හොද නාරි හා ප්‍රසව (GYNAECOLOGIST) වෛද්‍යවරයෙක් ??

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    ds00129_im02675_r7_cluteumovarythu_jpg.jpg

    මචන් wifeගේ ovary එකක පිටතින් පොඩි ගෙඩියක් (ovarian cyst) තියනවා කියලා හොයාගත්තා. කොලබ ඉන්න හොදම GYNAECOLOGIST කවුද බන් channel කරන්න ? හොදින් කතාබහ කරන, තියන ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙනෙක් ??
    dr marthuni, eya nine wells enawaa.,, dr tiran is good for pregnant moms, go for surgeon fertlity expert . mage wife fibroids wagayak thibila operate kale dr maruthini, eya female kenek nisa umbe wife ta comfortable wei godak..

    famous kiyala wachanayak katha karanna welawak nathi un passe yanna epa, they dnt have time..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Danna nam Tikak kiyanna balnna ehenam
    ඔය ෆීල්ඩ් එකේ උඹලා ජීවිතේට අහපු නැති නම් තියෙනවා පට්ට වැඩ්ඩෝ. හොඳින් කතා කල පලියට ඌ හොඳ VOG කෙනෙක් වෙන්නෙ නෑ. මේකේ තියෙන එකම එක නමක් ඇරෙන්න අනික් ඔක්කොම චොරේ චොර.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,797
    113
    Homagama
    ඔය ෆීල්ඩ් එකේ උඹලා ජීවිතේට අහපු නැති නම් තියෙනවා පට්ට වැඩ්ඩෝ. හොඳින් කතා කල පලියට ඌ හොඳ VOG කෙනෙක් වෙන්නෙ නෑ. මේකේ තියෙන එකම එක නමක් ඇරෙන්න අනික් ඔක්කොම චොරේ චොර.

    වේලාවකට හිතෙනවා බං ක්ලින්ක් එකේ පොත දාගන්න එන ආච්චිලාද කියලා බං කිරිය. කතා කර කර ඉන්න එක තමා ලොකුම දේ ඩොකෙක් ගැන අහපුහාම මේකේ අයට.
     
    • Haha
    Reactions: Roxxy2K

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බටහිර විද්‍යාව නැතුව උබල ඔපෙරේෂන් එකක් එහෙම කරලා මැහුම් දාන්නේ පොල් කෙඳි වලින්ද??
    මේන්න බලාගනින් කරන විදිය 😎

    Thread 'MBBS ලාට මීක් ගාගන්න බැරිවෙයි. ඩොකියගේ ලෙඩ වුණු ඝර්භාෂය වෙද හාමිනේ සහමුලින්ම සුව කරයි.' https://elakiri.com/threads/mbbs-ලා...ර්භාෂය-වෙද-හාමිනේ-සහමුලින්ම-සුව-කරයි.2103109/
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    prof. රසික හේරත් කතාකරන්න නම් හොදයි. ඕනෙ දෙයක් අහන්න පුලුවන් කිසිම කලබලයක් නෑ. සෙශන් එකට උපරිම 20යි. එxට්‍රා ඇපොයිමන්ට් දෙන්නෙත් නෑ. ටිරාන් ඩයස් ලගට නම් යන්න හිතන්නවත් එපා. එයා හොද වෙච්ච කාලයක් තිබ්බ. දැන් නිකන් ආප්ප දානව වගේ. එහෙන් ගත්ත මෙහෙන් එලියට දැන්ම. පුදුම හදිස්සියක් තියෙන්නෙ. ලෙඩ්ඩු ඉන්නව දවසකට 100න් එහා. පොල වගේ.
     
    • Like
    Reactions: Starry Night

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    prof. රසික හේරත් කතාකරන්න නම් හොදයි. ඕනෙ දෙයක් අහන්න පුලුවන් කිසිම කලබලයක් නෑ. සෙශන් එකට උපරිම 20යි. එxට්‍රා ඇපොයිමන්ට් දෙන්නෙත් නෑ. ටිරාන් ඩයස් ලගට නම් යන්න හිතන්නවත් එපා. එයා හොද වෙච්ච කාලයක් තිබ්බ. දැන් නිකන් ආප්ප දානව වගේ. එහෙන් ගත්ත මෙහෙන් එලියට දැන්ම. පුදුම හදිස්සියක් තියෙන්නෙ. ලෙඩ්ඩු ඉන්නව දවසකට 100න් එහා. පොල වගේ.
    ඒත් ලෙඩේ හොඳ කරන්න දන්නෙ නෑ 🤭
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    Tiran Dias
    meya hodai meyagenma delivery eka karana ayata. anit ayata loku attention ekak denne neh. ape scan ekak kara normally 10-15min ekak within 2mins. katha karannawa time ne. print out ekak denawa api research karanna ona ita passe. popular youtube ekak balala giye 2500 scan ekata 12500k dila. :(
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Dr. Nishendra Karunaratne - Lanka hospitals
    ලංකාවේ ඉන්න දක්ෂතම, හොදම, කරුණාවන්තම දොස්තර කෙනෙක්. ඕනම වෙලාවක අවේලබල්. ඕනම දෙයක් කථා කරගන්න පුළු්වන්. හිනා වෙලා උත්තර දෙනවා. මගේ ළමයි දෙන්නවම ගත්තේ මෙතුමා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    People say this place is expensive but effective.

    ලංකාවේ ඉන්න දක්ෂතම, හොදම, කරුණාවන්තම දොස්තර කෙනෙක්. ඕනම වෙලාවක අවේලබල්. ඕනම දෙයක් කථා කරගන්න පුළු්වන්. හිනා වෙලා උත්තර දෙනවා. මගේ ළමයි දෙන්නවම ගත්තේ මෙතුමා.
    ළමයි ගන්න එක වෙනයි, cyst අයින් කෙරිල්ල වෙනයි. 😝
    ------ Post added on Jun 4, 2023 at 11:03 AM
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    People say this place is expensive but effective.

    ළමයි ගන්න එක වෙනයි, cyst අයින් කෙරිල්ල වෙනයි. 😝
    ------ Post added on Jun 4, 2023 at 11:03 AM
    පොන්නයෝ මම කිව්වේ මම අවුරුදු 10කට වඩා ඩොක්ටව දන්නවා. තොපිලා වගේ ගං කඹරයෝන්ට තේරෙන්නේ නැති උනාට. ලංකා හොස්පිටල් එකට කථා කරලා අහපන් කවුද දොස්තර නිෂේන්ද්‍ර කියන්නෙ කියලා. උඹලා වගේ දේශිය දේශිය කියලා ගොන් බඩු ෆෝම් කරන්නේ නැහැ බං අපි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    meya hodai meyagenma delivery eka karana ayata. anit ayata loku attention ekak denne neh. ape scan ekak kara normally 10-15min ekak within 2mins. katha karannawa time ne. print out ekak denawa api research karanna ona ita passe. popular youtube ekak balala giye 2500 scan ekata 12500k dila. :(
    apita nam awulak une na ban. eya lagata thamai digatama giye.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පොන්නයෝ මම කිව්වේ මම අවුරුදු 10කට වඩා ඩොක්ටව දන්නවා. තොපිලා වගේ ගං කඹරයෝන්ට තේරෙන්නේ නැති උනාට. ලංකා හොස්පිටල් එකට කථා කරලා අහපන් කවුද දොස්තර නිෂේන්ද්‍ර කියන්නෙ කියලා. උඹලා වගේ දේශිය දේශිය කියලා ගොන් බඩු ෆෝම් කරන්නේ නැහැ බං අපි.
    අවුරුදු 10ක් තිස්සෙ දැනන් හිටියට ඌ තාම එක cyst එකක් හොඳ කරල නැතුව ඇති. 😝
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    අවුරුදු 10ක් තිස්සෙ දැනන් හිටියට ඌ තාම එක cyst එකක් හොඳ කරල නැතුව ඇති. 😝
    ලගම පන්සලේ හාමුදුරුවෝයි වෙද මහත්තයායි ඇරුනම වෙන හොද කරල තියෙන කාගේ හරි නමක් කියපං බලන්න

    ලංකාවේ ඉන්න දක්ෂතම, හොදම, කරුණාවන්තම දොස්තර කෙනෙක්. ඕනම වෙලාවක අවේලබල්. ඕනම දෙයක් කථා කරගන්න පුළු්වන්. හිනා වෙලා උත්තර දෙනවා. මගේ ළමයි දෙන්නවම ගත්තේ මෙතුමා.
    මගෙත් දෙන්නම මෙයා තමයි
    ------ Post added on Jun 4, 2023 at 4:21 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලගම පන්සලේ හාමුදුරුවෝයි වෙද මහත්තයායි ඇරුනම වෙන හොද කරල තියෙන කාගේ හරි නමක් කියපං බලන්න
    උඩ දාල ඇති. බලහං