පිටගැස්ම

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    ඔයාද ඒ නාකියා? නාකි උනාට අව්ලක් නෑ content පට්ට. කඩ්ඩත් සුපිරි. සිංහලු වද කරන්න ගෙනාපු වැක්සින්. metrix එකේ හිර වෙලා සිංහලූ අද වැක්සින් නිසා. පට්ට දුකයි අපේ ජාතිය ගැන. කොහොමද ආණ්ඩුවෙන් දාපු සද්දෙ ඒ දවස් වල. වැක්සින් ගත්තේ නැත්නම් හුකවනව, රජයේ ආයතන වලට ගන්නේ නෑ, වගේ පකේ ටෝක් දීල විනාශ කරා. යකො අපි නම් රියල් සිංහලයෝ වගේ ඉන්නවා කිසිම වැක්සින් එකක් නැතුව.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    දැන් ඕක බලල නිකං හිටියම හරිද එතකොට ? 🤔
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    දැන් ඕක බලල නිකං හිටියම හරිද එතකොට ? 🤔
    unvaccine කරන්න පුළුවන් ද සිංහළුන්ව අල්ලලා? සිංහල වෙදකමේ වගේ ත්‍රිපලා එක්ක තෝර කොළ දීල ඩිටොක්ස් කරන්න බෑ ද වැක්සින් එක?
     
    • Haha
    Reactions: negombokollo

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    unvaccine කරන්න පුළුවන් ද සිංහළුන්ව අල්ලලා?
    පුළුවන්
    සිංහල වෙදකමේ වගේ ත්‍රිපලා එක්ක තෝර කොළ දීල ඩිටොක්ස් කරන්න බෑ ද වැක්සින් එක?
    පුළුවන් ,

    හැබැයි ඒක නෙවෙයි දැන් කෙරෙන්න ඕන දේ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    ඊලග උත්තරේ උබ කලින්ම දන්නවා නේ..........
    "ලගම පන්සලේ ලොකු හමුරුවෝ ගෙන් හරි, ලගම ඉන්න සිංහල වේද මහත්තයා....................."
    bade giniama
    hakke thiyala sema arinna oone
     
    • Haha
    Reactions: wqe123

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අයි ලගම පන්සලේ ලොකු හාමුදුරුවෝ, ගමේ පන්සලේ........... එකත් උත්තරක් නේ ............... හා නැද්ද.........
    බොට ඉතිං clinic එකේ බාල බේත් තියෙද්දි සිංහල බේත් හොයන්නෙ මොකෝ ? 😁