මේක ගැන උබලගෙ අදහස මොකද්ද ?

DXB2021

Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    Lankawe un pita ratawala gihin mahansi wena tharam lankaweth mahansi una nam mehe idalath diyunu wenna puluwan bn. Mage yaluwek americawe innawa, pora kiyanawa asaneepa wela hitiyath le wamane dada job ekata yanna onelu, naththan wena ekeklu elaga dawase idan wadata enne. U dan kiyanawa e mahansi wena widihata lankawe iddith mahansi una nam mehe idalath diyunu wenna puluwan kiyala
    Screenshot_20230530_131224_Facebook.jpg
     
    • Like
    Reactions: kinkon

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    ඔයා ඉන්නෙ කොහෙද ?
    මම ඉන්නෙ ලංකාවෙ බං. යාලුවෙක් ගියා UK හොඳ ෆැමිලි එකක. ඌ මෙහේ පට්ට කම්මැලිකමේ හිටියෙ.
    ඔහේ ගෙදරින් කකා හිටිය. පස්සෙ UK යන පිස්සුවක් හැදිල ගියා. දැන් එහේ මැරීගෙන වැඩ. එහෙම කරලත් ලොකු ගානක් හොයන්නෙ නෑ පොර. වියදම් ටික කපල ඉතුරු උනාම පොඩි ගානක් අතට එන්නෙ. මම ඉතිං කිව්ව ලංකාවෙ ඉඳල ඔය දාන මහන්සියෙන් බාගයක් දැම්මත් ඔයිට වැඩිය හොයන්න පුලුවන් නේ කියල. ඌත් කියනව ඒක නම් ඇත්ත තමයිලු අනං මනං. ඕක තමයි ගොඩක් උන්ට වෙන්නෙ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    මම ඉන්නෙ ලංකාවෙ බං. යාලුවෙක් ගියා UK හොඳ ෆැමිලි එකක. ඌ මෙහේ පට්ට කම්මැලිකමේ හිටියෙ.
    ඔහේ ගෙදරින් කකා හිටිය. පස්සෙ UK යන පිස්සුවක් හැදිල ගියා. දැන් එහේ මැරීගෙන වැඩ. එහෙම කරලත් ලොකු ගානක් හොයන්නෙ නෑ පොර. වියදම් ටික කපල ඉතුරු උනාම පොඩි ගානක් අතට එන්නෙ. මම ඉතිං කිව්ව ලංකාවෙ ඉඳල ඔය දාන මහන්සියෙන් බාගයක් දැම්මත් ඔයිට වැඩිය හොයන්න පුලුවන් නේ කියල. ඌත් කියනව ඒක නම් ඇත්ත තමයිලු අනං මනං. ඕක තමයි ගොඩක් උන්ට වෙන්නෙ
    AALIYAH-WROTE-JAY-AN-APOLOGY-LETTER-MARK-WANT-DESIREE-AND-HANNAH-4-32-screenshot-1.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    Pitarata echchara mahansi wela hambena hourly Rate eka lankwe hambenne nane. anika mareegena wada karana untama thamai HR karayo kelinneth
    8-5 ජොබ් එකක මැරීගෙන වැඩ කරන එකම නෙමෙයි බං මෙතැන අදහස් කරන්නෙ
     
    • Like
    Reactions: DXB2021

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    Lankawe un pita ratawala gihin mahansi wena tharam lankaweth mahansi una nam mehe idalath diyunu wenna puluwan bn. Mage yaluwek americawe innawa, pora kiyanawa asaneepa wela hitiyath le wamane dada job ekata yanna onelu, naththan wena ekeklu elaga dawase idan wadata enne. U dan kiyanawa e mahansi wena widihata lankawe iddith mahansi una nam mehe idalath diyunu wenna puluwan kiyalaView attachment 206383
    Pitara job security wadi lankawata wada. Depathak tiyenawa ona welawaka fire karanna puluwan, eth minisunge asaneepa, free time, vacation wage ewata un respect karanawa. lankawe wage newi.

    Also lankawe consumer market ekey hatiyata business karanna amarui, godak un ekko spend karanna kamathi ne. Mind set eka wenas wenna ona okkotama kalin.
     
    • Like
    Reactions: DXB2021

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    e unata lankawen ungen adu kule treatment labenawata wada ehe gihilla labena eka sepai.etakaota kawuruwath aduranne nane.lankawe katu kewoth ego ekata hari ne.
     
    • Like
    Reactions: DXB2021

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    mata hithenne kochchara mahansi unath "Quality of life" mehe na kiyala bn
    eka depend bn. උඹ හොයන ලයීෆ් එක නෙමෙයි තව කෙනෙක් හොයන්නෙ. අනිත් එක ඔය කියන Quality of life එක ඇතුලෙ තියෙනව හිතේ නිදහසේ තමන්ගෙ කට්ටිය එක්ක ඉන්න එක වගේ දේවල්. කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව ඒ නිසා ඒක නම්. හැබැයි මෙහේ හොඳට හොයන එකෙක්ට ටුවර් දාල එන්න පුලුවන් මාසෙකට දෙකකට සැරයක්. හොඳට වියදම් කරල එන්න පුලුවන්
     
    • Like
    Reactions: DXB2021

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    ඔය කියන කතාව වෙන්නෙ මෙහෙමයි.

    මිනිස්සු category දෙකක් ඉන්නව. එක set එකක් ඉන්නව comfort zone set එක. උන් risks ගන්න කැමති නැහැ. උන්ට ඕන ආර්ථික සහ රැකියා සුරක්ෂිත තාවක් විතරයි. ආර්ථික නිදසක් ඒ කියන්නෙ financial freedom එකක් නෙමේ. ඒ නිසා උන් jobs හොයනව. මොකද උන් දන්නව මාසෙ අන්තිමට අනිව salary එක හම්බනව කියල සහ ඒකෙන් කනව බොනව වියදම් කරනව ඔය විදිහට circle එක හැම මාසෙම වෙනව. උන් බය නෑ උන් ඉන්නෙ comfort zone එකේ.

    අනිත් සෙට් එක risks ගන්න කැමති. උන්ට කියනෙ risks takers ල කියල. Comfort zone එකෙන් එහාට ගිහින් බලන්න කැමති කෙල උනත් කමක් නෑ කියල risk එක අරන් යන්න try කරනව. හැබැයි අන්න උන්ට රැකිය සුරක්ෂිත තාවක් වත් ආර්ථික සුරක්ෂිත තවක්වත් නෑ. හැබැයි උන්ට දවසක අර කියපු ආර්ථික නිදහස financial freedom එක ගන්න පුළුවන්.

    අර comfort zone එකේ ඉන්න උන්ට ඔය කියන financial freedom එක හම්බ වෙන්නෙ නෑ. මොකද හැම මාසෙම එකම salary එක හම්බ වෙන්නෙ. ඒත් පඩිය sure.

    දැන් වැඩේ කියන්නෙ එහෙම comfort zone එකේ ඉන්න උන්ටත් ඕන හොදට කාල ඇදල car එකක් අරන් සැපේ ඉන්න කිසි අවුලක් නැතුව. ඒත් ලංකාව වගේ රටක job එකක් කරල salary අරන් එහෙම ඉන්න පුළුවන් system එකක් නෑ. උන්ට comfort zone එකෙත් ඉන්න ඕන සැපට ඉන්නත් ඕන.

    අන්න ඒ නිසා ගොඩක් උන් try කරනව එහෙම ජොබක් කලත් අවුලක් නැතුව car එකක් අරන් හොද ගෙයක් හදන්න ඉන්න පුළුවන් වෙන system එකක් තියෙන රටකට යන්න. ලංකාවෙත් එහෙම තියනව නං ජොබක් කලත් ඕන වෙලාවක එක මාසෙ පඩියෙන් car එකක් ගන්න පුළුවන් නං මාසෙ ගානෙ පොඩි පොඩි ගනන් වලට iphone එකක් ගන්න පුළුවන් නං එහෙම ලංකාවෙ comfort zone එකේ ඉන්න උන් රට යයි කියල.
    එහෙම වෙන් නෑ උන් ලංකාවෙම ඉන්නව. දැන් මෙතන කියන්න එපා අපිට රට ගිහින් සල්ලි හම්බ උනාට උබ දන් නෑ අපි කන කට්ට කියල. මම දන්නව පට්ට කටු කන සෙට් එකක් ඉන්නව. හැබැයි ඒත් උබල අල්ලන් ඉන්නෙ හැම මාසෙම උබ දන්නව උබේ එකම salary ප්‍රමාණය උබේ අතට එනව කියල ඒ නිසා බය නෑ. Risk එකක් නෑ. ඒකට තමා comfort zone එක කියන්නෙ. මගෙ යාළුවෙක් ඉන්නව ඩුබායි. පොර office එකක computer technician කෙනෙක්. හොද salary එකක් ගන්නව හැබැයි එපා වෙලා තියෙන්නෙ වැඩ ඌට. ඒත් මට කියනව ඔන්න ඔහෙ ඉන්නව බන්. පඩිය අතට හම්බ වෙනවනෙ. ඔන්න ඔහොම කියනව.

    Risk එක ගන්න පුළුවන් උන්ට ලංකාවෙ තියා කොහෙ හිටියත් ගහන ගේමක් කෙල වෙන්න හරි ගහනව. මොකද ඌ comfort zone එකේ නෑ. එහෙම risk එක අරගෙ අ අරගෙන කෙල වෙලා චොර වෙලා අන්තිමට ඌට මොකක්හරි තැනක් සෙට් වෙනව ඉස්සරහට යන්න. එතන ඉදන් තමා උන්ගෙ financial freedom එක පටන් ගන්නෙ. ජොබෙන් හම්බ වෙන salary එකට financial freedom එක කියන්න බෑ. මොන රටක හිටියත් ඒ salary එකෙන් කරන්න පුළුවන් limit එකක් තියනව. එතනින් එහාට බෑ. Financial freedom කියන්නෙ එතනින් එහාට ගිහින් කරන්න තියෙන දේවල් කරන්න පුළුවන් වෙන එකට.

    Elon musk spacex හදනකොට 2 වෙනි rocket එකත් blast උනාට පස්සෙ ඉතුරු වෙච්ච සල්ලි වලින් 3 වෙනි එකත් හදන්නෙ නැතුව ඒ ටික තියාගන්න හිතුව නං ඒ වෙලාවෙ ඌත් ඉන්නෙ comfort zone එකක. ඒත් ඌ risk එක අරන් 3 වෙනි එකත් හදපු නිසා තමා අද ඌට හැම රෙද්දම තියෙන්නෙ. ඔය concept එක කොටුවෙ ඉදන් ගේමක් ගහන්න හිතන් ඉන්න පොඩි risks taker කෙනටත් elon musk වගේ ලොකු risks taker කෙනෙක්ටත් පොදුයි.
     
    Last edited:

    සුපිරි කතාව. මේක තමයි ඇත්ත
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ හිතුවද මිනිස්සු මයිග්‍රේට් වෙන්නෙ සල්ලි බේස් කරගෙන කියලද. පිස්සුද බං. බහුතරයක් යන්නෙ quality of life හොයාගෙන
     
    True bn.