Portable Speaker උදව්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මට bbranded Blutooth Portable Speaker එකක් ගන්න ඔනේ Main පවිච්චි කරන්නෙ Desktop Pc එකකට අනෙක් අතින් අරෙහෙ මේහෙ ගෙනියන්න පුලුවන් එකක් වෙන්නත් ඔනේ sub එකක් තියෙනවා එක ඉඩකඩ අවුල්ක නිසා pc එකත් එක්කම තියන්න බැ එකයි පොඩි protabel එකක්කට යන්න බැලුවේ හොද sound තියෙන 40 වගේ ගන්න පුලුවන් speaker එකක් suggest කරපල්ලකෝ හොද qulity එකට music තියෙන්න ඔනේ නිකන් hifi setup එකක වගේ :rofl:

    දැනට බලලා තියෙන්න JBL Flip එක හරි JBL Charge එක හරි FM Radio තිබ්බනම් තවත් හොදයි
     
    • Love
    • Like
    Reactions: NRTG and ACHIK

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,877
    113
    anker ගනින්..අැමරිකාවෙත් ෆේමස් brand ඵකක්..JBL මටනම් සෙට් වෙන්නේ boombox විතරයි..anker speaker වල තියෙන equalizer ඵකනම් සුපිරි..JBL උන් ළගදී equalizer ඵක දැම්මේ ඒකත් anker ඵකේ වගේ සුපිරියට නෑ..උඹට තව සුපිරි speaker ඵකක් කියන්නම් ගන්නවනම්..මෙන්න මේක..

    • Like
    Reactions: NRTG and ACHIK

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ANKER soundcore motion boom/ boom plus හරි JBL charge 5 ගනින්..SONY නම් ගන්න ඵපා..

    Try Anker Soundcore

    Anker Soundcore balanna. Munge badu quality ah

    Anker වල reviews හොඳයි, ගාණත් අඩුයි https://www.aliexpress.com/item/1005002018385542.html
    Anker වල මොඩල්.No මොනවත් නැද්ද බන්
     
    • Like
    Reactions: pcguru and NRTG

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා මට bbranded Blutooth Portable Speaker එකක් ගන්න ඔනේ Main පවිච්චි කරන්නෙ Desktop Pc එකකට අනෙක් අතින් අරෙහෙ මේහෙ ගෙනියන්න පුලුවන් එකක් වෙන්නත් ඔනේ sub එකක් තියෙනවා එක ඉඩකඩ අවුල්ක නිසා pc එකත් එක්කම තියන්න බැ එකයි පොඩි protabel එකක්කට යන්න බැලුවේ හොද sound තියෙන 40 වගේ ගන්න පුලුවන් speaker එකක් suggest කරපල්ලකෝ හොද qulity එකට music තියෙන්න ඔනේ නිකන් hifi setup එකක වගේ :rofl:

    දැනට බලලා තියෙන්න JBL Flip එක හරි JBL Charge එක හරි FM Radio තිබ්බනම් තවත් හොදයි
    Math ekak hoyanava hoda ekak hamba unoth kiyapam.
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Anker වල මොඩල්.No මොනවත් නැද්ද බන්
    මම පාවිච්චි කරලා නෑ. දැකලා තියෙන විදියට තියෙන්නෙ නම් වලින්, හැබැයි එකම නමින් අලුත් version එනවා. brand name එකත් සමහර ඒවා Anker, සමහර ඒවා Soundcore. ඒ හින්දා හරියටම හොයාගන්න අමාරුයි. ලංකාවේ shop එකකින් ගන්නවා නම් තවත් පැටලෙනවා. US market එකෙයි Asian එකෙයි තියෙන ඒවයි ගාණත් වෙනස්. Aliexpress එකේ තියෙන store එකේ ගණන් අඩු හින්දා මං ඒකේ තියෙන items විතරයි බැලුවේ
     
    • Like
    Reactions: NRTG

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    අඩෝ මටත් Party Box එකක් ගන්න ඕනේ... ගණන් පොඩ්ඩක් බහින එකක් නැතිවෙයිද බන්...
     
    • Like
    Reactions: NRTG