Dan ehenam A/C ekek ganna yanne... wistara oni

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,151
    1,189
    113
    Aircooler හොද නැහැ වගේ . කොහෙවත් recommended කරන්නේ නැහැනේ . එහෙනම් බබා හින්ද AC එකකට යනවා. පොඩි කමරෙක්ට හොද AC එකක් recommended කරන්නකෝ ? එතකොට මචන් දැන් තත් වෙත් එක්ක බිල 15000 වත් එයිද ? කියන්නකෝ
    .
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113
    Aircooler හොද නැහැ වගේ . කොහෙවත් recommended කරන්නේ නැහැනේ . එහෙනම් බබා හින්ද AC එකකට යනවා. පොඩි කමරෙක්ට හොද AC එකක් recommended කරන්නකෝ ? එතකොට මචන් දැන් තත් වෙත් එක්ක බිල 15000 වත් එයිද ? කියන්නකෝ
    .
    Midea - cheap and durable and parts readily available
     
    • Like
    Reactions: manjulabw

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,542
    45,763
    113
    Damro ganna. AC ekath hodayyy service eakth sira
    සර්විස් ගැන නම් කතා කරන්න එපා දැන් නම්...රට බංකොලොත් උන කාලෙම උන්ගේ සර්විස් එකත් බංකොලොත් උනා..අපේ panasonic AC එක කැඩිලා ඒකට සර්කිට් එකක් දාන්න ඕන කියලා ඒක ගේන්න කල් අරන් දැන් අවුරුද්දකට ලං වෙන්න එනවා..තාම නැහැ..ඒ දවස් වල කෝල් කරහම කිව්වේ රටේ තත්වේ නිසා කෑල්ල තාම ගෙන්න ගන්න බැරි උනා කියලා.,. දැන් නම් කෝල් කරහම කියන්නේ මේ දවස් වල වැඩ වැඩියි එක නිසා පරක්කු වෙයි කියලා. :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,796
    34,121
    113
    දවසකට පැය 10ක් විතර දැම්මොත් යුනිට් කී්‍යක් යයිද දවසට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,796
    34,121
    113
    singer green 18000btu ekak use karanawa, AC eka dana dawasata (07.00pm-07.00am) extra 3-4 units wage yanawa 30 Celcius Eco mode. room eka 200sq ft, uda slab, dawalta biththiyath rath wenawa.
    30C වලදි කූල් එකක් දැනෙනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,433
    66,818
    113
    singer green 18000btu ekak use karanawa, AC eka dana dawasata (07.00pm-07.00am) extra 3-4 units wage yanawa 30 Celcius Eco mode. room eka 200sq ft, uda slab, dawalta biththiyath rath wenawa.
    30 celcius useless.ac ekata eka maintain karana amarui.28 or 27 dapan
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,799
    27,347
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Aircooler හොද නැහැ වගේ . කොහෙවත් recommended කරන්නේ නැහැනේ . එහෙනම් බබා හින්ද AC එකකට යනවා. පොඩි කමරෙක්ට හොද AC එකක් recommended කරන්නකෝ ? එතකොට මචන් දැන් තත් වෙත් එක්ක බිල 15000 වත් එයිද ? කියන්නකෝ
    .
    බබා හින්දම AC ගන්න එපා යකෝ.
    උන්ව ඕවට හුරු කරන්න ඕන
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,608
    113
    සර්විස් ගැන නම් කතා කරන්න එපා දැන් නම්...රට බංකොලොත් උන කාලෙම උන්ගේ සර්විස් එකත් බංකොලොත් උනා..අපේ panasonic AC එක කැඩිලා ඒකට සර්කිට් එකක් දාන්න ඕන කියලා ඒක ගේන්න කල් අරන් දැන් අවුරුද්දකට ලං වෙන්න එනවා..තාම නැහැ..ඒ දවස් වල කෝල් කරහම කිව්වේ රටේ තත්වේ නිසා කෑල්ල තාම ගෙන්න ගන්න බැරි උනා කියලා.,. දැන් නම් කෝල් කරහම කියන්නේ මේ දවස් වල වැඩ වැඩියි එක නිසා පරක්කු වෙයි කියලා. :D
    meka tama inverter wala aula. ganan wadi, spares na lankawe. damrot na, abans ut na, singer un lagat na. 20ta vitara tibuna board dan 60-70t panala. warranty asse unta kiuwat auruddak 2k gihin tama circuit enne. etakota warranty expire. gamea illala tama wade karagana wenne.

    easy maintenance gattot sensor adu non inverter ekakata yana eka hodai. oni ac hadana ekek gawa badu tianawa. umbata wenasak na

    inverter 1 lak 1.5 lak tibba ac dan 4,5lak yanne. non inverter ganan adui saha light bill eket mahaa loku wenasak na umba use karana vidiya anuwa. inverter unat 16 dammot itin non inverter walata wada bila yanawa.

    AC danata tiyenne luxuray items category eke. ekai ganan. habai import restrictions ain karan yanne. parana stock evara wela tava 2,3months walin aluth stock enakota ganan adu wei
     
    • Like
    Reactions: chullahattipadopana

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    30C වලදි කූල් එකක් දැනෙනවද?

    30 celcius useless.ac ekata eka maintain karana amarui.28 or 27 dapan

    වැඩියි වගේනෙ මචං. ඒසී එක කෙලින්ම ඇඟට වදින්නේ, රස්නේ අඩු දවස් වල 31ටත් දාලා නිදියන්නේ. 29, 28 දැම්මොත් ඉන්නම බෑ සීතල හොඳටම වැඩී. 30 රේන්ජ් එකේ තියෙද්දි කරන්ට් යන එක වැඩි වෙන්නේ නැහැනේ නේද?