බෑනේ ඉතින් කරන්නඋන් නම් ගෙවුව්ව බන්, හැබැයි ගරාජ් එකෙන් කියපු ගාන දුන්නේ නෑ. අන්තිමට බාගයක් අතින් දීල තමා කරේ. උන් හොද නෑ කියල HNB ගියේ. සෙලින්කෝ වැඩි අප්පා.... එකනේ
Fairfirst හොඳයි කියනව නේ?බෑනේ ඉතින් කරන්නඋන් නම් ගෙවුව්ව බන්, හැබැයි ගරාජ් එකෙන් කියපු ගාන දුන්නේ නෑ. අන්තිමට බාගයක් අතින් දීල තමා කරේ. උන් හොද නෑ කියල HNB ගියේ. සෙලින්කෝ වැඩි අප්පා.... එකනේ
Fairfirst හොඳයි කියනව නේ?බෑනේ ඉතින් කරන්නFairfirst හොඳයි කියනව නේ?


ගිය සතියේ access එකේ ලොරියක් මගෙ එකේ පස්සෙන් ඇනලා SLIC උන් 75ක් approve කරා එතනම්. දවස් දෙකෙන් සල්ලී account එකට දාලා තිබ්බා.@Bowman කිව්ව SLIC මේ ටිකේ පොඩ්ඩක් අවුල් කියල![]()
ලක්ෂ 8 කට කිට්ටු වෙන්න උන්ට දීල තියෙනව මේ වෙනකොට ලාන්සර් එකටම, අරං තියෙන්නෙ 2 ටත් අඩුවෙංසෙලින්කෝ දාපන් .උබට සල්ලි ප්‍රශ්න නෑ නේ.
ඔන්න අදුරන කෙනෙක් නැත්තම් ඉතින් ගන්න එක අමාරුයි
අනික් ඒවගෙන්

සිරාදගිය සතියේ access එකේ ලොරියක් මගෙ එකේ පස්සෙන් ඇනලා SLIC උන් 75ක් approve කරා එතනම්. දවස් දෙකෙන් සල්ලී account එකට දාලා තිබ්බා.

HappataMage HNB thiyenne.. danata claims 3k 4k dala thiyenawa. Okkoma kisi karadarayak nathuwa approve una.
Online pics dala thama wade karanna thiyenne. Assessor enakan inna ona na.
Mata nm unge service eka patta

ඒක තමා මාත් බැලුවෙමටනම් සෙලින්කෝ එපා උනේ එක පාරක් බෆර් එක වැදිලා හදන්න දැම්මා ගැරජ් එකට. ගැරජ් එකේ උන් හැදුවා එක දවසින්. සෙලින්කෝ එකේ උන් පාස් කරන්න ආවේ නැ. සිකුරාදාවක්. හවස් වෙනකන්ම හිටියා හිටියා ආවේම නැ. සදුදත් පොය දවසක්. ගැරජ් එකේ උන් කිව්වා අද ආවේ නැති උනොට් අයේ අගහරුවාදා තමා ගන්න වෙන්නේ කියලා. මට එදායින් එපා උනාට පස්සේ දන්න එකෙක්ටවත් දාන්න දෙන්නේ නැ. පස්සේ slic දැම්මේ. උන්ගේ ගානත් ශෙප්. අදුරන අය හිටියා අතටත් ගානක් එන විදියට ක්ලෙම් පාස් කරගත්ත.
HNB එකේ ගාන වැඩි මන් බලද්දිනම්. හැබැයි දැන් උන්ගේ pay as you go එක තියෙන එකනම් වාසි.අර insureme.lk එකෙන් කොටෙශන් එකක් අර බලපන්.

හොඳම සෙලින්කෝ තමයි ඊට පස්සේ ඉතින් srilanka තමයි ,@Bowman කිව්ව SLIC මේ ටිකේ පොඩ්ඩක් අවුල් කියල![]()
ලක්ෂ 8 කට කිට්ටු වෙන්න උන්ට දීල තියෙනව මේ වෙනකොට ලාන්සර් එකටම, අරං තියෙන්නෙ 2 ටත් අඩුවෙං![]()
ඔව් හැබයි උන්ගේ hotline එකට ගන්න නම් 15mins විතර try කරන්න උනා.. අනික් වැඩ නම් ඉක්මනට උනා.සිරාද![]()
hmmහොඳම සෙලින්කෝ තමයි ඊට පස්සේ ඉතින් srilanka තමයි ,
මෙහෙම හිතාගනින්කෝ මම ඔය Insurance කාරයොන්ට 100න් ලකුණු දෙනවා නම්
සෙලින්කෝ 98
SLIC 60
අනිත් උන්ට 20ට අඩු ගානක්
ඉතින් වැදුන එකට SLIC කීයක්වත් දුන්නැද්ද?එහෙම තමයි බන්. මමත් සෙලින්කෝ එකෙන් අයින් උන ගමන්ම තමා වැදුනේ. අන්තිමට ඔක්කොම වැඩ කරගන්න ගියාම. සෙලින්කෝ එකෙන් ෆුල් ඉන්ෂුවරන්ස් එකටත් වඩා ගිහින්
දාන්නත් හිතෙනව හැබැයිඔව් හැබයි උන්ගේ hotline එකට ගන්න නම් 15mins විතර try කරන්න උනා.. අනික් වැඩ නම් ඉක්මනට උනා.

hmm
ඉතින් වැදුන එකට SLIC කීයක්වත් දුන්නැද්ද?
දාන්නත් හිතෙනව හැබැයි![]()
බාගයක් විතරක් දෙන්න හේතුව කිව්වෙ මොකක්දSLIC එකෙන් දුන්නා බන්, බාගයක්. එකේ අවුලට, HNB ගියා, උන් කියක්වත් දුන්නේ නෑ
බාගයක් විතරක් දෙන්න හේතුව කිව්වෙ මොකක්ද
හත්තික්කේගරාජ් එකේ එස්ටිමෙට් එක වැඩි කිව්වා බන්. ඒ උනාට උන් කියන ගානට ගහන්න බෑ බන්
යකෝ හෙල්ත් ඉන්සුවරන්ස් වලත් එහෙනං කියයිනෙ ඉස්පිරිතාලෙ එස්ටිමේට් එක වැඩියි කියල.හත්තික්කේයකෝ හෙල්ත් ඉන්සුවරන්ස් වලත් එහෙනං කියයිනෙ ඉස්පිරිතාලෙ එස්ටිමේට් එක වැඩියි කියල.