FB account eka Hack කරල බ්ං

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,097
    12,646
    113
    38
    දැන් ලොග් වෙනකොට NIC එක ඉල්ලනවා ද ?
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Mokakhari browser extension ekakin hari crack Software ekakin hari ube cookies ussala wage.
    දැන් ලොග් වෙනකොට NIC එක ඉල්ලනවා ද ?
    ලොග් වෙන්න තියෙන්නෙ උඩ ඊමේල් එක ව්තරයි. මගේ ඩීටේල්ස් මොකුත් දෙන්න බෑනෙ report compromised account දුන්නත් උඩ ඊමේල් එක සෙට් වෙන්නෙ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    meke pc eke 300GB withara data thiyenawa moko karanne


    :no:
    ------ Post added on May 25, 2023 at 8:07 PM

    ithin ara mail ekata gihin "it wasn't me" click karapan, ethakota fb eken account eka block karanawa, ita passe uba ID proof pennapan, ita passe ahana question walata hariyata reply karan.