak families wala dakala thiye. Kolla henata asarana wenawa e welawata. Samaharunge magul kedenawa. Samaharu ona pukak kiyala peththakata wenawa yuthukam witharak karagena inna
     
    • Like
    Reactions: scorpion MW

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,043
    5,789
    113
    canada
    ඉස්සර කාලේ ලංකාවේ ආච්චිලා, සීයල, අම්මල, තාත්තල, දුලා,පුතාල, මාමල නැන්දලා එක ලග ජීවත් උනේ හරියට එක පවුලක් විදියට. සමහර වෙලාවට එක පොදු මිදුලක් එක ලග ගෙවල් ගොඩකට. මේකේ හොදකුත් තියෙනවා. නරකකුත් තියෙනවා. යමක් තීරණය කරනකොට හැමෝගෙම අදහස් සලක බලන්න වෙනවා. අද ඊට වෙනස්. දැන් හැමෝම නිදහස අගය කරන ස්වාදීන පවුල් එකක තියෙන්නේ. එත් සමාජ ආකල්ප වෙනස් වෙන්න කාලයක් යනවා. එතකම් ටිකක් ඉවසල උපක්‍රමශීලි වෙන්න ඕනේ.

    හොදම ආතල් එක තමයි, පවුලක් වෙලා වෙනම හිටියම ළමයි හම්බුනාම අම්මලා ඕන වෙනවා. තනියම ළමයි බලාගන්න ලේසි නැහැ දෙන්නම රස්සාවල් කරනවානම්. අම්මල ගෙදර අවහම ගෙදර පාලනය තමුන් යටතට ගන්නවා. ප්‍රශ්න දාහක උපත .

    අපි දැනගන්න ඕනේ,
    (1) බැන්දහම වෙනම ජීවත් වෙන්න, සැලකියයුතු අදායම් මාර්ගයක් හොයාගන්න
    (2) ළමයි හදනකොට පුලුවන්නම් තනියම කරගන්න බලන්න. අමාරු තමයි
    (3) ළමයි හදනකොට, අපි වයසට යනකොට ළමයි අපිට උදව් කරාවි කියල බලාපොරොත්තු වෙන්න එපා. වයසට යනකොට තනියම ජීවත්වෙන්න සැලසුම් කරන්න.
    (4) ළමයි බැන්දහම, ළමයින්ගේ ප්ර්ශනවලට මැදිහත් නොවෙන්න. ඒ ගොල්ලෝ උද්දවක් ඉල්ලුවොත් කරන්න. ළමයි අමතක කරන්න.
    (5) ළමයින්ගෙන් ඈත් වෙලා වෙනම ජීවත් වෙන්න
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    වයසක මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ අවුරුදු 20+ බැදගෙන ඉදපු ලණුව ලිහන්න...
    එයාලා හිතන්නෙ, කරන කියන, කරන්න ඉන්න හැම දේම රපොර්තු කරන්න ඕනෙ කියලා
    තමන්ගෙම ලමයින්ට වෙනම ලයිෆ් එකක්, වෙනම ටාර්ගට්ස් තියෙනවා කියලා ඔලුවට යන්න ඕනෙ...

    Hehehe karaniya meththa suthraya wage mitto pure truth. Ape nenda hutti lagadi awa balala yanna. Same thing got proven hehehe
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene
    නෝනට මට තේ හදන්න අම්ම දෙන්නෙ නෑ. අම්ම හදන්නෙත් හෙන පරක්කු වෙලා. මට දවසක් රතුකට්ට පැන්න තේ පරක්කු වෙලා. විකාර මලපැන්න කියල මම ඉන්නෙ මගෙ ගෙදරකද.. තාමත් අම්ම කීයටහරි හදල දෙනකම් ඉන්නව බලාගෙන
    ලගදි නේත බැන්දෙ 🥲
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය නෑදෑ පවුලේ උන්ගෙ ප්‍රශ්න හිතනකොට නං හොදම දේ මයිග්‍රේටි වෙන එක කියලා තමා හිතෙන්නෙ. පාඩුවෙ දෙන්න එක්ක ඉන්න පුලුවන් කිසිම අවුලක් දාගන්නෙ නැතුව. නිකං හිතහන්කො දෙන්නගෙම ගෙවල් වල නෑයන්ගෙ මලගෙවල් මගුල් ගෙවල් පිංකන් ගෙවල් ටික කවර් කරන්න ගියාමත් වෙන දෙයක් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නෑ 🤢
    Eekath naadaa hukannala inna state maga arala migrate wenna one :yes:
     
    • Like
    Reactions: scorpion MW

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Nat Geo Elephant GIF by National Geographic Channel
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    ඔව් මචන්. දුරින් වෙනම ගෙදරක ඉඳලත් ඒ ගෙදරට කුලියයි ඒගොල්ලන්ට වැඩිපුර සල්ලි දීලත් සැනසිල්ලෙ ඉන්න දුන්නෙ නෑ බන්.

    වයිෆ්ගේ දේමව්පියෝ එහෙ එනවට කැමති නෑ. සතියකට දෙකකට සැරයක් වත්ත අස් කරන්න කියලා ඇවිත් අපි මොනාහරි හිටවලා තියෙනවා නම් එව්වත් ගලවලා විසි කරනවා. තව ගෙදර කුණුගොඩ ඇදලා එව්වා මෙව්වා විසි කරලා තියෙන්නෙ ඇයි අහනවා. ඇනුම් පද කියනවා.

    ඊටපස්සෙ ළමයා හම්බුනාම ළමයා ගැන තීරණ ඒගොල්ලො ගන්න හදනවා. අවුරුදු දෙකක් ඉවසුවා. පස්සෙ ඕනෙ පුකක් කරගනින් කියලා කුලී ගෙයක් හොයන් ආවා. ඒකත් වයිෆ් තමයි කළේ. මාව කන්ෆියුස් වෙලා හිටියෙ. (emotionally blackmail)
    කොහොමත් පුතාගේ දෙමවුපියන්ට වඩා wife ගේ දෙමවුපියන්ට ඔය situation වලට හොඳට react කරනවා මම වැඩි වශයෙන් දැකලා තියනව... උන්ට දූලත් එක්ක වැඩි බැඳීමක් නැති නිසා වෙන්න පුළුවන්.

    ගෙදරින් ගියාට පස්සේ උබ මොකද කරේ... අම්මලා මොකද කරේ..? උබ අම්මලාට treat කරන්නේ කොහොමද?
    Emotional bblackmail scene eka nan math godak families wala dakala thiye. Kolla henata asarana wenawa e welawata. Samaharunge magul kedenawa. Samaharu ona pukak kiyala peththakata wenawa yuthukam witharak karagena inna
    මගේ cousin ගේ මගුල කැඩෙන්නත් ඔය වගේ සීන් එකක් හේතු උනා.. මගුල කැඩුවේ නම් wife පැත්තෙන් එකෙතු වෙලා.
    මගේ ආච්චි ලොකු අම්මත් එක්ක රණ්ඩු වෙල ඇවිල්ලා.. අයියයි අක්කයි ඉන්න ගෙදර නැවතුනා. ආච්චි ට ඉන්න ලොකු ගෙයක් තියනවා.. ආච්චි use කරපු දේ තමයි අපි මුන්ව හදලා දැන් මූ හම්බ කරන සල්ලි වලින් වෙන උන් සැප විඳිනවා මට මුකුත් නෑ කියන එක... අන්තිමට ඒ අක්කා රණ්ඩු වෙල අක්කගෙ තාත්තා ඇවිල්ලා ගෙදර එක්කන් ගියා..
    ඉස්සර කාලේ ලංකාවේ ආච්චිලා, සීයල, අම්මල, තාත්තල, දුලා,පුතාල, මාමල නැන්දලා එක ලග ජීවත් උනේ හරියට එක පවුලක් විදියට. සමහර වෙලාවට එක පොදු මිදුලක් එක ලග ගෙවල් ගොඩකට. මේකේ හොදකුත් තියෙනවා. නරකකුත් තියෙනවා. යමක් තීරණය කරනකොට හැමෝගෙම අදහස් සලක බලන්න වෙනවා. අද ඊට වෙනස්. දැන් හැමෝම නිදහස අගය කරන ස්වාදීන පවුල් එකක තියෙන්නේ. එත් සමාජ ආකල්ප වෙනස් වෙන්න කාලයක් යනවා. එතකම් ටිකක් ඉවසල උපක්‍රමශීලි වෙන්න ඕනේ.

    හොදම ආතල් එක තමයි, පවුලක් වෙලා වෙනම හිටියම ළමයි හම්බුනාම අම්මලා ඕන වෙනවා. තනියම ළමයි බලාගන්න ලේසි නැහැ දෙන්නම රස්සාවල් කරනවානම්. අම්මල ගෙදර අවහම ගෙදර පාලනය තමුන් යටතට ගන්නවා. ප්‍රශ්න දාහක උපත .

    අපි දැනගන්න ඕනේ,
    (1) බැන්දහම වෙනම ජීවත් වෙන්න, සැලකියයුතු අදායම් මාර්ගයක් හොයාගන්න
    (2) ළමයි හදනකොට පුලුවන්නම් තනියම කරගන්න බලන්න. අමාරු තමයි
    (3) ළමයි හදනකොට, අපි වයසට යනකොට ළමයි අපිට උදව් කරාවි කියල බලාපොරොත්තු වෙන්න එපා. වයසට යනකොට තනියම ජීවත්වෙන්න සැලසුම් කරන්න.
    (4) ළමයි බැන්දහම, ළමයින්ගේ ප්ර්ශනවලට මැදිහත් නොවෙන්න. ඒ ගොල්ලෝ උද්දවක් ඉල්ලුවොත් කරන්න. ළමයි අමතක කරන්න.
    (5) ළමයින්ගෙන් ඈත් වෙලා වෙනම ජීවත් වෙන්න
    1) ඔය දේ කරන්න හරියට ලංකාවේ උගන්වන්නේ නෑ.. අවුරුදු 16 විතර අඩුම කඩයකට වත් වැඩට යවන්න ඕන.. අනේ මගේ කොල්ලා තාම පොඩි එකා නේ කියලා හුරතල් කරලා වගකීම ගන්න එකෙන් ඈත් කරනවා.

    2) වයිෆ් ගෙරද job එකක් නැතුව තියන්න පුළුවන් නම් වටිනවා. හැබැයි ගොඩක් ගෑනු මේකට කැමති නෑ.. job එක අතරින්න

    3)ලංකාවේ දැන් ඉන්න නාකි පරම්පරාව ළමයි හදලා තියන්නේ උන්ව වයසට ගියාම බලාගන්න.. අපිවත් වෙනස් කරන්න ඕන ඒක..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    අපේ ගෙදර මචං කන වෙලාවට බෙදාගත්තට අවුලක් නෑ.. හැඳි හෝදලා එහෙම නේ තියන්නේ.. හැබැයි අපි හෝදලා බෙදා ගත්තොත් එයාට හරි යන්නේ නෑ

    ඔව් බං. මේ වගේ case ගොඩක් තියනවා....

    පිට ගෑනු කෙසේ වෙතත් අම්මලා පුතාලා ව emotionally black mail කරනවා..අපි උබලව හැදුවේ අරමයි මෙහෙමයි කියාගෙන.. ඉතින් පුතා ගොනා වෙලා අම්මාගේ පර වැඩ සේරම කරනවා.. ගෑනිට වෙනස් කම් කර කර..

    උඹේ යාළුවා වගේ අම්මට විරුද්ධව වැඩ කරන්න පුළුවන් gut feeling තියන උන් ඉන්නේ පොඩි පිරිසක්... උන් කොහොමත් ගොඩ දානවා.

    ඒ කියන්නේ උඹ අම්මලාගේ කුලී ගෙදරිනුත් ගියා ද?

    බෙදලා දෙනකන්. අපි වලන් වලින් බෙදා ගන්නවට කැමති නෑ බං.

    ඔව් අන්න එකයි අම්ම ටීචර් කෙනෙක් අනික මන් ඒ පවුලම බැලුව ඒ පවුලේ ඔක්කොම අක්කල නංගිලා පිරිමි පරණයකට තනියෙන් තීරණ ගන්න දෙන්නේ නැ ඔක්කොම මුලසුන ගන්නවා . හැබැයි උටම එපාවුනා ඕලෙවල් වෙන කොට ඒ එක්කම උගේ අයියත් උට ඕනේ රූට් එකේ ගියා අම්ම ගේ පදේ නටට්න්නේ නැතිව .
    උන්ගේ අම්ම ටක්ගාලා මගේ යාලුවා ව එමොෂනල් බ්ලක්මෙල් කරා . එහෙම්ම ඉඳල එපා වෙලා තමා පොරත් තනි තීරනෙට වැඩ කරේ.

    මගේ කසින් කෙනෙක් බැඳලා ඉන්න කොල්ලගේ අම්මත් ඔහොමමයි එයටත් ඕනේ අත යට තියාගන්න.

    කසින් පට්ට සැරයි ඒ හන්දා කට ගහන් අල්ලන් ඉන්නවා. කොල්ල කරන්නෙම අම්ම කියන දේ.හැබැයි ඒ කොල්ලගේම මල්ලි ගානට ගෙදර බැලන්ස් කරන් ඉන්නවා .උ කපටියි අම්මත් උ බාලයා හන්දා හුරතල් කරනවා.

    මගේ තාත්තා ට අදටත් පින් දෙනවා අපිව හරියට හදපු එකට . පොඩි කාලෙ සෙනසුරාදට අනිවා වත්තට එක්කන් යනවා. එයත් එක්ක වත්තේ වැඩ කරන්න. ගෙදර හිටියත් අනිවා එයා වැඩක් පටන් ගන්නවා මට කතා කරනවා කොල්ලෝ මෙහෙ වරෙන් කියල.

    හැම දේම තාත්තා ඩිරෙක්ට් හරි ඉන්ඩිරෙක්ට් හරි කියල දෙනවා. 18 පැන්නමත් තාත්තා කතා කරේ නැත්තේ කෙල්ලෝ සබ්ජෙක්ට් එක විතරයි. අද තාත්තා ජිවතුන් අතර නැ , ඒත් මට දැන් හොඳ අවබෝදයක් තියෙනවා කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් මට හම්බෙන ළමයා ව හරියට හදන්න.

    මගේ නම් අදහස කොල්ලෙක්ට හෝ කෙල්ලෙක්ට ජිවිතයේ වැදගත්ම පාඩම් ඉගෙනගන්න හොඳ පෞරුෂයක් හදා ගන්න තාත්තා කෙනෙක් ගේ අදහස් උපදෙස් අත්‍යවශ්මයි. මොකද අම්මලට වඩා තාත්තල දුර දකිනවා පරිණාමයෙන්ම. අම්මල හොඳ නැ කියනව නෙමේ .අම්මල gen අපේ ජීවිතේට ගන්න තියෙන දේවල් වෙනමයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    මම නං ඒ අතින් හෙන වාසනාවන්තයි

    @Tramadol ගේ ගෙදරටම ගිහින් අම්මට ගහල එනවා. tramadol ගේ තාත්තා මුකුත් කියන්නෙත් නෑ, නැන්දම්මා (tramadol ගේ ආච්චි) මුකුත් කියන්නෙත් නෑ