adoo uta kiyapanko apahu oliyanna kiyalaUu merila nehe. Man den call kala yasa ageta innawa.
අඩෝ උබ අදුරනවානම් ආපහු ලියන්න කියපන්කොUu merila nehe. Man den call kala yasa ageta innawa.
ඔවු මචං... මාර ආසාවෙන් කියවපු බ්ලොගයක්...යකෝ පපුවත් එක්ක මොකක්ද උනා බං. මම පට්ට ආස එකෙක්. හැබැයි ඌ කවදාවත් උගේ වටිනාකම දැනගෙන හිටියේ නෑ. උගේ හැකියාව කොච්චරද කියලා ඌවත් දැනගෙන හිටියා කියලා මම හිතන්නේ නෑ. මම හිස් අහස කියවන්න කොච්චර ආස උනත් ඌ රස්සාවක් හම්බවෙලා හිස් අහස ලියන එක නැවැත්තුවම අවංකවම සතුටු උනා මු දැන්වත් බොන එක නවත්තලා හැදෙයි කියලා හිතලා. අපරාදේ බං අහිංසකයා අම්පාරේ මායිම් ගම්මානයක ජිවත් උනත් අපිට වඩා ජිවිතේ විදපු එකෙක්. ඌ බීපු බීමට මේක අපි බලාපොරොත්තුවෙන් නොහිටියට ඌ බලාපොරොත්තුවෙන් හිටිය මරණයක්. මේක ඇත්ත නම් සඳරු උබට නිවන් සුව කොල්ලෝ![]()
uba uwa dannawada? ai ban blog eka liyanne natte aparadene..ෆේක් නිවුස් බන්. ඌට මොකුත් වෙලා නැහැ.. පුද්ගලික හෙතුවක් නිසා ආයෙ බ්ලොග් එකනම් ලියන්නෙ නෑ.
ඔව් දන්නව. මම විතරක් නෙමේ මේකෙ හිටිය සමහර පරන මෙම්බර්ස්ලත් ඌව දැනගෙන හිටිය. පෙරේරල එහෙම ට්‍රිප් එකක් ගිය වෙලාවක ඌව හම්බ වෙලත් තිබුන. බ්ලොග් එක නොලියන හෙතුවනම් මම දන්නෙ නෑ, ආයෙ ලියන්නෙ නෑ කියල තමා කිව්වෙ.uba uwa dannawada? ai ban blog eka liyanne natte aparadene..
Observer http://observer-nireekshaka-observer.blogspot.com/ ලියපු ඔබා මාම නැති උනේ. කතන්දර තාම ඉන්නව ලියන්නෙ නෑ.අම්බෝ ඒ කාලේ පිස්සුවක්. මතක ද ඔය බ්ලොග් ලියන සෙට් එකේ ගෙට් එහෙමත් තිබුණා. ඒ දවස්වල ගාල්ලේ පැත්තේ උන් තමා වැඩියෙන්ම බ්ලොග් කලේ මම දන්න විදියට...
බස්සගේ කුප්ප කවි.. (http://jbasnayaka.blogspot.com/)
සඳරුගේ කතා
කතන්දර කාරයා.. (http://kathandara.blogspot.com/) මගේ මතකේ හැටියටමේක ලිව්වේ ඔබේ කියලා කෙනක් ඔසී වල ඉඳන් එයත්නැති වුනා ද කොහෙද
මාතලන් නම් තාම ලියනවා මයි හිතේ.. (http://maathalan.blogspot.com/)
සෞබ්‍ය ගැන දැන ගන්න කැනඩාවේ ඉඳන් මේල් නර් ස් ලියපු..සොඳුරු සුව අසපුව (http://www.nursinglk.com/)
ගැමියගේ පත් ඉරුවාව
දේව්ගේ අඩවිය
මගේ කතාව
චාමිකයගේ බ්ලොග් ඉසව්ව
මතකයේ රැඳුනු තැන්...
ඒ දවස් වල ඉතිං බ්ලොග් තමා.. ව්ලොග් තිබ්බේ නෑනේමේ වගේ
Elakiri account 1k hadan enna kiyapan aluth story tikak apith ekka bedaa gandaUu merila nehe. Man den call kala yasa ageta innawa.
දාන රෙද්දක් හොඳට හොයල බලල දාපං ලබ්බ, හොඳට ඉන්න උන් මරන් නැතුව, ටෞකන්ඩ