දැන් ඕක බලල නිකං හිටියම හරිද එතකොට ?ඔයාද ඒ නාකියා? නාකි උනාට අව්ලක් නෑ content පට්ට. කඩ්ඩත් සුපිරි. සිංහලු වද කරන්න ගෙනාපු වැක්සින්. metrix එකේ හිර වෙලා සිංහලූ අද වැක්සින් නිසා. පට්ට දුකයි අපේ ජාතිය ගැන. කොහොමද ආණ්ඩුවෙන් දාපු සද්දෙ ඒ දවස් වල. වැක්සින් ගත්තේ නැත්නම් හුකවනව, රජයේ ආයතන වලට ගන්නේ නෑ, වගේ පකේ ටෝක් දීල විනාශ කරා. යකො අපි නම් රියල් සිංහලයෝ වගේ ඉන්නවා කිසිම වැක්සින් එකක් නැතුව.
unvaccine කරන්න පුළුවන් ද සිංහළුන්ව අල්ලලා? සිංහල වෙදකමේ වගේ ත්රිපලා එක්ක තෝර කොළ දීල ඩිටොක්ස් කරන්න බෑ ද වැක්සින් එක?දැන් ඕක බලල නිකං හිටියම හරිද එතකොට ?![]()
පුළුවන්unvaccine කරන්න පුළුවන් ද සිංහළුන්ව අල්ලලා?
පුළුවන් ,සිංහල වෙදකමේ වගේ ත්රිපලා එක්ක තෝර කොළ දීල ඩිටොක්ස් කරන්න බෑ ද වැක්සින් එක?
ඊලග උත්තරේ උබ කලින්ම දන්නවා නේ..........එකක් කියන්න
bade giniamaඊලග උත්තරේ උබ කලින්ම දන්නවා නේ..........
"ලගම පන්සලේ ලොකු හමුරුවෝ ගෙන් හරි, ලගම ඉන්න සිංහල වේද මහත්තයා....................."
එව්ව මම කියන්නෙ නෑඑකක් කියන්න
Thread 'Tetanus Vaccines contains Anti-Fertility Drugtiktok videos දාන්නෙ නැතුව ඔප්පු කරපු research paper එකක් දාපන්.
එව්ව මම කියන්නෙ නෑ![]()
මමනම් දැකලා නෑ බෙහෙතක් ඇහුවට කියනවා.කියන්නේ නෑ නෙවි කියන්න දෙයක් නෑ
තීනවා තීනවා කිව්වට නෑ නේ
අයි ලගම පන්සලේ ලොකු හාමුදුරුවෝ, ගමේ පන්සලේ........... එකත් උත්තරක් නේ ............... හා නැද්ද.........මමනම් දැකලා නෑ බෙහෙතක් ඇහුවට කියනවා.
බොට ඉතිං clinic එකේ බාල බේත් තියෙද්දි සිංහල බේත් හොයන්නෙ මොකෝ ?අයි ලගම පන්සලේ ලොකු හාමුදුරුවෝ, ගමේ පන්සලේ........... එකත් උත්තරක් නේ ............... හා නැද්ද.........