Weradilavath yanna epaProf. RAMYA PATHIRAJA
Weradilavath yanna epaProf. RAMYA PATHIRAJA
dr marthuni, eya nine wells enawaa.,, dr tiran is good for pregnant moms, go for surgeon fertlity expert . mage wife fibroids wagayak thibila operate kale dr maruthini, eya female kenek nisa umbe wife ta comfortable wei godak..![]()
මචන් wifeගේ ovary එකක පිටතින් පොඩි ගෙඩියක් (ovarian cyst) තියනවා කියලා හොයාගත්තා. කොලබ ඉන්න හොදම GYNAECOLOGIST කවුද බන් channel කරන්න ? හොදින් කතාබහ කරන, තියන ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙනෙක් ??
ඔය ෆීල්ඩ් එකේ උඹලා ජීවිතේට අහපු නැති නම් තියෙනවා පට්ට වැඩ්ඩෝ. හොඳින් කතා කල පලියට ඌ හොඳ VOG කෙනෙක් වෙන්නෙ නෑ. මේකේ තියෙන එකම එක නමක් ඇරෙන්න අනික් ඔක්කොම චොරේ චොර.Danna nam Tikak kiyanna balnna ehenam
ඔය ෆීල්ඩ් එකේ උඹලා ජීවිතේට අහපු නැති නම් තියෙනවා පට්ට වැඩ්ඩෝ. හොඳින් කතා කල පලියට ඌ හොඳ VOG කෙනෙක් වෙන්නෙ නෑ. මේකේ තියෙන එකම එක නමක් ඇරෙන්න අනික් ඔක්කොම චොරේ චොර.
මේන්න බලාගනින් කරන විදියබටහිර විද්‍යාව නැතුව උබල ඔපෙරේෂන් එකක් එහෙම කරලා මැහුම් දාන්නේ පොල් කෙඳි වලින්ද??
ඒත් ලෙඩේ හොඳ කරන්න දන්නෙ නෑprof. රසික හේරත් කතාකරන්න නම් හොදයි. ඕනෙ දෙයක් අහන්න පුලුවන් කිසිම කලබලයක් නෑ. සෙශන් එකට උපරිම 20යි. එxට්‍රා ඇපොයිමන්ට් දෙන්නෙත් නෑ. ටිරාන් ඩයස් ලගට නම් යන්න හිතන්නවත් එපා. එයා හොද වෙච්ච කාලයක් තිබ්බ. දැන් නිකන් ආප්ප දානව වගේ. එහෙන් ගත්ත මෙහෙන් එලියට දැන්ම. පුදුම හදිස්සියක් තියෙන්නෙ. ලෙඩ්ඩු ඉන්නව දවසකට 100න් එහා. පොල වගේ.
meya hodai meyagenma delivery eka karana ayata. anit ayata loku attention ekak denne neh. ape scan ekak kara normally 10-15min ekak within 2mins. katha karannawa time ne. print out ekak denawa api research karanna ona ita passe. popular youtube ekak balala giye 2500 scan ekata 12500k dila.Tiran Dias

ලංකාවේ ඉන්න දක්ෂතම, හොදම, කරුණාවන්තම දොස්තර කෙනෙක්. ඕනම වෙලාවක අවේලබල්. ඕනම දෙයක් කථා කරගන්න පුළු්වන්. හිනා වෙලා උත්තර දෙනවා. මගේ ළමයි දෙන්නවම ගත්තේ මෙතුමා.Dr. Nishendra Karunaratne - Lanka hospitals
People say this place is expensive but effective.
ළමයි ගන්න එක වෙනයි, cyst අයින් කෙරිල්ල වෙනයි.ලංකාවේ ඉන්න දක්ෂතම, හොදම, කරුණාවන්තම දොස්තර කෙනෙක්. ඕනම වෙලාවක අවේලබල්. ඕනම දෙයක් කථා කරගන්න පුළු්වන්. හිනා වෙලා උත්තර දෙනවා. මගේ ළමයි දෙන්නවම ගත්තේ මෙතුමා.
පොන්නයෝ මම කිව්වේ මම අවුරුදු 10කට වඩා ඩොක්ටව දන්නවා. තොපිලා වගේ ගං කඹරයෝන්ට තේරෙන්නේ නැති උනාට. ලංකා හොස්පිටල් එකට කථා කරලා අහපන් කවුද දොස්තර නිෂේන්ද්‍ර කියන්නෙ කියලා. උඹලා වගේ දේශිය දේශිය කියලා ගොන් බඩු ෆෝම් කරන්නේ නැහැ බං අපි.People say this place is expensive but effective.
ළමයි ගන්න එක වෙනයි, cyst අයින් කෙරිල්ල වෙනයි.
------ Post added on Jun 4, 2023 at 11:03 AM
apita nam awulak une na ban. eya lagata thamai digatama giye.meya hodai meyagenma delivery eka karana ayata. anit ayata loku attention ekak denne neh. ape scan ekak kara normally 10-15min ekak within 2mins. katha karannawa time ne. print out ekak denawa api research karanna ona ita passe. popular youtube ekak balala giye 2500 scan ekata 12500k dila.![]()
අවුරුදු 10ක් තිස්සෙ දැනන් හිටියට ඌ තාම එක cyst එකක් හොඳ කරල නැතුව ඇති.පොන්නයෝ මම කිව්වේ මම අවුරුදු 10කට වඩා ඩොක්ටව දන්නවා. තොපිලා වගේ ගං කඹරයෝන්ට තේරෙන්නේ නැති උනාට. ලංකා හොස්පිටල් එකට කථා කරලා අහපන් කවුද දොස්තර නිෂේන්ද්‍ර කියන්නෙ කියලා. උඹලා වගේ දේශිය දේශිය කියලා ගොන් බඩු ෆෝම් කරන්නේ නැහැ බං අපි.
ලගම පන්සලේ හාමුදුරුවෝයි වෙද මහත්තයායි ඇරුනම වෙන හොද කරල තියෙන කාගේ හරි නමක් කියපං බලන්නඅවුරුදු 10ක් තිස්සෙ දැනන් හිටියට ඌ තාම එක cyst එකක් හොඳ කරල නැතුව ඇති.![]()
මගෙත් දෙන්නම මෙයා තමයිලංකාවේ ඉන්න දක්ෂතම, හොදම, කරුණාවන්තම දොස්තර කෙනෙක්. ඕනම වෙලාවක අවේලබල්. ඕනම දෙයක් කථා කරගන්න පුළු්වන්. හිනා වෙලා උත්තර දෙනවා. මගේ ළමයි දෙන්නවම ගත්තේ මෙතුමා.
උඩ දාල ඇති. බලහංලගම පන්සලේ හාමුදුරුවෝයි වෙද මහත්තයායි ඇරුනම වෙන හොද කරල තියෙන කාගේ හරි නමක් කියපං බලන්න