Sony Phone පිස්සුව

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඕක ඉතින් යූස්ඩ් ඕන එකකට අදාළයි නේ සෝනි විතරක් නෙමෙයිනෙ. මගෙ යූස්ඩ් OnePlus Nord N10 එක මම 2022 ගත්තෙ 40k ට වගේ. 5G, Gorilla Glass, 4K video, Octa core ඔක්කොම තියේ

    උබෙ ෆොන් එක 2020 එකක් නෙ, එ කාලෙ සොනි ෆොන් එකක ෆිචර්ස් බලපම්

    ඉතින් බං ඕවා මගේ මිඩ් range mi 9t එකේ ත් තියෙනවා නේ
    හුකැස් චින උට්ටවල්, උබෙ මිඩ් රෙන්ජ් එක එන්නෙ 2019 දි, XZ1 එක එන්නෙ 2017 දි. 2019 ෆොන් එකක් එක්ක කම්පෙයා කරපම්

    පිසි එකට ප්ලග් කරාම ෆයිල් ට්‍රාස්න්ෆර් තොරන්නොන, මොන විකාරයෙක්ද?

    චින ලඩු යුස් කරන උන්ට එක තෙරෙන්නෙ නැහැ, උබලාගෙ ෆොන් රිලිස් කරපු කාලෙම සොන් ෆොන් එකක් අතර අරන් වෙනස බලපම්. ආ එ යුස් එකක් ගන්නවත් උබලාට/අපිට සල්ලි නෑ එකයි අවුල,,
     
    • Like
    Reactions: 2osama

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොකද්ද පොන්ස් සින්දු අහද්දි එන වෙනම සැප.
    උඹ ලෝකේ තියෙන හොඳම ෆෝන් එක ගත්ත ත් වැඩ ක් ද කුජීත හෙඩ් සෙට් එකක් පාවිච්චි කරනවා නන්.View attachment 206885
    සෝනියක් අරන් headphone නැතුව සිංදුවක් අහලම බලහං.

    එතකොට තේරුම් යයි.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඒක වෙනම ආතල් එකක්.
    ඇපල් වගෙ තමා, හැම බල්ලාම ගාවම නැති කිනිතුල්ලෙක් යුස් කරන එක වෙනම ආතල් එකක්

    උබලාගෙ චින ලඩු ආපු අවුරුදු වල සොනි ෆොන් එක්ක කම්පෙයා කරලා බලපල්ලා

    https://en.wikipedia.org/wiki/Sony_Xperia
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,522
    113
    උබෙ ෆොන් එක 2020 එකක් නෙ, එ කාලෙ සොනි ෆොන් එකක ෆිචර්ස් බලපම්

    ඉතින් 2020/2021 (මේකෙ manufactured year 2021) මේ ෆීචර්ස්ම තියෙන සෝනි එකක් මීට වඩා ලාබෙට ගන්න පුළුවන්ද used?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉතින් 2020/2021 (මේකෙ manufactured year 2021) මේ ෆීචර්ස්ම තියෙන සෝනි එකක් මීට වඩා ලාබෙට ගන්න පුළුවන්ද used?
    බැ... එකනෙ චින්නු අඩුවට එවා ගහන්නෙ, නැත්නම් උනුත් සොනි ෆොන් ගනිවි නෙ!

    ඇපැල් ෆොන් එකක් එ ගානට ගන්න පුලුවන්ද? බෑ නෙද?

    අඩුවට සින් එකෙ ඉන්න මිනිසුන්ට මෙ සින් එක තෙරෙන්නෙ නැහ, තෙරුම් ගන්නත් බැහැ, මාත් අඩු සින් එකෙ ඉන්නෙ, මට ඇපල් ගන්නෙ ඇයි කියලා තෙරෙන්නෙ නැහැ, එත් ගන්න උන් ගන්නවා නෙ,, ඇපැල් වලට කැමති නැති නිසා මම එ ගාවින් යන සොනි යුස් කරනවා,,
     
    • Like
    Reactions: aggregate

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,522
    113
    බැ... එකනෙ චින්නු අඩුවට එවා ගහන්නෙ, නැත්නම් උනුත් සොනි ෆොන් ගනිවි නෙ!

    ඇපැල් ෆොන් එකක් එ ගානට ගන්න පුලුවන්ද? බෑ නෙද?

    අඩුවට සින් එකෙ ඉන්න මිනිසුන්ට මෙ සින් එක තෙරෙන්නෙ නැහ, තෙරුම් ගන්නත් බැහැ, මාත් අඩු සින් එකෙ ඉන්නෙ, මට ඇපල් ගන්නෙ ඇයි කියලා තෙරෙන්නෙ නැහැ, එත් ගන්න උන් ගන්නවා නෙ,, ඇපැල් වලට කැමති නැති නිසා මම එ ගාවින් යන සොනි යුස් කරනවා,,

    වැඩි සීන් එකේ ඉන්න අය යූස්ඩ් ෆෝන්ස් ගන්නවයෑ 😅 යූස්ඩ් ෆෝන්ස් ගන්නෙම වැඩිම ROI එකක් ගන්නනේ.

    මටනං හිතෙන්නේ හන්දියෙ ෆෝන් කඩෙත් පරණ DOCOMO සෝනි ෆෝන් විකුණන්න තියෙන්නෙ ඒව ලාබෙට අරං වැඩි ගානකට විකුණන්න පුලුවන් හින්ද වෙන්නැති, හැමෝම යූස්ඩ් ෆෝන්ස් eBay එකෙන් ගන්න ගියොත් ඕව විකිණෙන එකක් නෑ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම මේ කොටන සෝනිය, බයිසිකලෙන් වැටිලා වතුර වලක හිර වෙලා පිටි පස්සෙ රෝදෙ උඩින් ගියා හෝමගම හංදියෙදි.

    එවලෙ මම හිතුවෙ, ආ හරි බඩු පැකට්, දෙකට මැදින් නැවිල, කැඩිල ගියා කියලයි.

    Display එකේ පොඩීම පොඩි හීරිල්ලක් තියෙනවා , එච්චරයි , විඩියෝ බලද්දි කිසිම අවිලක් නෑ.

    අදටත් වැස්සෙ අරන් යනවා. වතුර අස්සෙ ඔබනවා. බිම අතාරිනවා.

    ගින්දර වගේ සෝනිය වැඩ.

    චීන කබල්, කොරියන් ලඩි වලින් ඒම සැප දෙනවද ? 🤔 😁
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,580
    113
    Miami
    ලංකාවෙ සෝනි බ්‍රෑන්ඩ් නිව් මෙට්‍රොපොලිටන් එකෙන් වික්ක කාලෙ (2013-15) සෝනි ෆෝන් පාවිච්චි කලා. බිල්ඩ් කොලිටි එක, ergonomics වෙනම ලෙවල් එකක්. වෝක්මන් ප්ලේයර් එක, සෝනි track ID මතක් වෙද්දිත් ආසයි :love: රූට් කරල සිංහල ෆොන්ට් දාල ස්ටාටප් ඇනිමේෂන් වෙනස් කරල මරු ආතල් ගත්තෙ ඒවයින්. ඒ කාලෙ යූස් කලේ ලෝ මිඩ් රේන්ජ් ඒව
    . දැන් සෝනි බ්‍රෑන්ඩ් නිව් තිබ්බනම් ගන්න මම දෙපාරක් හිතන්නෙ නෑ. යූස්ඩ් ෆෝන් ෂුවර් නැති නිසා සොෆ්ට්ලොජික් සපෝට් තියෙන සැම්සුන් එකක් පාවිච්චි කරනවා.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වැඩි සීන් එකේ ඉන්න අය යූස්ඩ් ෆෝන්ස් ගන්නවයෑ 😅 යූස්ඩ් ෆෝන්ස් ගන්නෙම වැඩිම ROI එකක් ගන්නනේ.

    මටනං හිතෙන්නේ හන්දියෙ ෆෝන් කඩෙත් පරණ DOCOMO සෝනි ෆෝන් විකුණන්න තියෙන්නෙ ඒව ලාබෙට අරං වැඩි ගානකට විකුණන්න පුලුවන් හින්ද වෙන්නැති, හැමෝම යූස්ඩ් ෆෝන්ස් eBay එකෙන් ගන්න ගියොත් ඕව විකිණෙන එකක් නෑ
    ලන්කාවෙ ඉලෙට්‍රොනික්ස් බැර්න්ඩ් නිව් ගැනිමෙ දැන් වාසියක් නැහැ, 2018ට වගෙ කලින් නම් එක අවුලක් නැහැ, දැන් අපෙ ඉන්කම් එක එක්ක තෙරුමක් නැති වැඩක්. සල්ලි විසි කරනන් තියෙනම් මම ජපානෙට ගිහින් සොනියක් අරන් එනවා,,

    ටෙස්ට් වෙනයි, රියල් ලයිෆ් වෙනයි, කල්පැවැත්ම වෙනයි,, බලපම් එකෙ හැටි, බල්ලො බත් කන්නෙ නෑ,, චින උට්ටන්ට ගැන්ඩ් ලුක් එකක් තියෙන බඩුවක් හදන්න බෑ නෙ, හැදුවොත් හදන්නෙ සෙල්ලම් බඩු වගෙ එවා,
    ------ Post added on Jun 5, 2023 at 9:37 PM

    චින ලඩි වල ඔක්කොටම වඩා අවුල තාම එන්නෙ USB 2.0 ඩෙටා ට්‍රාන්ස්ෆර් සිපීඩ් එක
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,522
    113
    ලන්කාවෙ ඉලෙට්‍රොනික්ස් බැර්න්ඩ් නිව් ගැනිමෙ දැන් වාසියක් නැහැ, 2018ට වගෙ කලින් නම් එක අවුලක් නැහැ, දැන් අපෙ ඉන්කම් එක එක්ක තෙරුමක් නැති වැඩක්. සල්ලි විසි කරනන් තියෙනම් මම ජපානෙට ගිහින් සොනියක් අරන් එනවා,,
    ඔව් ඒක හරි, මම කිව්වෙ පාවිච්චි කරපුව ගන්නවනම් ලංකාවෙ යූස්ඩ් ෆෝන් කඩවල availability ඇරෙන්න සෝනි ගන්න විශේෂ හේතුවක් නෑ නේද කියල. මමත් 50k ට අඩුවෙන් ෆෝන් එකක් හොයල Used OnePlus Nord එකකට ඕඩර් එකක් දැම්ම පළවෙනිද

    ටෙස්ට් වෙනයි, රියල් ලයිෆ් වෙනයි, කල්පැවැත්ම වෙනයි,, බලපම් එකෙ හැටි, බල්ලො බත් කන්නෙ නෑ,, චින උට්ටන්ට ගැන්ඩ් ලුක් එකක් තියෙන බඩුවක් හදන්න බෑ නෙ, හැදුවොත් හදන්නෙ සෙල්ලම් බඩු වගෙ එවා,
    ------ Post added on Jun 5, 2023 at 9:37 PM
    අපිට කම්පෙයා කරල බලන්න පුළුවන් ටෙස්ට් නෙ ඉතින්, නැත්නම් මටත් කියන්න බැරියැ මගෙ අහවල් ෆෝන් එකට රීරි යකා ගහලත් හොඳට වැඩ කියල.
    ------ Post added on Jun 5, 2023 at 9:40 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔව් ඒක හරි, මම කිව්වෙ පාවිච්චි කරපුව ගන්නවනම් ලංකාවෙ යූස්ඩ් ෆෝන් කඩවල availability ඇරෙන්න සෝනි ගන්න විශේෂ හේතුවක් නෑ නේද කියල. මමත් 50k ට අඩුවෙන් ෆෝන් එකක් හොයල Used OnePlus Nord එකකට ඕඩර් එකක් දැම්ම පළවෙනිද

    අපිට කම්පෙයා කරල බලන්න පුළුවන් ටෙස්ට් නෙ ඉතින්, නැත්නම් මටත් කියන්න බැරියැ මගෙ අහවල් ෆෝන් එකට රීරි යකා ගහලත් හොඳට වැඩ කියල.
    ------ Post added on Jun 5, 2023 at 9:40 PM
    mm. ok, OnePlus එකෙන් සි ජින් පින් උබෙ ටොපාගෙ පොටො අරන් චින සයිට් වල දැම්මාම බොට තෙරෙයි! 😆😆.

    https://www.gsmarena.com/compare.php3?idPhone1=10289&idPhone2=8804

    මෙක බලල කියාපම් උබ 2023දි ගන්නෙ සොනිලා 2017 දි හදපු ෆිචර්ස් එක්ක චුට්ටක් වැඩි චින ලඩියක් නෙවිද කියලා? දැන් XZ1 එකක් 20000ට අඩුයි,
    ඔයා 40ට වන් ප්ලස් එක ගන්නෙ. එක එක්ක මෙක බලන්නකො

    Screenshot 2023-06-05 at 21-51-09 Compare OnePlus Nord vs. Sony Xperia 1 - GSMArena.com.png

    ඉක්මන් එකෙ 40000ට යන්නෙ Sony Xperia 1 6GB -64GB එක.

    ඔයාම බලන්න ඔයාගෙ ෆොන් එකෙයි Sony Xperia 1 6GB -64GB ෆිචර්ස්. ආ මෙක එන්නෙ 2019දි. ඔයාගෙ එක එන්නෙ 2020 දි