උඹලගෙ පවුලෙ ඉන්නවද ගෑනුන්ට බයේ තුන්කුදු ගැහිලා වැඳගෙන ගෑනිගෙ ගූ උනත් කන්න ලෑස්ති කොන්ද පණ නැති පොන්න පිරිමි? අපේ පොන්න මාමා එහෙම එකෙක්...ගෑනි කියන ඕනෑ දෙයක් කරනවා...ගෑනිට සල්ලි දිදී මේ යකා අඳින්නෙ හද්ද පරණ ඇඳුම්...අඩුගානෙ ඇඳුමක්වත් ගන්න සල්ලි නෑ ගෑනිටම පුදලා...මෙහෙම කොන්ද පණ නැති පොන්නයො ඉන්නවද උඹලගෙ පවුල්වල හරි අහල පහල හරි...

