Ai dickwella, Mendis inne. Loke hodama power hitters laindian unta t20 walata patta power hitters la set ekak innawane
Lankawe gothayo tika set unoth wada gena gahayi
Ai dickwella, Mendis inne. Loke hodama power hitters laindian unta t20 walata patta power hitters la set ekak innawane
Lankawe gothayo tika set unoth wada gena gahayi
indian unta t20 walata patta power hitters la set ekak innawane
Lankawe gothayo tika set unoth wada gena gahayi
Gt team එක පට්ටනේ බං එකෙක් fail වෙනකොට තව එකෙක් කොහොමහරි ගේම අරන් යනවා සුදර්ශන් කියන පොර යක්ශ ගැහිල්ලක්නේ ගැහුවේ...
Wayasata gihillath balahanko uge reaction time eka.Realtime eka baladdi nam Pissuwak![]()
Rathgama jola malingayada?පතිරණයට තාම බෝලෙ කන්ට්‍රෝල් නෑ බං හරියට පත වයිඩ් යන්නෙ වෙලාවකට ඒකයි. හැබැයි බුවා හරිම තැනට බැස්සුවම ගිල් කෝලි නෙවෙයි මොන ඉන්ෆෝම් බැටෙක් උනත් කොර. මූව රත්ගම ජොලා ගාවට දාලවත් ට්‍රේන් කරලා කන්ට්‍රෝල් හදවල ගන්න වෙනවා හොදටම වැඩ දාන්න නං දිගටම
The momentum kind of shifted during those last four balls. Overall great job. Can’t imagine the pressure in a match like thisYou can thank Pathirana for taking some pressure off. He did his best today, in control too. Mature, almost. මට හිතාගන්න අමාරුයි ඩෙත් ඕවර්ස්ම සෙට් වෙන එක කොච්චර බරක්ද කියල.
පතිරණයට තාම බෝලෙ කන්ට්‍රෝල් නෑ බං හරියට පත වයිඩ් යන්නෙ වෙලාවකට ඒකයි. හැබැයි බුවා හරිම තැනට බැස්සුවම ගිල් කෝලි නෙවෙයි මොන ඉන්ෆෝම් බැටෙක් උනත් කොර. මූව රත්ගම ජොලා ගාවට දාලවත් ට්‍රේන් කරලා කන්ට්‍රෝල් හදවල ගන්න වෙනවා හොදටම වැඩ දාන්න නං දිගටම
චෙන්නායි කනවා. ගුජරාටි කප් එක උස්සනවා. 200ට අඩුවෙන් කැඩුවනම් එලවන්න පුළුවන් කියලා මානසිකව පොඩි මේකක් එනවා. රෂීඩ් කාන් එක්කයි නූර් එක්කයි අමාරැයි.