aliexpress උදවුවක්

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,492
    972
    113
    අඩේ මෙන්න මේක කොහෙද තියෙන්නේ කියලා දන්න ඒකෙක් බලලා කියහන්කෝ දැන් මාස 2 පැනලා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,535
    113
    china walin singapore awilla..or package ekak china to sri lanka singapore haraha yanna tiyenwa kiyala data enter wela witharai tiyenne.. Singapore walin package eka in karala or send karala ne wage... may be system issue ekak nisa trcking update wela nethuwa athi.

    singa post eke chat karala ahala balanna.
    singa post එකේ chat කරන්න තැනක් නෑනේ මචන්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,865
    22,160
    113
    Kaer Morhen
    thewitcher.com
    මට පේන්නෙ ආයිත් මොකක් හරි අවුඅලක් ගිහින් වගේ
    දෙසැම්බර් , ජනවාරි වල වැඩිම සති දෙකෙන් ආවා දාපු අයිටම්
    මාර්තු අන්තිම ඉදන් කේස්. ම්ගැත් අයිටම් 2 ලංකාවට ඇවිත් කියල තියනව දැන් සති 2 වගේ ඉදන්.. :(:(
    man march 26 damma badu 10k wtr, ewa okkom april 11 wge weddi awa. 24 dapu ekak wtri mehem une ekath ganan wadima eka. meke OP ge widihtmai pennanne. awe nttn thawa dws 45k idla awe nttn refund ganna thama wenne, seller paw itin u ship karala ne.
     
    • Like
    • Sad
    Reactions: hi.dushan and dmtx

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    සිංග පෝස්ට් එකක් මේක එන්න ටිකක් කල් යයි නොර්මල් පෝස්ට් එකෙන් තමා එන්නේ
    මගේ මැලේසිය පෝස්ට් එකක් නම් දවස් 25 ක් වගේ ගිහිං ආව
    මුලට AE & ඇගට XYH තීන ඒවා කුරීය වලින් ගෙනත් දෙනව
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,535
    113
    සිංග පෝස්ට් එකක් මේක එන්න ටිකක් කල් යයි නොර්මල් පෝස්ට් එකෙන් තමා එන්නේ
    මගේ මැලේසිය පෝස්ට් එකක් නම් දවස් 25 ක් වගේ ගිහිං ආව
    මුලට AE & ඇගට XYH තීන ඒවා කුරීය වලින් ගෙනත් දෙනව
    අත්දැකීමක් තියෙනවද මචන් මේ service එක ගැන , මාස කීයක් වගේ යාවිද මේක ලැබෙන්න ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    අත්දැකීමක් තියෙනවද මචන් මේ service එක ගැන , මාස කීයක් වගේ යාවිද මේක ලැබෙන්න ?

    මාස ගානක් නම් යන්න විදිහක් නෑ උපරිම මාස 2ක් තමයි. මේකේ හැටියට අද හෙටම ලැබෙන්න ඕනා.
    ඔය සිංග පෝස්ට් , මැලේ පෝස්ට් වලදී ඒ රට හරහා ට්‍රාන්සිට් වෙනව මං හිතන්නේ. ඕවගේ වෙනම ලේබල් එකක් ගහනවා දැන් මේකේ නම් සිංග වල රිටන් අද්රෙස් එකක් දාල. ඕවගෙන් වෙන්නේ පරක්කු වෙන එක.
     
    • Sad
    Reactions: hi.dushan

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ඕක singapore register post එන්නේ. හැබැයි තාම singpost වලට ඕක ඇවිල්ලා නෑ. Cainiao tracking වල හැටියට singapore වලට ඇවිල්ල තියෙන්නේ. singapore වලදි මොකක් හරි වෙලා වගේ. ප්‍රශ්නේ Cainiao තියෙන්නේ වල නිසා AliExpress support එකෙන් ඔය tracking no එක දිලා මොකද වෙලා තියෙන්නේ කියලා අහල බලන්න.

    For AliExpress packages, please log in to the AliExpress official website https://best.aliexpress.com/?lan=en and open "Help->Customer Service" or "Disputes&Reports" page. You can find relevant processing policies.
     
    • Like
    Reactions: hi.dushan

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Aliexpress Standard shipping nam enne fardar express walin. oka post eke nisa parakku wei.

    mageth parcel ekak enna thiyenawa. iye lankawata awilla thiyenne.

    fardar eke website eke tracking number eka gahuwama ***XYH Package Attempted Delivery At * Hub kiyala watenawa :confused: call karata answer karanneth na.
     
    • Like
    Reactions: hi.dushan

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,122
    113
    Normal Shiping dapu ekak ada mehma watila
    CPCN Tracking number ekak. :( Mewa courier eka newi nea enne samanyn, anika call ekak aweth na :dull:

    Apr 26, 2023
    06:55

    CAINIAOAn exceptional incident has occurred.Delivery attempt unsuccessful.Recipent uncontactable by delivery personnelDelivery attempt failure,Can't contact with customer
     
    • Like
    Reactions: hi.dushan

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,156
    7,686

    CPCNXXXLK ekak mage lagdi (last week) awe koobiyo courier eken Aliexpress saver shipping .. within 20 days walin aawa order eka daala
     
    • Like
    Reactions: hi.dushan and dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,122
    113
    CPCNXXXLK ekak mage lagdi (last week) awe koobiyo courier eken Aliexpress saver shipping .. within 20 days walin aawa order eka daala

    courier eka mokk da kiyla bala gana krmayak na neda ?
    mun status meham dala thiyne ai dane na, habai podi package ekak nisada wath danne na.
     
    • Like
    Reactions: hi.dushan

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,156
    7,686
    113
    courier eka mokk da kiyla bala gana krmayak na neda ?
    mun status meham dala thiyne ai dane na, habai podi package ekak nisada wath danne na.
    web eken tracking baladdi nam aliexpress eke local contacts numbers penwnawa..ethanin identify karagan puluwan..

    mage CPCNxxLK eka commonline shipping company eka haraha lankawata awith tibbe.. eyalage numbers pennuwe.. eyalawa contact karala eyala mona courier ekatada dunne kiyala denagan puluwan athi..
    1682510119284.png

    Commonline Express​

    Customer Care (WhatsApp)​

    https://clexpress.lk/contact
    0777285836
     
    • Like
    • Love
    Reactions: dmtx and hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,535
    113
    ඕක singapore register post එන්නේ. හැබැයි තාම singpost වලට ඕක ඇවිල්ලා නෑ. Cainiao tracking වල හැටියට singapore වලට ඇවිල්ල තියෙන්නේ. singapore වලදි මොකක් හරි වෙලා වගේ. ප්‍රශ්නේ Cainiao තියෙන්නේ වල නිසා AliExpress support එකෙන් ඔය tracking no එක දිලා මොකද වෙලා තියෙන්නේ කියලා අහල බලන්න.

    For AliExpress packages, please log in to the AliExpress official website https://best.aliexpress.com/?lan=en and open "Help->Customer Service" or "Disputes&Reports" page. You can find relevant processing policies.

    open කළා මචන් , මචන් බලමු මොකද වෙන්නේ කියලා
    1YJb4E5.png
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,122
    113
    web eken tracking baladdi nam aliexpress eke local contacts numbers penwnawa..ethanin identify karagan puluwan..

    mage CPCNxxLK eka commonline shipping company eka haraha lankawata awith tibbe.. eyalage numbers pennuwe.. eyalawa contact karala eyala mona courier ekatada dunne kiyala denagan puluwan athi..
    View attachment 203552

    Commonline Express​

    Customer Care (WhatsApp)​

    https://clexpress.lk/contact
    0777285836
    machan dan mun ali express parecel handle karane na kiyla kiwa
    Ali eken thama unge contact detaisl ain karala na kiyla kiwa
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,535
    113
    machan dan mun ali express parecel handle karane na kiyla kiwa
    Ali eken thama unge contact detaisl ain karala na kiyla kiwa
    CPCNxxLK ඒවා ලංකාවේ කරන්නේ koombiyo delivery එකෙන් 0117886786 මේ number එකට call එකක් දෙන්න

    අඩෝ මගේ headset එකත් ඔහොමයි, අනිත් දාපු ඒව ඔක්කොම ආවා සති දෙකෙන්. මේක විතරක් නෑ ඔහොමම තමා මගෙත් තියෙන්නේ RB tracking no. 19ක් ගියා එන්නේ නැති වෙයිද දන්නෑ 😪 මොකද කරන්නේ උස්සලද දන්නෑ
    moko une ? badu awada machan ?
    ------ Post added on May 30, 2023 at 6:13 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,535
    113
    AWE NA BN REFUND gatta. 2000k wtr padu una itin krnd dyk na
    මමත් refund ගත්තා , ඊටපස්සේ fedex එකෙන් එවලා තිබුනා , 500/= tax ගහලත් තිබුනා බන් , දැන් නම් seller ගැන දුකයි බන් , ඒත් ඉතින් අපි වංචාවක් කරන්න හිතාගෙන refund ඉල්ලුවේ නෑනේ බන් , මාස එකහමාරක් තිස්සේ tracking update වෙන්නේ නැතිනිසයි refund ඉල්ලුවේ , අදටත් ඒ tracking number එක වැඩ නෑ
     
    Last edited:
    • Like
    Reactions: vito

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මමත් refund ගත්තා , ඊටපස්සේ fedex එකෙන් එවලා තිබුනා , 500/= tax ගහලත් තිබුනා බන් , දැන් නම් seller ගැන දුකයි බන් , ඒත් ඉතින් අපි වංචාවක් කරන්න හිතාගෙන refund ඉල්ලුවේ නෑනේ බන් , මස එකහමාරක් තිස්සේ tracking update වෙන්නේ නැතිනිසයි refund ඉල්ලුවේ
    ඇයි ආයේ ගාන ඌට දාන්න විදියක් නැද්ද
     
    • Like
    Reactions: hi.dushan