gini pibinne kohomada

I Am Groot

Junior member
  • Jun 3, 2023
    45
    43
    18

    kolla waddek, katata lamputhel aranda me pibinne. man dkla thiynwa samaharu oka krnna gihin kata puchcha gnnwa
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,552
    9,570
    113
    Chemical සිද්ධියක්. මට මතකයි ෆිල්ම් එකක් පොඩි එකෙක් ඉන්නවා ඌ විද්‍යාව සෑහෙන්න දන්නවා. ගෙදර මිනිස්සු පොසත් වගේ මතක. උන් එක එක විදි වලට පොඩි එකාව සතුටු කරන්ඩ හදනවා. ඒකෙ ඔය ගිනි පිසින සීන් එකක් කරන සර්කස් කාරයෙක් ගෙන්නලා පිබලා පෙන්නුවා. එතකොට පොඩි එකා කිව්වා මොකක්ද රසායනික සීන් එකක්.
     
    • Love
    Reactions: I Am Groot

    I Am Groot

    Junior member
  • Jun 3, 2023
    45
    43
    18
    Chemical සිද්ධියක්. මට මතකයි ෆිල්ම් එකක් පොඩි එකෙක් ඉන්නවා ඌ විද්‍යාව සෑහෙන්න දන්නවා. ගෙදර මිනිස්සු පොසත් වගේ මතක. උන් එක එක විදි වලට පොඩි එකාව සතුටු කරන්ඩ හදනවා. ඒකෙ ඔය ගිනි පිසින සීන් එකක් කරන සර්කස් කාරයෙක් ගෙන්නලා පිබලා පෙන්නුවා. එතකොට පොඩි එකා කිව්වා මොකක්ද රසායනික සීන් එකක්.
    kootuwak nayek karana seen ekath u pennanawa neda. e sarpayage bella lagin thadakarama u kotuwak wage wenawa