Indian Premier League - 2023 🏏🏆

මෙවර කුසලානය කාටද?


  • Total voters
    42
  • Poll closed .

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    මේවා මොනාද බන්, අපි world cup final සෙල්ලන් කරේ කට්ට කළුවරේ වහින වෙලේ.

    sky-sports-sri-lanka-cricket-world-cup-4692947.jpg


    283339.jpg


    wcmoment190401-min.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,101
    4,877
    113
    -In Darkness-
    Reduced Overs එක්ක ගැහුවොත් නම් අපරාදේ බං. හරි කොලිටි එක නැති වෙනවා ඕකේ. හෙටට Reserve Day එකක් වෙන් කරලා තියෙන නිසා හෙට ගැහුවා නම් තමා හොඳ.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    CSK වලට යක්ක පුත්තු උදව් කරන නිසාම කයිද මන්දා
    ආපෝ ඔව් අපේ උන් සපෝර්ට් කරන උන් අනිවා පරදිනවා. මතකනෙ ඕසි ටුවර් එක ලන්කාවෙ උන් ඕසි ලාට සපෝර්ට් කරා ලන්කාව odi series එක දිනුම්. :no:
     
    • Haha
    Reactions: Sandy_Fdo and C_S_M