programming සෙට් එක මුල් job එක හොයාගත්ත විදිය දාමු. මුලින් ම හම්බ උන ගාන කියද?
Salary eka ahanne ayi?programming සෙට් එක මුල් job එක හොයාගත්ත විදිය දාමු. මුලින් ම හම්බ උන ගාන කියද?
Intern තමා ගියෙ මුලින් salary එක 15000
දැන් සැලරි එකත් දාගෙන යමුකො කට්ටිය. ඒක වටිනව ගොඩක්.intern කරේ නැ... ඉස්සෙල්ලාම සෙට් වුනේ Associate SE - 65 යි...
දැන් සැලරි එක 205K අතට එන්නෙ 180Kදැන් සැලරි එකත් දාගෙන යමුකො කට්ටිය. ඒක වටිනව ගොඩක්.
age?දැන් සැලරි එක 205K අතට එන්නෙ 180K
menna porawalfirst job 2012 - 12,000LKR
now 450K+ and freelancing 450K+
loku kamak newe, kollonta motivate wenna damme.

age?
mid-twentiesage?
Intern තමා ගියෙ මුලින් salary එක 15000
2020 intern giye. After 3 years den 350k wage atata enawa tax kepilaදැන් සැලරි එකත් දාගෙන යමුකො කට්ටිය. ඒක වටිනව ගොඩක්.