monday night movie එක විදිහට බලන්න බැරි වෙයිද?
apo boring da ?අපෝ හිතන් හිටපු තරම් දෙයක් නෑ. සමහර වෙලාවට කම්මැලියි.
sinhala sub thiyeda?උබලට friday night බලන්න හොද මලයාලම් ෆිල්ම් එකක් මෙන්න. ත්රසයත් කුතුහලයත් සෑම තත්ත්පරයකදිම දැනෙන ෆිල්ම් එකක්.
නයනතාරා නංකිත් ඉන්නවා.
Nizhal 2021
Imdb 6+
![]()
මේ කතාව ගෙතෙන්නේ මහේස්ත්රාත්වරයකු වටයි. ඔහුට අසන්නට ලැබෙන එක්තරා ප්රශ්ණගත සිදුවිමක් ඔස්සේ ගෙනයන පරික්ෂණයක් මෙහි ඇතුලත්. සැම ජවනිකාවක්ම කුතුහලයක්.
ඔවු. කතාවේ ෆ්ලෝ එක හෙනම නිදිමතයි. කිසිම ගෝ එකක් නෑ. ඒත් පොඩ්ඩක් ට්විස්ට් එකක් තියෙනවා අන්තිම ටිකේ.අපෝ හිතන් හිටපු තරම් දෙයක් නෑ. සමහර වෙලාවට කම්මැලියි.
තියෙනවා. zoom.lk එකේ බලන්නnah ban