පොරටත් මෙතන කතාකරන දේවල් වැදගත්නේ මනුස්සයෝ.යකෝ මේක බල්ලගේ ත්‍රෙඩ් ඒකක්නේ. අන්තිමට මැක්කගෙන් ඉවර උනේ. තියෙන ඒකෙක් ඔකට ඔක දීපියවු. ඒ් මදිවට අර උඩ උන් දේනනෙක් මරා ගන්නවා.
ඔව් ඒක ඇත්ත. මම කරල තියන වැඩ ටිකයි. ඒත් ඒ ටිකෙන්ම එපා උනා plugin කෙරුවාව. Plugin conflict වෙන එකත් ලොකු වදයක්. කස්ටම් කෝඩ් කරන එකෙත් අවාසි තියනවනෙ නේද?හැම එකටම ප්ලගින් දාන්න ගියාම සයිට් එක වාත වෙනවා. මේන්ටෙනන්ස් එහෙමත් අමාරුවෙනවා. සමහර ප්ලගින්ස් කාලයක් ගියාම අතෑරලා දානවා. ඊට පස්සෙ වල්නරබිලිටි ඇවිල්ලා සයිට් හැක් වෙනවා. ඒ නිසා අපි නම් රෙපියුටියෙඩ් අත්‍යාවශ්‍ය ප්ලගින් එකක් දෙකක් තමයී දාන්නෙ. අනිත් ඒව කස්ටම් බිලඩ් කරනවා
ගූ ගොඩක් හරි තේරුම් ගන්න ඉස්සර වෙලා ගද දැනේන ඒපැයි.පොරටත් මෙතන කතාකරන දේවල් වැදගත්නේ මනුස්සයෝ.
ඔව් ඒක ඇත්ත. මම කරල තියන වැඩ ටිකයි. ඒත් ඒ ටිකෙන්ම එපා උනා plugin කෙරුවාව. Plugin conflict වෙන එකත් ලොකු වදයක්. කස්ටම් කෝඩ් කරන එකෙත් අවාසි තියනවනෙ නේද?
------ Post added on Jun 1, 2023 at 9:50 PM
උඹේ ලෝකේ මයිනත් Elementor ද පාවිච්චි කරන්නෙ. දන්න මගුලක් කියපන් පොන්නයෝ.පුක දෙන්නේ නැතිව පලයන් පොන්නයෝ .
ලෝකේ හැමෝම Elementor පාවිච්චි කරන්නේ උබ කියන විදියට පජාත හින්දා වෙන්න ඇති![]()
දන්න ටික thread එකක් දාලා හරි කියන දෙන්ඩ බ්‍රදර් අනිත් දේවල් හිතන්නෙ නැතුවමං දාගෙන ඉන්නේ මේ ප්ලගින්ස් ටික විතරයි.
බිල්ඩර් එක ඔක්සිජන්. නැත්නම් යූස් කරන්නේ WP default පේජ් බිල්ඩර් එක.
කස්ටම් CSS and JS ටිකක් තියෙනවා.
පල්ලෙහා තියෙන්නේ රිසල්ට් එක.
ගයිඩ් එකක් දාන්න හිටියේ.
උඩ මැදමුලනේ කුණු කපුටා @2osama හැමදේම දන්නා නිසා උගෙන් අහගනිල්ල.
![]()
![]()
![]()
පුක නොදිපලයන් ඔය හොඳටම ඇතිමං දාගෙන ඉන්නේ මේ ප්ලගින්ස් ටික විතරයි.
බිල්ඩර් එක ඔක්සිජන්. නැත්නම් යූස් කරන්නේ WP default පේජ් බිල්ඩර් එක.
කස්ටම් CSS and JS ටිකක් තියෙනවා.
පල්ලෙහා තියෙන්නේ රිසල්ට් එක.
ගයිඩ් එකක් දාන්න හිටියේ.
උඩ මැදමුලනේ කුණු කපුටා @2osama හැමදේම දන්නා නිසා උගෙන් අහගනිල්ල.
![]()
![]()
![]()
@kasun_kbp ඔව් පුළුවන් නම් දන්නා දේවල් thread එකක් දාලා තියන්න. මටත් ලොකු ගානක් ගන්න පුළුවන් custom wp website වැඩ තුන හතරක්ම සෙට් වුණා, එත් කරන්නේ කොහොමද කියලා තේරුනේ නැති නිසා ඒ project බාර ගත්තේ නෑ. අපරාදේදන්න ටික thread එකක් දාලා හරි කියන දෙන්ඩ බ්‍රදර් අනිත් දේවල් හිතන්නෙ නැතුව
Download කරගන්න මෙතනින් , මේ zip file එක unzip කරලා, Pro zip file එක Upload කරන්නසයිට් එකක් ගහන්න වැඩක් පටන් ගත්තා Elementor Pro Plugin එක නැතිව වැඩේ නැවතිලා තියෙන්නේ මචෝ. තියෙන කෙනෙක් ඉන්නවා නම් Elementor Pro Plugin එක දෙන්න පුලුවන්ද? ලොකුම උදව්වක්.
බොහොම ස්තුතියි මචෝDownload කරගන්න මෙතනින් , මේ zip file එක unzip කරලා, Pro zip file එක Upload කරන්න
https://drive.google.com/drive/folders/1Lz5Iw768UwSRTCGbQKNbw9nhAruqUXc1?usp=sharing
meka wada nane machoDownload කරගන්න මෙතනින් , මේ zip file එක unzip කරලා, Pro zip file එක Upload කරන්න
https://drive.google.com/drive/folders/1Lz5Iw768UwSRTCGbQKNbw9nhAruqUXc1?usp=sharing
මම මෙතනින් මේක ගත්තේ plugintheme .net/shop/elementor-pro-wordpress-page-builder/
Plugin / Themes Free දීලා එයාලගේ සයිට් හැක් උණා කියලා මට කෙනක් Call අරන් බැන්නා බන් මේකේ එක නිසා කිසි කෙනක් ට මේ නොදී ඉන්න තීරණය කළා.meka wada nane macho
only for one domain?elementor pro original license ekak dennada 1 year free? (20$ /year) GPL wath Nulled wath nemei. mage personal email eken aran thiyena license eken ekak dennam ona nam. agency license eka gaththa mama clients la set ekakata sell karanna.
only for one domain?