අපේ අම්මාට එකපාරක් ආවා Canada යන්න offer එකක් hospital එකේ දන්න යාලුවෙක් කියලා,එයාගේ පවුලේ අය ඒ සම්බන්ධ මොකක්හරි කරනවා.හැබැයි Government hospital වැඩ කරන්නේ.ඒත් ගියේ නැහැ,Amma රට යන්න කැමති නැහැ.අපරාදේ ඒ කාලේ ගියා නං ඉවරයි.දැන් එයාලාගේ hospital එකේ ගොඩාක් අය යනවලු රට.Ward sister ත් ගියා last week...Counsil registration eka illanawa bn.
UK, US, Canada nm ynna ba sure.
Ausi samahar wita pluwn da dn na