ලැප්ටොප් ද, නැත්තන් ඩෙස්ක්ටොප් ද?,

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    SOLIDWORKS, Photoshop, blender, sd, Robotics හැම දෙයක්ම ට්‍රයි කරල බලන්න ආස පොඩි මනුස්සයෙක් ඉන්නව. මිනිහ 150, 000 කට වගේ‍‍‍‍‍‍‍‍‍ යූස්ඩ් ලැප්ටොප් එකක් හොයනව. මන් කිව්ව ඌට ඔය ගානට ඔයිට හොදයි ඩෙස්ක්ටොප් එකක් හදා ගත්තනම් කියල. පරන මදබෝඩ් එහෙකුයි කේසින් එහෙකුත් දෙන්නම්, ඔය ගානම දාල, හොද යූස්ඩ් vga එකක් හොයාගෙන හදා ගනින් කියල.

    මිනිහ කියනව, ලැප්ටොප් ගාන වැඩි උනත් කරන්ට් එක යනව අඩු හින්ද බය නැතුව දවසෙම පාවිච්චි කරන්න පුලුවන්ලු. Powerful gpu එහෙකුත් දාල ඩෙස්ක්ටොප් එකක් ගත්තොත්, කරන්ට් බිල ගෙවන්න ගෙදර උකස් තියන්න වෙයිලු lol. ඉස්සරහට තව කරන්ට් බිල වැඩි වෙන්නත් පුලුවන්ලු.

    මේ කතාව ඇත්තද? මම කාලෙකින් ඩෙස්ක්ටොප් පාවිච්චි කලෙ නැහැ, ඉතින් බිල ගැන අවබෝදයක් නැහැ. පුලුවන් නම් දල වශයෙන් කීයක්වගේ යයිද කියල කියනවද? 1,50 කට ඩෙස්ක්ටොප් පවර් තියෙන ලැප්ටොප් එකක් හොයන එක මෝඩ වැඩක් නේද?

    Pre-built desktop එකක් හොයල දෙනවනම්, මොනවද electricity පැත්තෙන් හොයල බලන්න ඕනෙ?

    තව දෙයක්, තව දෙයක්, මිනිහට ඕකක් ගත්තොත්, යාලුවොන්ට රෙන්ට් කරල, ක්‍රිප්ටො මයින් කරල, විදුලි බිල විතරක් ගෙවන්න ආදායමක් ගන්න පුලුවන් වෙයිද? මන් කිව්ව fiverr වගේ දේවල් බලන්න කියල, ඒත් තාම නොලේජ් එකක් නැහැ ඌට ඒව ට්‍රයි කරන්න.

    Tldr - ඩෙස්ක්ටොප් කොම්පියුටරයක් ගත්තොත්, බංකොලොත් නොවී පාවිච්චි කරන්න පුලුවන් වෙයිද?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    1.50 කට used ලැපක් ගන්න එක පාඩුයි. lap එකක් ගන්න එකෙත් benefits තියෙනව. power, space, carry
    ඩෙස්ක්ටොප් එකක් තමා සෙට් වෙන්නෙ ඔය ගානට ඔය වැඩ ටික කරගන්න. performance, upgradable

    රෙන්ට් කරල මයින් කරල ආදායමක් ගන්නනම් වෙන්නෙ නෑ. skills වලින් service එකක් දීල හම්බ කරන්න ට්‍රයි කරන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    අපිත් ඉතින් ඔය ගානට වගේ ගත්ත ඩෙස්ක්ටොප් එකක්නෙ යූස් කර්න්නෙ. යුනිට් 92, යුනිට් 85 වගේ තමා මාසෙකට එන්නෙ.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    1.50 කට used ලැපක් ගන්න එක පාඩුයි.
    ඩෙස්ක්ටොප් එකක් තමා සෙට් වෙන්නෙ ඔය ගානට ඔය වැඩ ටික කරගන්න.

    රෙන්ට් කරල මයින් කරල ආදායමක් ගන්නනම් වෙන්නෙ නෑ. skills වලින් service එකක් දීල හම්බ කරන්න ට්‍රයි කරන්න.
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඌට අවුරුද්දක්වත් යයි බන් skills හදා ගන්න. ගෙදර උන් ඌව මරන් කයි විදුලි බිල ආවම😁 ආදායමක් නෙමෙයි, කරන්ට් බිල ගෙවාගන්න පුලුවන් වෙයිද?
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අපිත් ඉතින් ඔය ගානට වගේ ගත්ත ඩෙස්ක්ටොප් එකක්නෙ යූස් කර්න්නෙ. යුනිට් 92, යුනිට් 85 වගේ තමා මාසෙකට එන්නෙ.
    ඔවු, දවසක් දාගෙන ඌත් එක්ක ගණන් හදල බලන්න ඕනෙ. පස්සෙ හොදම ඔප්ෂන් එක තෝර ගන්නව

    Mata nam laptop thama :D
    උබලනම් ඉතින් ඩෙස්ක්ටොප් වලටත් වඩා පවර්ෆුල් ලැප්ටොප්ස් නෙ පාවිච්චි කරන්නෙ. ඒකක් ගන්න වකුගඩුවක් විකුනන්න වෙයි මුන්ට😁
    ------ Post added on Jun 6, 2023 at 5:57 PM

    අපිත් ඉතින් ඔය ගානට වගේ ගත්ත ඩෙස්ක්ටොප් එකක්නෙ යූස් කර්න්නෙ. යුනිට් 92, යුනිට් 85 වගේ තමා මාසෙකට එන්නෙ.
    මොකද්ද පාවිච්චි කරන gpu එක? යූස්ඩ් එකක්ද ග්ත්තෙ?
    ------ Post added on Jun 6, 2023 at 5:58 PM

    1.50 කට used ලැපක් ගන්න එක පාඩුයි. lap එකක් ගන්න එකෙත් benefits තියෙනව. power, space, carry
    ඩෙස්ක්ටොප් එකක් තමා සෙට් වෙන්නෙ ඔය ගානට ඔය වැඩ ටික කරගන්න. performance, upgradable

    රෙන්ට් කරල මයින් කරල ආදායමක් ගන්නනම් වෙන්නෙ නෑ. skills වලින් service එකක් දීල හම්බ කරන්න ට්‍රයි කරන්න.
    වර්චුවල් කොම්පියුටර් රෙන්ට් එකට ගන්න පුලුවන් සීන් එකක් තියෙනව නේද? ලැපක් අරගෙන, එහෙම එකක් රෙන්ට් එකට අරගෙන ඉගෙන ගන්න ටික කරගන්න පුලුවන් වෙයි නේද
    ------ Post added on Jun 6, 2023 at 6:03 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඌට අවුරුද්දක්වත් යයි බන් skills හදා ගන්න. ගෙදර උන් ඌව මරන් කයි විදුලි බිල ආවම😁 ආදායමක් නෙමෙයි, කරන්ට් බිල ගෙවාගන්න පුලුවන් වෙයිද?
    විදුලි බිල ලොකුවට වැඩි වෙන එකක් නෑ. 1.50 එකකට ඒතරම් gpu එකක් සෙට් වෙන එකකුත් නෑ. ඩෙස්කටොප් එකක් තමා කිව්ව හැටියට ගැලපෙන්නෙ.
    අරූගෙ ආසාවට ලැප් ඉල්ලුවට. school යනවනම් ලැප් වැඩක් නෑ. uni student කෙනෙක් නම් ලැප් හොඳයි.
    ලැප් එකකින් graphics වලට මොනාහරි ගේමක් ගහගන්න පුලුවන්. Animation වලට යනවනම් මදි.

    වර්චුවල් කොම්පියුටර් රෙන්ට් එකට ගන්න පුලුවන් සීන් එකක් තියෙනව නේද? ලැපක් අරගෙන, එහෙම එකක් රෙන්ට් එකට අරගෙන ඉගෙන ගන්න ටික කරගන්න පුලුවන් වෙයි නේද
    කරදර වැඩ. ගානකුත් වියදම් වෙනවනෙ subcription වලට.
    ------ Post added on Jun 6, 2023 at 6:07 PM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    විදුලි බිල ලොකුවට වැඩි වෙන එකක් නෑ. 1.50 එකකට ඒතරම් gpu එකක් සෙට් වෙන එකකුත් නෑ. ඩෙස්කටොප් එකක් තමා කිව්ව හැටියට ගැලපෙන්නෙ.
    අරූගෙ ආසාවට ලැප් ඉල්ලුවට. school යනවනම් ලැප් වැඩක් නෑ. uni student කෙනෙක් නම් ලැප් හොඳයි.

    කරදර වැඩ. ගානකුත් වියදම් වෙනවනෙ subcription වලට.
    ------ Post added on Jun 6, 2023 at 6:07 PM
    Thank you for the answers 😍 . දවසක් දාගෙන, ඌත් එක්ක විදුලි බිල එහෙම කැල්කියුලේට් කරල, තෝරගන්නව ඔප්ෂන් එකක්
     
    • Like
    Reactions: NRTG and Amith0424

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Separate vga nathi laptop ekakta nam 65w wage wenne

    desktop nam 150w eha .weda karaddi ita wada adinawa.

    laptop gaththama tiyena awasiya cpu upgrade karanna bari ekane.hugak un desktop gaththa kiyala cpu ehema upgrade karanneth ne.

    ram,storage upgrade karaganna puluwan thinkpad used ekakt giya nam.

    thinkpad T series ekak balapan .

    2265-FBBD-99-F9-4296-8695-CB4-EF2-FBA48-F.png
     
    තෑන්ස් බන් අපි තින්ක්පෑඩ් ගැන හිතුවෙම නැහැ. විස්ත්‍ර හොයල බලන්න ඕනෙ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තෑන්ස් බන් අපි තින්ක්පෑඩ් ගැන හිතුවෙම නැහැ. විස්ත්‍ර හොයල බලන්න ඕනෙ
    ලෙනෝවෝ තිනක්පෑඩ් T series එකේ තමයි හොදම අප්ග්‍රේඩබල් ලැප්ටොප් තියෙනවා කියලා අහලා තියෙන්නේ.

    ඒකෙත් අන්තිමට හොදම එක තමයි උඩ තියෙන T480

    T480s කියලා පස්සේ ආපු එකකුත් තියෙනවා ඒකට නම් යන්න එපා කියලා හුගක් අය කියන්නේ.

    T480 ඔර්ජිනල් එකේ max 32GB Ram
    Storage 1TB වලින් එහා පුලුවන්.

    Win11 සපෝට් තියෙනවා ඕකේ processor එකට
     
    Last edited: