හිස් අහස...

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    Blog site එකේ ලින්ක් එහෙකුත් දාපල්ලකො, අපිටත් කියවන්න
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    එතෙක් මෙතෙක් සිංහලෙන් ලියපු පට්ටම බ්ලොග් එක තමා හිස් අහස......
    සඳරු යහතින් ඉන්නවා කියන අප්ඩේට් එක දැක්කම තමා හිත හැදුනෙ......
    කියවපු නැති උන් ඔය උඩ ලින්ක් එකෙන් ගිහින් කියවහල්ලා වෙලාවක් තියේ නම්...😍😍
     
    • Like
    Reactions: Ryan08

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,085
    1
    100,764
    113
    34
    Kalutara
    මම බ්ලොග් එකකට කියවල තියෙන්නෙ පොඩිමෑන්ගෙ බ්ලොග් එක විතරයි.
     
    • Sad
    Reactions: Ryan08

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ෆේක් නිවුස් බන්. ඌට මොකුත් වෙලා නැහැ.. පුද්ගලික හෙතුවක් නිසා ආයෙ බ්ලොග් එකනම් ලියන්නෙ නෑ.
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    යකෝ පපුවත් එක්ක මොකක්ද උනා බං. මම පට්ට ආස එකෙක්. හැබැයි ඌ කවදාවත් උගේ වටිනාකම දැනගෙන හිටියේ නෑ. උගේ හැකියාව කොච්චරද කියලා ඌවත් දැනගෙන හිටියා කියලා මම හිතන්නේ නෑ. මම හිස් අහස කියවන්න කොච්චර ආස උනත් ඌ රස්සාවක් හම්බවෙලා හිස් අහස ලියන එක නැවැත්තුවම අවංකවම සතුටු උනා මු දැන්වත් බොන එක නවත්තලා හැදෙයි කියලා හිතලා. අපරාදේ බං අහිංසකයා අම්පාරේ මායිම් ගම්මානයක ජිවත් උනත් අපිට වඩා ජිවිතේ විදපු එකෙක්. ඌ බීපු බීමට මේක අපි බලාපොරොත්තුවෙන් නොහිටියට ඌ බලාපොරොත්තුවෙන් හිටිය මරණයක්. මේක ඇත්ත නම් සඳරු උබට නිවන් සුව කොල්ලෝ ☹️☹️
    ඔවු මචං... මාර ආසාවෙන් කියවපු බ්ලොගයක්...

    @asiri_sl ගෙ පෝස්ට් එක දැකල මම දාපු එක එඩිට් කරා...


    මේ වගේ ආයෙ ආසාවෙන් කියවන බ්ලොගයක් තමයි, @polwattacom ගෙ "අම්බලංගොඩ කතා"
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ෆේක් නිවුස් බන්. ඌට මොකුත් වෙලා නැහැ.. පුද්ගලික හෙතුවක් නිසා ආයෙ බ්ලොග් එකනම් ලියන්නෙ නෑ.
    uba uwa dannawada? ai ban blog eka liyanne natte aparadene..
     
    • Like
    Reactions: Ryan08

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    uba uwa dannawada? ai ban blog eka liyanne natte aparadene..
    ඔව් දන්නව. මම විතරක් නෙමේ මේකෙ හිටිය සමහර පරන මෙම්බර්ස්ලත් ඌව දැනගෙන හිටිය. පෙරේරල එහෙම ට්‍රිප් එකක් ගිය වෙලාවක ඌව හම්බ වෙලත් තිබුන. බ්ලොග් එක නොලියන හෙතුවනම් මම දන්නෙ නෑ, ආයෙ ලියන්නෙ නෑ කියල තමා කිව්වෙ.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,126
    4,026
    113
    අම්බෝ ඒ කාලේ පිස්සුවක්. මතක ද ඔය බ්ලොග් ලියන සෙට් එකේ ගෙට් එහෙමත් තිබුණා. ඒ දවස්වල ගාල්ලේ පැත්තේ උන් තමා වැඩියෙන්ම බ්ලොග් කලේ මම දන්න විදියට...

    බස්සගේ කුප්ප කවි.. (http://jbasnayaka.blogspot.com/)
    සඳරුගේ කතා
    කතන්දර කාරයා.. (http://kathandara.blogspot.com/) මගේ මතකේ හැටියටමේක ලිව්වේ ඔබේ කියලා කෙනක් ඔසී වල ඉඳන් එයත්නැති වුනා ද කොහෙද
    මාතලන් නම් තාම ලියනවා මයි හිතේ.. (http://maathalan.blogspot.com/)
    සෞබ්‍ය ගැන දැන ගන්න කැනඩාවේ ඉඳන් මේල් නර් ස් ලියපු..සොඳුරු සුව අසපුව (http://www.nursinglk.com/)
    ගැමියගේ පත් ඉරුවාව
    දේව්ගේ අඩවිය
    මගේ කතාව
    චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    මතකයේ රැඳුනු තැන්...

    ඒ දවස් වල ඉතිං බ්ලොග් තමා.. ව්ලොග් තිබ්බේ නෑනේමේ වගේ
     
    • Like
    Reactions: Podi puthas

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    අම්බෝ ඒ කාලේ පිස්සුවක්. මතක ද ඔය බ්ලොග් ලියන සෙට් එකේ ගෙට් එහෙමත් තිබුණා. ඒ දවස්වල ගාල්ලේ පැත්තේ උන් තමා වැඩියෙන්ම බ්ලොග් කලේ මම දන්න විදියට...

    බස්සගේ කුප්ප කවි.. (http://jbasnayaka.blogspot.com/)
    සඳරුගේ කතා
    කතන්දර කාරයා.. (http://kathandara.blogspot.com/) මගේ මතකේ හැටියටමේක ලිව්වේ ඔබේ කියලා කෙනක් ඔසී වල ඉඳන් එයත්නැති වුනා ද කොහෙද
    මාතලන් නම් තාම ලියනවා මයි හිතේ.. (http://maathalan.blogspot.com/)
    සෞබ්‍ය ගැන දැන ගන්න කැනඩාවේ ඉඳන් මේල් නර් ස් ලියපු..සොඳුරු සුව අසපුව (http://www.nursinglk.com/)
    ගැමියගේ පත් ඉරුවාව
    දේව්ගේ අඩවිය
    මගේ කතාව
    චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    මතකයේ රැඳුනු තැන්...

    ඒ දවස් වල ඉතිං බ්ලොග් තමා.. ව්ලොග් තිබ්බේ නෑනේමේ වගේ
    Observer http://observer-nireekshaka-observer.blogspot.com/ ලියපු ඔබා මාම නැති උනේ. කතන්දර තාම ඉන්නව ලියන්නෙ නෑ.
     
    • Like
    Reactions: Emarald
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    Untitled.png


    අම්මෝ ඒකා ඉන්නවා.... පපුවත් එක්ක රිදෙන්න ගත්තා

    Untitled.png

    ------ Post added on Jun 6, 2023 at 7:03 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    කතන්දර බ්ලොග් එක ලිව්වේ රසික සූරියආරච්චි‍ නේද. එයා ඊට පස්සේ රසිකලොජි කියලා බ්ලොග් එකක් ලියනවා.

    දැන් නං ගොඩක් අය ෆේස්බුක් එකේ ලියන්නේ.

    මාරයා එහෙමත් බ්ලොග් එක අයින් කරලා. අපරාදේ හොද ලිපි තිබ්බා. හැලපය බ්ලොග් එකත් අප්ඩේට් නැහැ.

    ෆේස්බුක් නිසා තමයි ඒක උනේ ගොඩක් බ්ලොග් වලට..
     
    • Like
    Reactions: Emarald

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සුද හුට්ටො, 39 mins ago ඌ ඔන්ලයින් ඉඳල තියෙනව :angry: දාන රෙද්දක් හොඳට හොයල බලල දාපං ලබ්බ, හොඳට ඉන්න උන් මරන් නැතුව, ටෞකන්ඩ

    ඌ ජීවිතේට දැකල නැති උනත් එල පොරක්.... උගේ බ්ලොග් එකට ඇබ්බැහි වෙලා හිටියෙ, අනිත් එකා සිරා, සිරාගෙ කාමරේ, ඌ නම් පරණ ස්කූටරෙන් රට වටේ යනව...

    P.S : ඌ යහතින් ඉන්නව බං
     
    Last edited:
    • Like
    Reactions: Emarald

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Na ban Kolla innawa..

    His ahasa kohoma amathaka karannada... Lagakadith mathak wela gihin balala awa mokuth aluthen dalada kiyala...
     
    Last edited:
    • Like
    Reactions: NRTG