SponsorBlock for YouTube දාගෙන ඉන්න කුකුලො වරෙන්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,954
    113
    Colombo
    උබල දැන් කොච්චර submissions කරල තියනවද?
    මගෙ නම් දවසට 30hrs වගේ skip කරනව කට්ටිය. බලන හැම video එකකම submissions නැත්තන් මම add කරනව.

    උබලත් පුලු පුලුවන් විදිහට submissions add කරල community එකට help එකක් දෙන්න.
    youtube revanced app එක දාන් ඉන්න කුකුලොන්ටත් පුලුවන් app එකෙන්ම sponsorblock enable කරල contribute කරන්න.

    image.png

    https://chrome.google.com/webstore/detail/sponsorblock-for-youtube/mnjggcdmjocbbbhaepdhchncahnbgone

    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,954
    113
    Colombo
    mokakda machan me?
    video wala intro/sponsor කෑලි skip කරල video එක බලන්න පුලුවන්. අනවශ්‍ය කෑලි අයින් වෙනව එතකොට.
    අපිටත් submissions add කරන්න පුලුවන්. එතකොට අනිත් අයටත් අපි submit කරපු කෑලි skip වෙලා play වෙනව.

    revanced ekanam dagena inne mokakkda karanna ona :eek:
    revanced > settings > SponsorBlock > Enable SponsorBlock
    ------ Post added on May 31, 2023 at 1:26 PM

    • Like
    • Wow
    Reactions: Mr.Robot and NRTG

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,169
    113
    斯里蘭卡
    video wala intro/sponsor කෑලි skip කරල video එක බලන්න පුලුවන්. අනවශ්‍ය කෑලි අයින් වෙනව එතකොට.
    අපිටත් submissions add කරන්න පුලුවන්. එතකොට අනිත් අයටත් අපි submit කරපු කෑලි skip වෙලා play වෙනව.

    revanced > settings > SponsorBlock > Enable SponsorBlock
    ------ Post added on May 31, 2023 at 1:26 PM

    Re vanced eke enable karala patch karala thienne man ehewwe ara apita select karanne kohomada

    select karala submit karanne kohomada kiyala aheewwe machan
     
    • Like
    Reactions: NRTG

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    උබල දැන් කොච්චර submissions කරල තියනවද?
    මගෙ නම් දවසට 30hrs වගේ skip කරනව කට්ටිය. බලන හැම video එකකම submissions නැත්තන් මම add කරනව.

    උබලත් පුලු පුලුවන් විදිහට submissions add කරල community එකට help එකක් දෙන්න.
    youtube revanced app එක දාන් ඉන්න කුකුලොන්ටත් පුලුවන් app එකෙන්ම sponsorblock enable කරල contribute කරන්න.

    image.png

    https://chrome.google.com/webstore/detail/sponsorblock-for-youtube/mnjggcdmjocbbbhaepdhchncahnbgone

    revanced app eka use karala nehe. official site ekenda download kale?
     
    • Like
    Reactions: NRTG