Nizhal (2021 movie)❤️‍🔥

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Good Malayala movies,

    P.s list was copied from another thread.

    Forensic
    John Luther
    Irul
    Joji
    Ore Mukham
    Manmadhan
    Nizal
    Gold Case
    The Priest
    Mumbai Police
    Memories
    Ira
    Ratsasan ( tamil )
    Memories
    Mumbai police
    Arikil oral
    21 grams
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    උබලට friday night ⁣බලන්න හොද මලයාලම් ෆිල්ම් එකක් මෙන්න. ත්‍රසයත් කුතුහලයත් සෑම තත්ත්පරයකදිම දැනෙන ෆිල්ම් එකක්.
    නයනතාරා නංකිත් ඉන්නවා.

    Nizhal 2021
    Imdb 6+
    91lp-AT2-Vjz-S-RI.jpg

    මේ කතාව ගෙතෙන්නේ මහේස්ත්‍රාත්වරයකු වටයි. ඔහුට අසන්නට ලැබෙන එක්තරා ප්‍රශ්ණගත සිදුවිමක් ඔස්⁣සේ ගෙනයන පරික්ෂණයක් මෙහි ඇතුලත්. සැම ජවනිකාවක්ම කුතුහලයක්.

    Netfix 🚫
    Amazon prime 👍


    Direct download ලින්ක්
    sinhala sub thiyeda?
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,733
    4,807
    113
    එලකිරි හන්දිය
    අපෝ හිතන් හිටපු තරම් දෙයක් නෑ. සමහර වෙලාවට කම්මැලියි.
    ඔවු. කතාවේ ෆ්ලෝ එක හෙනම නිදිමතයි. කිසිම ගෝ එකක් නෑ. ඒත් පොඩ්ඩක් ට්විස්ට් එකක් තියෙනවා අන්තිම ටිකේ.

    තියෙනවා. zoom.lk එකේ බලන්න
    ------ Post added on Jun 11, 2023 at 5:30 PM
     
    • Sad
    Reactions: Heshan Daminda