SOLIDWORKS, Photoshop, blender, sd, Robotics හැම දෙයක්ම ට්රයි කරල බලන්න ආස පොඩි මනුස්සයෙක් ඉන්නව. මිනිහ 150, 000 කට වගේ යූස්ඩ් ලැප්ටොප් එකක් හොයනව. මන් කිව්ව ඌට ඔය ගානට ඔයිට හොදයි ඩෙස්ක්ටොප් එකක් හදා ගත්තනම් කියල. පරන මදබෝඩ් එහෙකුයි කේසින් එහෙකුත් දෙන්නම්, ඔය ගානම දාල, හොද යූස්ඩ් vga එකක් හොයාගෙන හදා ගනින් කියල.
මිනිහ කියනව, ලැප්ටොප් ගාන වැඩි උනත් කරන්ට් එක යනව අඩු හින්ද බය නැතුව දවසෙම පාවිච්චි කරන්න පුලුවන්ලු. Powerful gpu එහෙකුත් දාල ඩෙස්ක්ටොප් එකක් ගත්තොත්, කරන්ට් බිල ගෙවන්න ගෙදර උකස් තියන්න වෙයිලු lol. ඉස්සරහට තව කරන්ට් බිල වැඩි වෙන්නත් පුලුවන්ලු.
මේ කතාව ඇත්තද? මම කාලෙකින් ඩෙස්ක්ටොප් පාවිච්චි කලෙ නැහැ, ඉතින් බිල ගැන අවබෝදයක් නැහැ. පුලුවන් නම් දල වශයෙන් කීයක්වගේ යයිද කියල කියනවද? 1,50 කට ඩෙස්ක්ටොප් පවර් තියෙන ලැප්ටොප් එකක් හොයන එක මෝඩ වැඩක් නේද?
Pre-built desktop එකක් හොයල දෙනවනම්, මොනවද electricity පැත්තෙන් හොයල බලන්න ඕනෙ?
තව දෙයක්, තව දෙයක්, මිනිහට ඕකක් ගත්තොත්, යාලුවොන්ට රෙන්ට් කරල, ක්රිප්ටො මයින් කරල, විදුලි බිල විතරක් ගෙවන්න ආදායමක් ගන්න පුලුවන් වෙයිද? මන් කිව්ව fiverr වගේ දේවල් බලන්න කියල, ඒත් තාම නොලේජ් එකක් නැහැ ඌට ඒව ට්රයි කරන්න.
Tldr - ඩෙස්ක්ටොප් කොම්පියුටරයක් ගත්තොත්, බංකොලොත් නොවී පාවිච්චි කරන්න පුලුවන් වෙයිද?