උබල දැන් කොච්චර submissions කරල තියනවද?
මගෙ නම් දවසට 30hrs වගේ skip කරනව කට්ටිය. බලන හැම video එකකම submissions නැත්තන් මම add කරනව.
උබලත් පුලු පුලුවන් විදිහට submissions add කරල community එකට help එකක් දෙන්න.
youtube revanced app එක දාන් ඉන්න කුකුලොන්ටත් පුලුවන් app එකෙන්ම sponsorblock enable කරල contribute කරන්න.
https://chrome.google.com/webstore/detail/sponsorblock-for-youtube/mnjggcdmjocbbbhaepdhchncahnbgone

Last edited: