Hutch 100GB for Rs.284 [offer]

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    එක පාරක් 284 දැම්මා.ඊට පස්සේ 284 මැසේජ් එක ආවේ නෑ.

    දවසක් 389 එක ආවා .ආපු දවසෙම දැම්මා .ඊට පස්සේ නම් ආවේ නෑ.

    900පැකේජ් එකට බැහැලා ඉන්නෙ දැන්

    200ට 50GB එක නම් ඉදලා හිටලා එනවා.ඒක දාලා මදි .එන වෙලාවටම දාන්නත් එපායේ.ඒක කරදර වැඩක්.
    ena welawatama danna ona na.mama sms awilla dawas 2,3 idala dammath offers labenawa.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,783
    2,633
    113
    Kadawatha, Sri Lanka
    එක පාරක් 284 දැම්මා.ඊට පස්සේ 284 මැසේජ් එක ආවේ නෑ.

    දවසක් 389 එක ආවා .ආපු දවසෙම දැම්මා .ඊට පස්සේ නම් ආවේ නෑ.

    900පැකේජ් එකට බැහැලා ඉන්නෙ දැන්

    200ට 50GB එක නම් ඉදලා හිටලා එනවා.ඒක දාලා මදි .එන වෙලාවටම දාන්නත් එපායේ.ඒක කරදර වැඩක්.
    Affa. මාර වැඩේ තමයී. 50 GB එකක් මට ඇවිල්ලම නැ. නැත්නම් මට 50GB හොඳටම ඇති.
     
    • Like
    Reactions: Dr.Amdan

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හරියන router එකක් මොකද්ද බං හොඳ? TL-MR100 වගේ එකක් හොඳද? ඊට අඩුව 4G හොඳ එකක් තියේද TDD FDD දෙකටම හරියන?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    mata anthimata oya offer ek gana msg eka awe march anthima
    dn 284 reload karoth oya offer eka active weida bn
    පිස්සුද

    ආපු දවස් වල උන්ගෙන් ඇහුවම කිව්වේ sms එක දවස් 7කට වලංගුයි කියලා.මේ ලගදි ඇහුවම කියනවා හැම ඔෆර් sms එකක්ම ආපු දවසට විතරලු වලංගු .

    එක එක බයිලා උන්ගේ.

    දාන්න කලින් අහපන්.සල්ලි අපරාදේ
     
    • Wow
    Reactions: Dragon Kolla

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    පිස්සුද

    ආපු දවස් වල උන්ගෙන් ඇහුවම කිව්වේ sms එක දවස් 7කට වලංගුයි කියලා.මේ ලගදි ඇහුවම කියනවා හැම ඔෆර් sms එකක්ම ආපු දවසට විතරලු වලංගු .

    එක එක බයිලා උන්ගේ.

    දාන්න කලින් අහපන්.සල්ලි අපරාදේ
    danna kalin ahuwath wadak na bn.unge customer care unta owa gana check karanna access na.podi deyak gana ahuwath complaint ekk danawa
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Machn umbalata Mega Data Deal offer eka (10GB, 20GB, 40GB, 100GB) app eke pennanava da? Mage hutch sim ekakata vath pennanne nane ada. 😢
    බඩු මිසින්

    02-D64-F59-FA16-46-BC-9557-9-E3559941-C8-B.png
     
    • Sad
    Reactions: senewimala1988

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Baduma thamai 😢
    ටෙම්පරි අවුලක් වුනොත් හොදයි

    නැත්නම් ආයෙත් cliq app තමයි

    වෙලාවට මට නම් ඩිස්කවුන්ට් හම්බ වෙලා කලින් 1000 අඩුවෙන් ෂේප් වෙන්න පුලුවන්
     
    • Sad
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,783
    2,633
    113
    Kadawatha, Sri Lanka
    ටෙම්පරි අවුලක් වුනොත් හොදයි

    නැත්නම් ආයෙත් cliq app තමයි

    වෙලාවට මට නම් ඩිස්කවුන්ට් හම්බ වෙලා කලින් 1000 අඩුවෙන් ෂේප් වෙන්න පුලුවන්
    Hetath nathuwa thibboth customer care ekata kattiyama message ekak daamu aaye Hutch use karanne na kiyala :no:
    Mokakda discount scene eka?