එහෙම බෑලුවම මූට අයිතිය තියෙනවා නතාශාට ගහන්න මරන්න කියන්නත්. ඒක එතකොට උගේ අයිතිය නේ.. ගහන්න මරන්න නීතියෙන් තහනම් හෑබෑයි ඌට කියන්න අයිතිය තීයෙනවා. උගේ කතා අහලා වෙන එකෙක් ෆෝම් වෙන එක වෙනම දෙයක්
එහෙම එකක් ගෑන නෙමේ මම කියන්නේ. භාශණයේ නිදහස කියලා ඕනම දෙයක් කියන්න පුලුවන් කිව්වොත් කොහොම දේවල් වෙයිද? කොහොම කතා කට්ටිය කියලා ගිනි තියයිද?සම්මා වාචා එන්නේ හඩ්කෝර් බෞද්ධ වැලියුස් මත පදනම් වෙලා. යමෙකුට ගොඩක් අපහසු වෙයි බෞද්ධ සූත්‍ර වලින් "ගහපිය, මරපිය, කොටපිය" කියලා පෙන්වලා දෙන්න.
තමන්ගේ නිදහසෙන් අනිත් මිනිස්සුන්ට හිරිහෑරයක් වෙනවා නම් ඒක නිදහසක් කියන්න බෑ.. එහෙම වල්බුරූ නිදහසක් දුන්නොත් කොහොම වලි යයිද ලන්කාවේ? නවීන් කියන එක හරි.. සන්වේදී මාතෘකා ගෑන කතා කරන එක හරිම පරිස්සමෙන් කරන්න ඕනේ.
භාෂණයේ නිදහස = ගිනිතැබීමේ නිදහස වුණේ කොහොමදකොහොම කතා කට්ටිය කියලා ගිනි තියයිද?

එහෙම එකක් ගෑන නෙමේ මම කියන්නේ. භාශණයේ නිදහස කියලා ඕනම දෙයක් කියන්න පුලුවන් කිව්වොත් කොහොම දේවල් වෙයිද? කොහොම කතා කට්ටිය කියලා ගිනි තියයිද?
Free speech kiyala hema uttama kiyannat be itin defamation law ehemath tiyanawa itin
කිසිම රාජ්‍යයක් පොරොන්දු වෙනවා කියලා හිතන්න අපහසුයි. හැමෝටම ඔය නිදහසේ යම් යම් සිමාවන් පෙන්වන්න සිදුවෙනවා.
Googlekarala බලහන්කො ගොන් බුරු හරකෝ.Ricky Gervais කියන්නේ කවුද බං ?
අවුරුදු 30ක් yudde adenne naha premadasage kaleth iwara wenna lan wennama gahuwa iwara wenna yaddi 1983 kathawa ptiin dala case awa lankawata natththanna una, chandrikage kaleth th iwara wenna ganata awa ekata 83 ne pitin dala case awa,අවුරුදු 30ක් තිස්සෙ 70,000ක් මැරිච්ච ජාතිවාදී යුද්ධෙ දැකපු නැති / අමතක වෙච්ච / පුද්ගලික වාසියට අමතක කරපු ගොබ්බසේනල රැලක් ආගම් වාදයක් ඇති කරන්ඩ හදනව....
මේ කාලකන්නින්ට නීතියෙන් කටයුතු කරන්ඩ ඕනෙ
ෆ්‍රී ස්පීච් කියල පොඩි උන්ව ඇබියුස් කරන එක ගැන , රේප් කරන එක ගන කවුරු හරි ජෝක් කරන කල් මම මේ ඉන්නේ...
මම twitter එකේ ඔහොම දේවල් බලන්නේ නැහැ බන්, මොකද ඊළඟට දිගටම ඒවා suggest වෙන නිසා. වෙනම profile හදන්නත් කම්මැලියි. ප්ලීස් මට කියපන්කෝ FB ඒකේ වගේ ලංකාවේ බෞද්දයෝ ඕක අස්සේ රිංගලා Ricky ට පණුවෝ ගහලා මැරෙන්න කියනවද කියලා? මොකද එහෙනම් පිනල හරි ඉන්දියාවට යනවා මේ පංකාව අතෑරලා.View attachment 206412
context, what came before this exchange:
View attachment 206413
https//twitter.com/rickygervais/status/1663492951786266624?s=20
මේ එංගලන්තෙ විශ්ව විද්‍යාලයකින් නීති උපාධියක් ගත්ත නවීන් ට පවා තාම තේරුම් ගන්න බැරි, ෆ්‍රී ස්පීච් ගැන කතා කරද්දි අපි කරන වැරැද්දක්-- ඒ තමා "මම භාෂණයේ නිදහසට එකඟයි හැබැයි x හෝ y මාතෘකාව ගැන කතා කරල මිනිස්සුන්ව රිද්දන එක අනුමත කරන්න බෑ" කියන එක. ෆ්‍රී ස්පීච් කියල දෙයක් තියෙන්නෙ සමහර මාතෘකා ගැන අදහස් දැක්වීමෙදි සමහරුන්ගෙ හිත රිදීම නොවැළක්විය හැකි දෙයක් නිසා. "ෆ්‍රී ස්පීච් ඕකෙ, හැබැයි රිද්දන්න බෑ හොඳේ" කිව්වම ඉතිරි වෙන්නෙ වතුර තෙතයි, ඉර රස්නෙයි වාගෙ අම්මටසිරිවෙන ගැඹුරු ප්‍රතිවේධාත්මක අදහස්. ඒවට ඉතින් ආයෙ ෆ්‍රී ස්පීච් මොකටද.
මේ ෆ්‍රී ස්පීච් වලට තියෙන්නෙ operational definition එකක්. ඒකට එකඟ වෙන හෝ නොවෙන එක තමන්ගෙ වැඩක්. නමුත් ඒ නිර්වචනෙ සෙට් නැත්තම් "මම ෆ්‍රී ස්පීච් වලට එකඟයි" කියල කතාව පටන් ගන්න එපා කෙලින්ම කියන්න "ෆ්‍රී ස්පීච් නොතිබිය යුතුයි" කියල. ඒක වඩා අවංකයි. සංගතයි.
එනිවේස්, මේ ගොනා රිකී ජර්වේස් ගෙ උගුලට අඩිය තිබ්බා. අද කාලෙ පොඩි එකෙක්වත් ඔය වලේ වැටෙන්නෑ.
ඉතිං 83 උනේ ජාති අතර ප්‍රශ්නයක් නෙමෙයිද?අවුරුදු 30ක් yudde adenne naha premadasage kaleth iwara wenna lan wennama gahuwa iwara wenna yaddi 1983 kathawa ptiin dala case awa lankawata natththanna una, chandrikage kaleth th iwara wenna ganata awa ekata 83 ne pitin dala case awa,
kotinta piliganimak hadala dunne 1983 demala minissu marapu,dushanaya karapu, gini thibba sinhala ,muslim ballo, 83 karapu un dan hari trasthawadiyo widihata salakala arrest karanna ona, yudde une jathi wade nisa neme 83 ballo kotinta piliganimak hadala dunna nisa ahinsaka demala minissu marala, ada wenakan eka thrasthawadiyek hire giyada 83 mini marapu,
naha, thrathawadiyo army eke set ekak maruwa, ita passe thawa thrasthawadiyo set ekak demala minisuu maruwa,ඉතිං 83 උනේ ජාති අතර ප්‍රශ්නයක් නෙමෙයිද?
ඔව් නමුත් ඒ ඒ රටවල නිතිය ක්‍රියාත්මක කරත් කරන්නේ අදාල නිසි පනත් ප්‍රකාරව. ලංකාවේ හරි හමන් අපහස නිතියක් වත් නැ.
ත්‍රස්ත පනත ඉතාම විකාරයි.
ICCPR එක මතුපිටින් අතගාන රිමාන්ඩ් කරලා තද දාන පනතක්.
හිතෙන හිතෙන විදිහට නවලා කැමති එකාවයි නැති එකාවයි ඇතුලට ගන්න රටක් අවශ්‍ය නැ, දාමරිකයෝ හිටියම ඇති.
රටේ නීතිය හරියට හදලා ඔහොම කතාවක් කියනවානම් මම ඔයා එක්ක හිටගන්නවා.
මිනිත්තු 20න් පසු. රේප් ගැන කතාකරපු තැනක්.
මොකද කරන්නෙ දැන්?
අදහස?