Become a Graduate Nurse !

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රට යන උන් තමයි බන් ඕක කරන්නේ. ඕක කරා කියලා රජයේ හොස්පිටල්වල වැඩට යන්න බෑ. එහෙම නැත්නම් ප්‍රයිවට් හොස්පිටල්වල වැඩට යන්න පුළුවන්. ස්ලිට් එකෙත් මේවගේ පෝස්ට් එකක් කාලෙක්ට කලින් දැක්කා. ස්ලිට් එකේ නම් ගෙන ගාණක් ගන්නවා ඇති. උන්ගේ කෝස් ෆී පට්ට අසාදාරණයි. ICBT එකේ කෝස් ෆී කොහොමත් ශේප් නිසා කරන එකාගේ පොකට් එකට හොදයි.

    මට මතක විදියට රාජිතයාද කොහෙද නර්ස්ලට ඩිග්‍රිය දෙන්න හැදුවා. ඒකට කොක්ක දැම්මේ ඩෝකාලගේ සංගමෙ.

    ඒ වගේම විද්‍යාපීඨ ළමයින්ටත් ඩීග්‍රිය දෙන්න හැදුවම ඒකටත් විරුද්ධ උනා. අපේ රටේ ඉන්න කුහක උගත්තු සෙට් එකක්
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    UK, Canada, US, Ausi ynna ba eth. private krala counsil registration gnna baa.

    middle east thama
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Open University top up eken register nurse kenek wenna barida

    Ba bn lankawe Registered Nurse and Nursing counsil registration gnna puluwn government nursing krpu ayata wtrai.

    Experience නැතිව යන්න පුළුවන්ද council registered අයට

    1 year one.
    SLNC registration
    IELTS Acadamic 7 one.

    Uk
    Us uk yanna ihsh wage pvt campus monada tiyennne

    UK ynna nm ba wadata SLNC registration nthiwa. ehe ghin igenagena nm puluwn nurse kenek wnna
     
    • Like
    Reactions: sakuntha1996

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,228
    1
    2,914
    113
    Ba bn lankawe Registered Nurse and Nursing counsil registration gnna puluwn government nursing krpu ayata wtrai.

    1 year one.
    SLNC registration
    IELTS Acadamic 7 one.

    UK ynna nm ba wadata SLNC registration nthiwa. ehe ghin igenagena nm puluwn nurse kenek wnna
    Etha kota mcn apita UK hari us ausi nurse kenek wennna path way eka mokakda

    Bio medical hnd or mlt hnd pvt karala rata yanna barida
    ------ Post added on Jun 5, 2023 at 5:28 PM
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Etha kota mcn apita UK hari us ausi nurse kenek wennna path way eka mokakda

    Bio medical hnd or mlt hnd pvt karala rata yanna barida
    ------ Post added on Jun 5, 2023 at 5:28 PM

    Ausi nm mn dn na bn.

    mehe private nursing mokakinwth UK ynna nm baa.

    Private ayata denne PHSRC registration eka. eka mn dnna wdht UK/Canada valid naa.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,228
    1
    2,914
    113
    Etak ota UK hari Canada gihin aye nursing council ekaka course ekak karannna one neda

    Ayi Philippines wala un mechher rata yanne unta ehe nc eka pili gannawda
    ------ Post added on Jun 5, 2023 at 5:34 PM

    Ausi nm mn dn na bn.

    mehe private nursing mokakinwth UK ynna nm baa.

    Private ayata denne PHSRC registration eka. eka mn dnna wdht UK/Canada valid naa.
    Up
    ------ Post added on Jun 5, 2023 at 5:34 PM
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Etak ota UK hari Canada gihin aye nursing council ekaka course ekak karannna one neda

    Ayi Philippines wala un mechher rata yanne unta ehe nc eka pili gannawda
    ------ Post added on Jun 5, 2023 at 5:34 PM

    Up
    ------ Post added on Jun 5, 2023 at 5:34 PM

    thamange rate igena gtthama ewa gnna lesi.

    Philippines seen 1 therum gnna meka blnna..

    • Like
    Reactions: Tz4400