Aircooler හොද නැහැ වගේ . කොහෙවත් recommended කරන්නේ නැහැනේ . එහෙනම් බබා හින්ද AC එකකට යනවා. පොඩි කමරෙක්ට හොද AC එකක් recommended කරන්නකෝ ? එතකොට මචන් දැන් තත් වෙත් එක්ක බිල 15000 වත් එයිද ? කියන්නකෝ
.
.
Midea - cheap and durable and parts readily availableAircooler හොද නැහැ වගේ . කොහෙවත් recommended කරන්නේ නැහැනේ . එහෙනම් බබා හින්ද AC එකකට යනවා. පොඩි කමරෙක්ට හොද AC එකක් recommended කරන්නකෝ ? එතකොට මචන් දැන් තත් වෙත් එක්ක බිල 15000 වත් එයිද ? කියන්නකෝ
.
සර්විස් ගැන නම් කතා කරන්න එපා දැන් නම්...රට බංකොලොත් උන කාලෙම උන්ගේ සර්විස් එකත් බංකොලොත් උනා..අපේ panasonic AC එක කැඩිලා ඒකට සර්කිට් එකක් දාන්න ඕන කියලා ඒක ගේන්න කල් අරන් දැන් අවුරුද්දකට ලං වෙන්න එනවා..තාම නැහැ..ඒ දවස් වල කෝල් කරහම කිව්වේ රටේ තත්වේ නිසා කෑල්ල තාම ගෙන්න ගන්න බැරි උනා කියලා.,. දැන් නම් කෝල් කරහම කියන්නේ මේ දවස් වල වැඩ වැඩියි එක නිසා පරක්කු වෙයි කියලා.Damro ganna. AC ekath hodayyy service eakth sira

30C වලදි කූල් එකක් දැනෙනවද?singer green 18000btu ekak use karanawa, AC eka dana dawasata (07.00pm-07.00am) extra 3-4 units wage yanawa 30 Celcius Eco mode. room eka 200sq ft, uda slab, dawalta biththiyath rath wenawa.
30 celcius useless.ac ekata eka maintain karana amarui.28 or 27 dapansinger green 18000btu ekak use karanawa, AC eka dana dawasata (07.00pm-07.00am) extra 3-4 units wage yanawa 30 Celcius Eco mode. room eka 200sq ft, uda slab, dawalta biththiyath rath wenawa.
බබා හින්දම AC ගන්න එපා යකෝ.Aircooler හොද නැහැ වගේ . කොහෙවත් recommended කරන්නේ නැහැනේ . එහෙනම් බබා හින්ද AC එකකට යනවා. පොඩි කමරෙක්ට හොද AC එකක් recommended කරන්නකෝ ? එතකොට මචන් දැන් තත් වෙත් එක්ක බිල 15000 වත් එයිද ? කියන්නකෝ
.
meka tama inverter wala aula. ganan wadi, spares na lankawe. damrot na, abans ut na, singer un lagat na. 20ta vitara tibuna board dan 60-70t panala. warranty asse unta kiuwat auruddak 2k gihin tama circuit enne. etakota warranty expire. gamea illala tama wade karagana wenne.සර්විස් ගැන නම් කතා කරන්න එපා දැන් නම්...රට බංකොලොත් උන කාලෙම උන්ගේ සර්විස් එකත් බංකොලොත් උනා..අපේ panasonic AC එක කැඩිලා ඒකට සර්කිට් එකක් දාන්න ඕන කියලා ඒක ගේන්න කල් අරන් දැන් අවුරුද්දකට ලං වෙන්න එනවා..තාම නැහැ..ඒ දවස් වල කෝල් කරහම කිව්වේ රටේ තත්වේ නිසා කෑල්ල තාම ගෙන්න ගන්න බැරි උනා කියලා.,. දැන් නම් කෝල් කරහම කියන්නේ මේ දවස් වල වැඩ වැඩියි එක නිසා පරක්කු වෙයි කියලා.![]()
30C වලදි කූල් එකක් දැනෙනවද?
30 celcius useless.ac ekata eka maintain karana amarui.28 or 27 dapan
malama jarawak.oken cool wenne na bila yanwa witharaiAircooler හොද නැහැ වගේ .