Indian Premier League - 2023 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Total voters
    42
  • Poll closed .

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,662
    113
    Homagama
    update ekak nadda?

    next official update will be at 10:45 PM.

    10.30pm The covers are off, and the groundstaff continue to pay extra attention to the damp pitch on the edge of the square. The rain has most definitely stopped,

    වැස්ස ඉවරයි. පිච් එක හදනවා. ඕවර් අඩු එකක් නැ වගේ.

    ජවගල් ශ්‍රිනාතුයි පඩියයි වලියක් වගේ ලොකු කතාවක්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,830
    22,127
    113
    Kaer Morhen
    thewitcher.com
    වැස්ස ඉවරයි. පිච් එක හදනවා. ඕවර් අඩු එකක් නැ වගේ.

    ජවගල් ශ්‍රිනාතුයි පඩියයි වලියක් වගේ ලොකු කතාවක්
    11.00pm There'll be another inspection at 11.30pm. That's half an hour from now.

    Gully cricket mada naagena api wele gahanwa wage
    ------ Post added on May 29, 2023 at 11:01 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,662
    113
    Homagama
    11.00pm There'll be another inspection at 11.30pm. That's half an hour from now.

    Gully cricket mada naagena api wele gahanwa wage
    ------ Post added on May 29, 2023 at 11:01 PM

    සිරාවට පට්ටම අවුල් ග්‍රවුන්ඩ් ස්ටාෆ් ඇන්ඩ් කියුරේෂන්.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,925
    1
    28,156
    113
    ලංකාවේ ක්‍රිකට් ගහන එවුන්ට ක්‍රිකට් බැරි වුනාට අපේ ground staff එක world class efficient. Indian ground staff ගොබ්බයන්ට අපේ ground staff එකක් එක්ක හැරෙන්න වත් බෑ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,366
    36,264
    113
    මැදමහනුවර
    ලංකාවේ ක්‍රිකට් ගහන එවුන්ට ක්‍රිකට් බැරි වුනාට අපේ ground staff එක world class efficient. Indian ground staff ගොබ්බයන්ට අපේ ground staff එකක් එක්ක හැරෙන්න වත් බෑ
    අපේ උන් වහන්න දක්සයි

    images
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,366
    36,264
    113
    මැදමහනුවර
    යකෝ පොල්ලෙන් ගැහුව වගේ I will pay කියල කියන්න එපා බඩුවක් එක්ක ගාන ගැන negotiate කරනවා වගේ 🤣

    එක්කො කියපන් It’s my treat or it’s on me කියලා
    කෙල්ලගෙත් ඉංග්ලිෂ් මදි හින්දා මං කෙලින්ම කිව්වෙ

    Anyway, noted with thanks!