IT first job එක

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,550
    23,122
    113

    Intern තමා ගියෙ මුලින් salary එක 15000

    intern කරේ නැ... ඉස්සෙල්ලාම සෙට් වුනේ Associate SE - 65 යි...
    දැන් සැලරි එකත් දාගෙන යමුකො කට්ටිය. ඒක වටිනව ගොඩක්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,366
    36,264
    113
    මැදමහනුවර

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,636
    5,178
    113
    මුළින්ම හොඳ Internship එකකට යන්න

    එතන පුළුවං උපරිමෙංම පර්ෆෝම් කරන්න. උඹව නැතුවම බැරි එකෙක් වෙන විදියට. එතනිං එහාට උඹටම තේරෙයි මේකේ රිදම් එක


    first job 2012 - 12,000LKR
    now 450K+ and freelancing 450K+

    loku kamak newe, kollonta motivate wenna damme.
    menna porawal :yes:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    මුලින්ම කලේ ඉන්ටන්ශිප් එක 15000/=. ඊට පස්සේ එතනම පාර්ට්ටයිම් කළා ඩිග්රි එක කරන ගමන්. කැම්පස් එකෙන් තමයි ඉන්ටන්ශිප් සෙට් කරලා දුන්නේ.