Indian Premier League - 2023 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Total voters
    42
  • Poll closed .

Viranga 97

Active member
  • Jul 13, 2022
    102
    153
    43
    Gt team එක පට්ටනේ බං එකෙක් fail වෙනකොට තව එකෙක් කොහොමහරි ගේම අරන් යනවා සුදර්ශන් කියන පොර යක්ශ ගැහිල්ලක්නේ ගැහුවේ...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,773
    30,827
    113
    පතිරණයට තාම බෝලෙ කන්ට්‍රෝල් නෑ බං හරියට පත වයිඩ් යන්නෙ වෙලාවකට ඒකයි. හැබැයි බුවා හරිම තැනට බැස්සුවම ගිල් කෝලි නෙවෙයි මොන ඉන්ෆෝම් බැටෙක් උනත් කොර. මූව රත්ගම ජොලා ගාවට දාලවත් ට්‍රේන් කරලා කන්ට්‍රෝල් හදවල ගන්න වෙනවා හොදටම වැඩ දාන්න නං දිගටම
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,379
    6,255
    113
    Gt team එක පට්ටනේ බං එකෙක් fail වෙනකොට තව එකෙක් කොහොමහරි ගේම අරන් යනවා සුදර්ශන් කියන පොර යක්ශ ගැහිල්ලක්නේ ගැහුවේ...

    U mulin slow start ekak gaththe
    Commentry panel eke un uta kindi damma 11th batter oyita wada hodata gahanawa kiyala
    Patta gahillak gahuwe
    Okkoma eliye
     
    • Like
    Reactions: War Fighter

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    බැටින් පිච් එකක් දීල තියෙන්නේ.. ලේසි නෑ අනිත් උන්ටත්
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    පතිරණයට තාම බෝලෙ කන්ට්‍රෝල් නෑ බං හරියට පත වයිඩ් යන්නෙ වෙලාවකට ඒකයි. හැබැයි බුවා හරිම තැනට බැස්සුවම ගිල් කෝලි නෙවෙයි මොන ඉන්ෆෝම් බැටෙක් උනත් කොර. මූව රත්ගම ජොලා ගාවට දාලවත් ට්‍රේන් කරලා කන්ට්‍රෝල් හදවල ගන්න වෙනවා හොදටම වැඩ දාන්න නං දිගටම
    Rathgama jola malingayada?
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    You can thank Pathirana for taking some pressure off. He did his best today, in control too. Mature, almost. මට හිතාගන්න අමාරුයි ඩෙත් ඕවර්ස්ම සෙට් වෙන එක කොච්චර බරක්ද කියල.
    The momentum kind of shifted during those last four balls. Overall great job. Can’t imagine the pressure in a match like this
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    පතිරණයට තාම බෝලෙ කන්ට්‍රෝල් නෑ බං හරියට පත වයිඩ් යන්නෙ වෙලාවකට ඒකයි. හැබැයි බුවා හරිම තැනට බැස්සුවම ගිල් කෝලි නෙවෙයි මොන ඉන්ෆෝම් බැටෙක් උනත් කොර. මූව රත්ගම ජොලා ගාවට දාලවත් ට්‍රේන් කරලා කන්ට්‍රෝල් හදවල ගන්න වෙනවා හොදටම වැඩ දාන්න නං දිගටම

    සුදර්ශනයි හර්දික් පාට්නර්ශිප් එකක් හදාගෙන ෆෝම් එකේ ඉද්දි මූ බවුන්ඩ්‍රි වැදුනෙ නැති ඕවර් එකක් දැම්මා...මූට ගහන්න අමාරුයි හෝ මූ එක්ක චාන්ස් ගන්න මෙන්ටල් බ්ලොක් එකක් තිබ්බා අරුන්ට. වයිඩ් දැමිල්ල නැත්තම් ක්‍රීඩකයා මරු.

    ඉන්ටනැෂනල් බැටර්ස්ලා IPL හම්බෙන උන්ට වඩා අමාරුයි නේ.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    චෙන්නායි කනවා. ගුජරාටි කප් එක උස්සනවා. 200ට අඩුවෙන් කැඩුවනම් එලවන්න පුළුවන් කියලා මානසිකව පොඩි මේකක් එනවා. රෂීඩ් කාන් එක්කයි නූර් එක්කයි අමාරැයි.
     
    • Like
    Reactions: War Fighter

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    චෙන්නායි කනවා. ගුජරාටි කප් එක උස්සනවා. 200ට අඩුවෙන් කැඩුවනම් එලවන්න පුළුවන් කියලා මානසිකව පොඩි මේකක් එනවා. රෂීඩ් කාන් එක්කයි නූර් එක්කයි අමාරැයි.

    Highest final score in IPL