Chemical සිද්ධියක්. මට මතකයි ෆිල්ම් එකක් පොඩි එකෙක් ඉන්නවා ඌ විද්‍යාව සෑහෙන්න දන්නවා. ගෙදර මිනිස්සු පොසත් වගේ මතක. උන් එක එක විදි වලට පොඩි එකාව සතුටු කරන්ඩ හදනවා. ඒකෙ ඔය ගිනි පිසින සීන් එකක් කරන සර්කස් කාරයෙක් ගෙන්නලා පිබලා පෙන්නුවා. එතකොට පොඩි එකා කිව්වා මොකක්ද රසායනික සීන් එකක්.