අද ගහන්නෙ නෑලු නේ?10 PM (17 over game)
10:30 PM (15 over game)
කොටි කුරුම්බැට්ටි මැෂින් ආවේ එදා රෑමේවා මොනාද බන්, අපි world cup final සෙල්ලන් කරේ කට්ට කළුවරේ වහින වෙලේ.
![]()
![]()
![]()
Another sleepless night.Final of the Indian Premier League 2023 was postponed to Reserve Day on Monday (29), after heavy rain in Ahmedabad.
ආපෝ ඔව් අපේ උන් සපෝර්ට් කරන උන් අනිවා පරදිනවා. මතකනෙ ඕසි ටුවර් එක ලන්කාවෙ උන් ඕසි ලාට සපෝර්ට් කරා ලන්කාව odi series එක දිනුම්.CSK වලට යක්ක පුත්තු උදව් කරන නිසාම කයිද මන්දා

Indian Anathayo Station eke Budiyai
![]()
![]()
![]()