HNB Motor Insurance Feedback සර්වේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,834
    2
    54,490
    113
    උන් නම් ගෙවුව්ව බන්, හැබැයි ගරාජ් එකෙන් කියපු ගාන දුන්නේ නෑ. අන්තිමට බාගයක් අතින් දීල තමා කරේ. උන් හොද නෑ කියල HNB ගියේ. සෙලින්කෝ වැඩි අප්පා.... එකනේ
    බෑනේ ඉතින් කරන්න :dull: Fairfirst හොඳයි කියනව නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,834
    2
    54,490
    113
    පිස්සුද බන් ත්‍රඩ් පර්ටියක් දාන පලයන් ඊට වඩා හොදයි

    Sad Its Over GIF by Rosanna Pansino
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    සෙලින්කෝ දාපන් .උබට සල්ලි ප්‍රශ්න නෑ නේ. :rolleyes:
    ඔන්න අදුරන කෙනෙක් නැත්තම් ඉතින් ගන්න එක අමාරුයි:yes:
    අනික් ඒවගෙන්
     
    • Like
    Reactions: PoweruseR

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    @Bowman කිව්ව SLIC මේ ටිකේ පොඩ්ඩක් අවුල් කියල :unsure:
    ගිය සතියේ access එකේ ලොරියක් මගෙ එකේ පස්සෙන් ඇනලා SLIC උන් 75ක් approve කරා එතනම්. දවස් දෙකෙන් සල්ලී account එකට දාලා තිබ්බා.
     
    • Wow
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,834
    2
    54,490
    113
    සෙලින්කෝ දාපන් .උබට සල්ලි ප්‍රශ්න නෑ නේ. :rolleyes:
    ඔන්න අදුරන කෙනෙක් නැත්තම් ඉතින් ගන්න එක අමාරුයි:yes:
    අනික් ඒවගෙන්
    ලක්ෂ 8 කට කිට්ටු වෙන්න උන්ට දීල තියෙනව මේ වෙනකොට ලාන්සර් එකටම, අරං තියෙන්නෙ 2 ටත් අඩුවෙං :sorry:
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Mage HNB thiyenne.. danata claims 3k 4k dala thiyenawa. Okkoma kisi karadarayak nathuwa approve una.

    Online pics dala thama wade karanna thiyenne. Assessor enakan inna ona na.
    Mata nm unge service eka patta
     
    • Wow
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,834
    2
    54,490
    113
    ගිය සතියේ access එකේ ලොරියක් මගෙ එකේ පස්සෙන් ඇනලා SLIC උන් 75ක් approve කරා එතනම්. දවස් දෙකෙන් සල්ලී account එකට දාලා තිබ්බා.
    සිරාද :nerd:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මටනම් සෙලින්කෝ එපා උනේ එක පාරක් බෆර් එක වැදිලා හදන්න දැම්මා ගැරජ් එකට. ගැරජ් එකේ උන් හැදුවා එක දවසින්. සෙලින්කෝ එකේ උන් පාස් කරන්න ආවේ නැ. සිකුරාදාවක්. හවස් වෙනකන්ම හිටියා හිටියා ආවේම නැ. සදුදත් පොය දවසක්. ගැරජ් එකේ උන් කිව්වා අද ආවේ නැති උනොට් අයේ අගහරුවාදා තමා ගන්න වෙන්නේ කියලා. මට එදායින් එපා උනාට පස්සේ දන්න එකෙක්ටවත් දාන්න දෙන්නේ නැ. පස්සේ slic දැම්මේ. උන්ගේ ගානත් ශෙප්. අදුරන අය හිටියා අතටත් ගානක් එන විදියට ක්ලෙම් පාස් කරගත්ත.
    HNB එකේ ගාන වැඩි මන් බලද්දිනම්. හැබැයි දැන් උන්ගේ pay as you go එක තියෙන එකනම් වාසි.අර insureme.lk එකෙන් කොටෙශන් එකක් අර බලපන්.
     
    • Love
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,834
    2
    54,490
    113
    Mage HNB thiyenne.. danata claims 3k 4k dala thiyenawa. Okkoma kisi karadarayak nathuwa approve una.

    Online pics dala thama wade karanna thiyenne. Assessor enakan inna ona na.
    Mata nm unge service eka patta
    Happata :nerd:

    මටනම් සෙලින්කෝ එපා උනේ එක පාරක් බෆර් එක වැදිලා හදන්න දැම්මා ගැරජ් එකට. ගැරජ් එකේ උන් හැදුවා එක දවසින්. සෙලින්කෝ එකේ උන් පාස් කරන්න ආවේ නැ. සිකුරාදාවක්. හවස් වෙනකන්ම හිටියා හිටියා ආවේම නැ. සදුදත් පොය දවසක්. ගැරජ් එකේ උන් කිව්වා අද ආවේ නැති උනොට් අයේ අගහරුවාදා තමා ගන්න වෙන්නේ කියලා. මට එදායින් එපා උනාට පස්සේ දන්න එකෙක්ටවත් දාන්න දෙන්නේ නැ. පස්සේ slic දැම්මේ. උන්ගේ ගානත් ශෙප්. අදුරන අය හිටියා අතටත් ගානක් එන විදියට ක්ලෙම් පාස් කරගත්ත.
    HNB එකේ ගාන වැඩි මන් බලද්දිනම්. හැබැයි දැන් උන්ගේ pay as you go එක තියෙන එකනම් වාසි.අර insureme.lk එකෙන් කොටෙශන් එකක් අර බලපන්.
    ඒක තමා මාත් බැලුවෙ :yes:
    ------ Post added on May 28, 2023 at 9:32 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    @Bowman කිව්ව SLIC මේ ටිකේ පොඩ්ඩක් අවුල් කියල :unsure:
    හොඳම සෙලින්කෝ තමයි ඊට පස්සේ ඉතින් srilanka තමයි ,

    මෙහෙම හිතාගනින්කෝ මම ඔය Insurance කාරයොන්ට 100න් ලකුණු දෙනවා නම්

    සෙලින්කෝ 98
    SLIC 60
    අනිත් උන්ට 20ට අඩු ගානක්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලක්ෂ 8 කට කිට්ටු වෙන්න උන්ට දීල තියෙනව මේ වෙනකොට ලාන්සර් එකටම, අරං තියෙන්නෙ 2 ටත් අඩුවෙං :sorry:

    එහෙම තමයි බන්. මමත් සෙලින්කෝ එකෙන් අයින් උන ගමන්ම තමා වැදුනේ. අන්තිමට ඔක්කොම වැඩ කරගන්න ගියාම. සෙලින්කෝ එකෙන් ෆුල් ඉන්ෂුවරන්ස් එකටත් වඩා ගිහින්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,834
    2
    54,490
    113
    හොඳම සෙලින්කෝ තමයි ඊට පස්සේ ඉතින් srilanka තමයි ,

    මෙහෙම හිතාගනින්කෝ මම ඔය Insurance කාරයොන්ට 100න් ලකුණු දෙනවා නම්

    සෙලින්කෝ 98
    SLIC 60
    අනිත් උන්ට 20ට අඩු ගානක්
    hmm

    එහෙම තමයි බන්. මමත් සෙලින්කෝ එකෙන් අයින් උන ගමන්ම තමා වැදුනේ. අන්තිමට ඔක්කොම වැඩ කරගන්න ගියාම. සෙලින්කෝ එකෙන් ෆුල් ඉන්ෂුවරන්ස් එකටත් වඩා ගිහින්
    ඉතින් වැදුන එකට SLIC කීයක්වත් දුන්නැද්ද?

    ඔව් හැබයි උන්ගේ hotline එකට ගන්න නම් 15mins විතර try කරන්න උනා.. අනික් වැඩ නම් ඉක්මනට උනා.
    දාන්නත් හිතෙනව හැබැයි :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    hmm

    ඉතින් වැදුන එකට SLIC කීයක්වත් දුන්නැද්ද?

    දාන්නත් හිතෙනව හැබැයි :D

    SLIC එකෙන් දුන්නා බන්, බාගයක්. එකේ අවුලට, HNB ගියා, උන් කියක්වත් දුන්නේ නෑ
     
    • Wow
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,834
    2
    54,490
    113
    SLIC එකෙන් දුන්නා බන්, බාගයක්. එකේ අවුලට, HNB ගියා, උන් කියක්වත් දුන්නේ නෑ
    බාගයක් විතරක් දෙන්න හේතුව කිව්වෙ මොකක්ද
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බාගයක් විතරක් දෙන්න හේතුව කිව්වෙ මොකක්ද

    ගරාජ් එකේ එස්ටිමෙට් එක වැඩි කිව්වා බන්. ඒ උනාට උන් කියන ගානට ගහන්න බෑ බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,834
    2
    54,490
    113
    ගරාජ් එකේ එස්ටිමෙට් එක වැඩි කිව්වා බන්. ඒ උනාට උන් කියන ගානට ගහන්න බෑ බන්
    හත්තික්කේ :sorry: යකෝ හෙල්ත් ඉන්සුවරන්ස් වලත් එහෙනං කියයිනෙ ඉස්පිරිතාලෙ එස්ටිමේට් එක වැඩියි කියල.
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හත්තික්කේ :sorry: යකෝ හෙල්ත් ඉන්සුවරන්ස් වලත් එහෙනං කියයිනෙ ඉස්පිරිතාලෙ එස්ටිමේට් එක වැඩියි කියල.

    මට 75ක් වගෙ අතින් ගියා බන් වැඩියෙන්. උන් කියන විදියට ගහන්න ගියොත් පෙන්ට් එහෙම බගෙට කරන්න වෙන්නෙ.

    Life එවා දෙනවා ද බන් හරියට ?