AC එකකට එන Current Bill එක

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    Ube yaaluwage AC eka non invertor wenna athi bn
    Mage panasonic malaysian eka tiyenne 13,000 BTU
    Mama feb ehema damme ma na bn
    March wala damma
    9k bill eka 12k wela tibbe ;)
    AC effect 3k
    Max 7k wei
    12k only for AC too much bn
    යාලුවාගේ Non inverter එකක් ද කොහේ..
    3i නේ. ලාබයි damro එකෙන්ද ගත්තේ...?
    උබ පැය කීයක් use කරනවද?
     

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    මේ දවස් වල පට්ට රස්නේ නිසා AC එකක් ගත්තා. කාමරේ 200sqft , slab එකක් හා blind wall එකක් තියෙන්නේ, බිත්තිය අව්වට රත් වෙන නිසා කාමරේ මේ දවස් වල ගොඩක් රස්නියයි. මිට කලින් රස්නිය කාල වල ජනේලේ ඇරලා දැම්මම රස්නිය අඩුවෙනවා, ඒ නිසා කිහිප පාරක් ම AC ගන්න ගිහින් ගන්නේ නැතුව නැවතුන, අන්තිමේදී ගණන් වැඩි උන කාලෙදිම තම ගන්න උනේ. AC calculation එක කලාම 13200 එනවා , ඒ නිසා 18000 BTU එකක් ගත්තේ Singer එකෙන් 289000ට.

    මේක India වල හදන එකක්. Manufactured date එක Feb 2024, model එක SAS-18V-INV, dual inverter type එකක්. Next day එකේ deliver කල 2nd day එකේ ඇවිත් fix කලා. මේකේ features, remote එක හෙම බලනකොට, මේක TATA එකෙන් හදන VOLTAS එකමයි. Singer කියල rebrand කරලා මෙහෙට ගෙන්වන්නේ. ISEER rating එක 3.9, 3Star. මේකේ adjustable feature එක තියෙනවා. Cooling capacity එක 1.5T, 1.2T, 1T, 0.7T වලට මාරු කරන්න පුළුවන්, උදාහරණයකට 0.7T වලදී 680W, 1T වලදී 930W වගේ ගන්නේ.

    Electricity Consumption
    මම මේකට smart plug එකක් ගහල W, Units ගාන test කළා. උදේ 10:00 ටෙස්ට් එක පටන් ගත්තේ
    සෙට් Tep 27, room temp 31, outdoor temp 32
    0.7T එකෙන් හා 1T එකෙන් තමා ටෙස්ට් කලේ
    විනාඩි 18 කින් 28 වලට ඩ්‍රොප් උන, විනාඩි 34 න් 27 ට අවා, power consumption 680W average
    හවස 2 වගේ වෙනකොට 400W වලට වගේ power consumption අඩු උන.
    5ට වගේ කිට්ටු වෙනකොට, 100W-360W අතර වගේ change වේවි තිබ්බේ, 5 වෙනකොට room එකේ ඉන්න බැරි තරම් සීතල නිසා off කල, ඒ වෙලාවේ වැස්සකුත් අවා, ඒ වෙනකොට units 3.63 use කරලා තිබ්බ, එතකොට පයකට 0.52 units වගේ. power consumption එක අඩු වෙන trend එකක් තිබ්බ නිසාත්, රැට තව උෂ්ණත්වය අඩු වෙන නිසාත්, රැ වෙනකන් දාල තිබ්බ නම් පැයට\unit value එක තව අඩු වෙන්න ඕනේ.
    Note, මම 0.7T එකෙන් හා 1T එකෙන් test කරන්න හේතු උනේ ගෙදර offgrid solar system එකක් තියෙන නිසා, එතකොට ගෙදර අනිත් වැඩත් අව්ලක් නැතුව කරන්න පුළුවන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,535
    1
    99,719
    113
    33
    Kalutara
    මම මේ කමෙන්ට් කරලා අහන්න ආවෙ එච්චර අඩු ගානට ඒසී එකකුයි ලයිට් බිලකුයි එන්නෙ මොන රටේද කියල. පස්සෙ ත්‍රෙඩ් එක දාපු දිනේ දැක්කෙ. යහපාලන කාලෙ දාපු ත්‍රෙඩ් එකක්නෙ. 🤧
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    අඩෝ යහපාලන කාලෙ රුපියල් හයදාහක ඇවරේජ් ආපු කරන්ට් බිල රාජපස්සලා ඇවිල්ල හොඳටම කොරල හෑවට පස්සෙ දැන් දාසයදාහක් වෙලා. @2osama @N A K A M U R A