AC Usage & electricity Bill Review

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Type: Panasonic 10,000 btu (inverter)
    Bought From Damro
    Price: 127,000/-

    with-inverter-panasonic.jpg


    Average electricity bill without AC: 3500/-

    This Month Bill: 3680.50/- :shocked:
    Units: 171
    31 days billing cycle

    AC: 15 -12 hours daily
    26 - 27 Cool
    Nano-G / Econav mode ON

    :rolleyes: :rolleyes: :rolleyes:

    හිතුවට වඩා පට්ටම අඩුයි මචං. :D තව එකක් ගන්න ඕන :P
     
    Last edited:

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    LOL did you mean A/C bill is Rs 168.50
    Bullshit

    එහෙම කියන්න බැහැ. නමුත් උපරිම 500 ට අඩුයි.
    වෙන මාස වල අඩුම බිල තිබුනේ 3090/-
    වැඩිම තිබුනේ 3500+
    හැමදාම අනිවා පාවිච්චි කරා උපරිම




    :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක වෙන්න බෑ... මම පැනසොනික් ඉන්වර්ටර් 13000 එකක් පාවිච්චි කරන්නෙ... පැය 12ක් වගේ දානවා දවසට.. හැමදාම දන්නෙත් නෑ.. ඒත් යුනිට් 174ක් ආව මේ මාසෙ..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,139
    18,719
    113
    අදාල නෑනේ
    එහෙම කියන්න බැහැ. නමුත් උපරිම 500 ට අඩුයි.
    වෙන මාස වල අඩුම බිල තිබුනේ 3090/-
    වැඩිම තිබුනේ 3500+
    හැමදාම අනිවා පාවිච්චි කරා උපරිම




    :yes:

    Kawadda A/C eka hai kare kiyahanko.
    Next month bill eken thamai balanna puluwan
     

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    Ekko mokak hari dekin gedara ithuru usage eka aduwela. nattam uba masema use karala na.


    Ube ganata Watt 40k wath gihin na AC ekata. LED tv ekakatat oya wage degunekata wada yanawa.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    එහෙම කියන්න බැහැ. නමුත් උපරිම 500 ට අඩුයි.
    වෙන මාස වල අඩුම බිල තිබුනේ 3090/-
    වැඩිම තිබුනේ 3500+
    හැමදාම අනිවා පාවිච්චි කරා උපරිම




    :yes:

    Math Panasonic eco navi eka use karanne 2014 wala idala 😇 16 hours withara ac eka weda day ekakata.ac 3 fix kara but light bill eke loku wenasak une ne best ac for electricity saving 👍
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    New Update - 2nd Month Bill

    3771/-

    Normal bill - 3000 - 3500 අතර

    දවසට පැය 18 - 20 ක් එක දිගට වැඩ. පැයකට දෙකකට එලියට ගියත් මම ඔෆ් කරන්නේ නැහැ ආපහු මුල ඉඳන් කූල් වෙන්න ඕන නිසා. :yes:

     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Impossible

    Othana monawahari waraddak wela wage unbata,ekko wena monawahari power use karana item ekak eth ekkama unbalai gedarin ain wela athi,ehemath nathnam unbe wasanawata meter eke monawa hari awlak athi eh nisa eka wegen count wenne nathuwa athi,analog meter neh ehema leda enna puluwan :D
     
    Last edited: